|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉත්තෑවා අයින් කරලා කියලයි ආරංචිය..... ඒ උනාට මේකේ එකක් හරි ශේප් කරගනියි කියල මට නිකන් හිතෙන්නේ පොඩි ඉත්තෑවෙක් ඉන්නවද කොහෙද?

    කවුද බං ඉත්තෑවා? :rolleyes:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉත්තෑවා අයින් කරලා කියලයි ආරංචිය..... ඒ උනාට මේකේ එකක් හරි ශේප් කරගනියි කියල මට නිකන් හිතෙන්නේ පොඩි ඉත්තෑවෙක් ඉන්නවද කොහෙද?

    කලින් සමහර වෙලාවට ඉත්තෑව වලෙන් නැගිටලා ආවා,
    bt මේ පාර නම් ඉත්තෑව කෝටු මස් කරලා, බාබකිව් දැම්මා :lol::lol
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට

    දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියැවේ. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බවත් දැනගන්නට ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින අතර පළපුරුදු දඟ පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරාටද ස්ථානය අහිමි වී තිබේ. ඕස්ටේ්‍රලියානු සහ නවසීලන්ත සංචාර දෙකේදී පැවැති ටෙස්ට් තරග 4 ක ඉනිම 8 කදීම ලකුණු 92 ක් පමණක් ලබාගත් දිනේෂ් චන්දිමාල් මෙම සංචාරයට ඇතුළත් නොවේ. පසුගියදා වසර 80 ක ලෝක වාර්තාවක් අලුත් කරමින් පළමු පෙළ තරගයකදී ද්විත්ව ශතක දෙකක් ලබාගත් ඇන්ජලෝ පෙරේරාද ශ්‍රී ලංකා පිලට එක්ව සිටී.

    ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර සිට සිංගප්පූරුව හරහා දකුණු අප්‍රිකාව බලා පියාසර කරයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ.

    දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යවනු ලැබ ඇත.

    ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම
    ■ දිමුත් කරුණාරත්න (නායක)
    ■ නිරෝෂන් දික්වැල්ල (උපනායක)
    ■ ළහිරු තිරිමාන්න
    ■ ධනංජය ද සිල්වා
    ■ කුසල් මෙන්ඩිස්
    ■ කුසල් ජනිත් පෙරේරා
    ■ මිලින්ද සිරිවර්ධන
    ■ කෞෂාල් සිල්වා
    ■ ඕෂධ ප්‍රනාන්දු
    ■ ඇන්ජලෝ පෙරේරා
    ■ සුරංග ලක්මාල්
    ■ කසුන් රාජිත
    ■ විශ්ව ප්‍රනාන්දු
    ■ චාමික කරුණාරත්න
    ■ මොහොමඞ් ෂිරාස්
    ■ ලක්ෂාන් සඳකැන්
    ■ ලසිත් ඇඹුල්දෙණිය
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කලින් සමහර වෙලාවට ඉත්තෑව වලෙන් නැගිටලා ආවා,
    bt මේ පාර නම් ඉත්තෑව කෝටු මස් කරලා, බාබකිව් දැම්මා :lol::lol

    කවුද බං ඉත්තෑව
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:

    mendis parayath inne
    utath podi break ekkak denna one :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:

    Dhananjayata political haiia thiyanawa kiyala matanam hithenawa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:

    බිංදුවා නායකයා,ධනංජය එහෙම නෑ :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:

    ape logic niyamai :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    mendis parayath inne
    utath podi break ekkak denna one :rolleyes:

    මෙන්ඩ ගිය අවුරුද්දේ කෝලිට පස්සේ වැඩිම ටෙස්ට් runs ගහපු එකා :P ඒක නිසා ටෙස්ට් වලට පොරට chance එකක් දෙන්න ඕනේ :yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    මෙන්ඩ ගිය අවුරුද්දේ කෝලිට පස්සේ වැඩිම ටෙස්ට් runs ගහපු එකා :P ඒක නිසා ටෙස්ට් වලට පොරට chance එකක් දෙන්න ඕනේ :yes::yes:

    :yes::yes: godak aya ODI mendis wai test mendis wai patalagena inne :nerd:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ODI test T20 eka labbe match eakwath mun hariyata gahanne nene. gehuwath gahanne series ekama kala anthima eka :frown::frown:

    ow gahanne nam naha thama hariyata :( kohoma wunath mage nam mathaya mendis ta test match wala chance ekak dunnata kamak naha mokada pora last year 1000+ runs gahuwa.

    anika outa echchara wayasath naha chandimal ehema nam dan ithin naki hoda player kenek unama 28-30 weddi hodata gahana wayasa ..chandimal ehema eke anith paththa karanne.