Post your top 10 favorite movies
මන් ආසම film 10 තමයි මේ තියෙන්නේ.බලපු ඒවගෙන් 10 තෝරනවා කියන එක අමාරු
වැඩක්.පුළුවන් තරම් එක විදිහිහේ ඒවා තොර නොගෙන වෙනස් 10 තෝරන්න තමයි හිතුවේ.ඒක නිසා
ආස ඒවා ගොඩක් මිස් උනා,කොහොමත් 10 දාන්න හිතුවේ.
මන් මේ thread දන්නා හිතුවේ ඔයාලා බලල තියෙන හොදම ෆිල්ම් මොනවා කියල දැනගන්නයි,මිස්
වෙච්ච හැම එකක්ම පුලුවන් වෙලාවක හොයාගෙන බලන්න.ඉතින් උබලා බලල තියෙන හොදම ෆිල්ම්
10 දාමු බලන්න
1 -
2 -
3 -
4 -
5 -
6 -
7 -
8 -
9
10 -

Last edited: