නිරෝෂන්_ප්‍රේමරත්න
ගරු Niroshan Premarathne මැතිතුමනි.
මේ මොහොත වන විට මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසියේ අත්තඩංගුවට පත්ව සිටින පුවත අප මෙන්ම ඔබද දන්නවා යැයි සිතමු.
ඔබතුමා දේශප්‍රේමියෙකි , දේශහිතෛෂී පුද්ගලයෙකි ...
ඔබතුමා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට අනුවම එසේ නොවන දේශද්‍රෝහී තක්කඩින්ට එම පෙරමුණෙන් මැති සභයට කිසිදා පැමිණිය නොහැක.
එසේ නම් දේශප්‍රේමීන් කිසි දිනක තම රටේ අනාගත පරපුරේ සිහි විකල් කරවන මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා අනුබල දෙන්නේ නැත.
ඔබතුමාද එසේ අනුබල නොදෙන පුද්ගලයෙක් ලෙස පෙනේ.
කෙසේ නමුත් ස්වාධීන රූපවාහිනියෙන් මාසික වැටුපක් ලබන නිවේදකයෙක් ලෙස සිටි ඔබ පසුගිය මැතිවරණයට අත දිග හැර වියදම් කර මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියා පමණක් නොව ඉන් පසු පර්චසයක වටිනාකම රුපියල් මිලියන පහකට අධික කොලඹ දිස්ත්‍රික්කයේ තලවතුගොඩින් ඉඩමක් ගෙන රුපියල් කෝටි ගණනක් වටිනා අති නවීන සුඛෝපභෝගී පන්නයේ සුපිරි වෙලදසැලක්ද විවෘත කල වගට රාවයක් යමින් පවතී.
එමෙන්ම ඒ සදහා ඔබට මුදල් ලැබුණේ මාකදුරේ මදූෂ්ගෙන් බවට විවිධ පුද්ගලයන් පවසයි.
ඒ පුද්ගලයන්ට අනුව මදූෂ්ගේ කළු සල්ලි සුදු කිරීමේ ප්‍රධාන කප්පිත්තා ඔබය.
එයද සත්‍යයක් නොවිය හැක.
මක් නිසාද යත් සාමාන්‍ය නිවේදක වැටුපක් ලැබූ ඔබට මෙලෙස අත දිග හැර වියදම් කිරීමට මුදල් ලැබීමට ක්‍රමයක් නැති බැවිනි.
අනෙක් අතට දේශප්‍රේමී කදවුරේ සිටින ඔබ වැන්නෙකු මදූෂ් වැනි කුඩ්ඩෙකුගෙන් සල්ලි ගන්නවා යැයි විශ්වාස කිරීමට අපට පිස්සු නැත.
තලවතුගොඩ සුපර් මාකට් එක උවත් ඔබගේ දේශප්‍රේමී දේශපාලනය දැක පැහැදී අනේපිඩු සිටුන් ජේතවනාරාමය බුදුන්ට පූජා කලා සේ යම් දේශහිතෛෂී ව්‍යාපාරික ධනවතෙකු ඔබට පරිත්‍යාග කල එකක් විය හැක.
ඉතින් ගරු මන්ත්‍රීතුමනි...
ඔබගෙන් ඉල්ලීමට දෙයක් ඇත
ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මොවුන්ට ලැබෙන්නේ මරණ දඩුවමයි
එසේ නොමැති නම් දීර්ඝකාලීන සිර දඩුවමකි.
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා නම් තමාගේ මීලග ඇල්බමයට ගීතයක් ලියවා ගැනීමට මදූෂ් හමුවට ගොස් සිටින විට මෙම අකරතැබ්බයට පත්වූ නිසා නිදහස් විය හැක.
නමුත් මදුෂ්ට නම් ඩුබායි නීතියට අනුව ගැලවීමක් නැත.
ඒ අමල් පෙරේරාට ගීත ලිවීම වරදක් නිසා නොව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම වරදක් නිසාය.
එසේ වුවත් ඔහුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලංකාවට ගෙන්වා ලංකාවේ අධිකරණයකින් ඇප ලබා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන කනින් කන වැකේ..
එබැවින් දේශප්‍රේමියෙකු ලෙස එලෙස හොර පාරෙන් අපරාධකරුවන් බේරන මෙහෙයුමක් ක්‍රියාත්මක වේ නම් වහා මැදිහත්වී එය ව්‍යවර්ථ කරවා අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට අවශ්‍ය කරන දේශපාලන මැදිහත්වීම කරන ලෙස පුරවැසියන් වශයෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තුතියි.

Last edited: