නිරෝෂන්_ප්‍රේමරත්න

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නිරෝෂන්_ප්‍රේමරත්න

    51199702_2852658298292726_1817879345079779328_n.jpg

    ගරු Niroshan Premarathne මැතිතුමනි.
    මේ මොහොත වන විට මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසියේ අත්තඩංගුවට පත්ව සිටින පුවත අප මෙන්ම ඔබද දන්නවා යැයි සිතමු.
    ඔබතුමා දේශප්‍රේමියෙකි , දේශහිතෛෂී පුද්ගලයෙකි ...
    ඔබතුමා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට අනුවම එසේ නොවන දේශද්‍රෝහී තක්කඩින්ට එම පෙරමුණෙන් මැති සභයට කිසිදා පැමිණිය නොහැක.
    එසේ නම් දේශප්‍රේමීන් කිසි දිනක තම රටේ අනාගත පරපුරේ සිහි විකල් කරවන මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා අනුබල දෙන්නේ නැත.
    ඔබතුමාද එසේ අනුබල නොදෙන පුද්ගලයෙක් ලෙස පෙනේ.
    කෙසේ නමුත් ස්වාධීන රූපවාහිනියෙන් මාසික වැටුපක් ලබන නිවේදකයෙක් ලෙස සිටි ඔබ පසුගිය මැතිවරණයට අත දිග හැර වියදම් කර මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියා පමණක් නොව ඉන් පසු පර්චසයක වටිනාකම රුපියල් මිලියන පහකට අධික කොලඹ දිස්ත්‍රික්කයේ තලවතුගොඩින් ඉඩමක් ගෙන රුපියල් කෝටි ගණනක් වටිනා අති නවීන සුඛෝපභෝගී පන්නයේ සුපිරි වෙලදසැලක්ද විවෘත කල වගට රාවයක් යමින් පවතී.
    එමෙන්ම ඒ සදහා ඔබට මුදල් ලැබුණේ මාකදුරේ මදූෂ්ගෙන් බවට විවිධ පුද්ගලයන් පවසයි.
    ඒ පුද්ගලයන්ට අනුව මදූෂ්ගේ කළු සල්ලි සුදු කිරීමේ ප්‍රධාන කප්පිත්තා ඔබය.
    එයද සත්‍යයක් නොවිය හැක.
    මක් නිසාද යත් සාමාන්‍ය නිවේදක වැටුපක් ලැබූ ඔබට මෙලෙස අත දිග හැර වියදම් කිරීමට මුදල් ලැබීමට ක්‍රමයක් නැති බැවිනි.
    අනෙක් අතට දේශප්‍රේමී කදවුරේ සිටින ඔබ වැන්නෙකු මදූෂ් වැනි කුඩ්ඩෙකුගෙන් සල්ලි ගන්නවා යැයි විශ්වාස කිරීමට අපට පිස්සු නැත.
    තලවතුගොඩ සුපර් මාකට් එක උවත් ඔබගේ දේශප්‍රේමී දේශපාලනය දැක පැහැදී අනේපිඩු සිටුන් ජේතවනාරාමය බුදුන්ට පූජා කලා සේ යම් දේශහිතෛෂී ව්‍යාපාරික ධනවතෙකු ඔබට පරිත්‍යාග කල එකක් විය හැක.

    ඉතින් ගරු මන්ත්‍රීතුමනි...
    ඔබගෙන් ඉල්ලීමට දෙයක් ඇත
    ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මොවුන්ට ලැබෙන්නේ මරණ දඩුවමයි
    එසේ නොමැති නම් දීර්ඝකාලීන සිර දඩුවමකි.
    ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා නම් තමාගේ මීලග ඇල්බමයට ගීතයක් ලියවා ගැනීමට මදූෂ් හමුවට ගොස් සිටින විට මෙම අකරතැබ්බයට පත්වූ නිසා නිදහස් විය හැක.
    නමුත් මදුෂ්ට නම් ඩුබායි නීතියට අනුව ගැලවීමක් නැත.
    ඒ අමල් පෙරේරාට ගීත ලිවීම වරදක් නිසා නොව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම වරදක් නිසාය.
    එසේ වුවත් ඔහුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලංකාවට ගෙන්වා ලංකාවේ අධිකරණයකින් ඇප ලබා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන කනින් කන වැකේ..
    එබැවින් දේශප්‍රේමියෙකු ලෙස එලෙස හොර පාරෙන් අපරාධකරුවන් බේරන මෙහෙයුමක් ක්‍රියාත්මක වේ නම් වහා මැදිහත්වී එය ව්‍යවර්ථ කරවා අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට අවශ්‍ය කරන දේශපාලන මැදිහත්වීම කරන ලෙස පුරවැසියන් වශයෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

    ස්තුතියි.
     
    Last edited:
    • Like
    Reactions: sanjeewa2010

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන් දෙන්නගෙම ගම් පළාත් මාතර.. මාකදුර පැත්ත තමා. මූ අඩු කුලේ එකෙක්.. මාතර අඩු කුලේ උන් සේරම මූට චන්දෙ දුන්නේ... ඒකයි මූ දින්නේ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,605
    113
    හස්තිශෛලපුර
    මුන් දෙන්නගෙම ගම් පළාත් මාතර.. මාකදුර පැත්ත තමා. මූ අඩු කුලේ එකෙක්.. මාතර අඩු කුලේ උන් සේරම මූට චන්දෙ දුන්නේ... ඒකයි මූ දින්නේ....

    කුලේ ගාවන්න එපා බන්.. කුඩු සල්ලි in action කියන්න කොන්දක් නැද්ද? කුලේ ඇදලා ගත්තේ?
     
    • Like
    Reactions: rmpuom

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කුලේ ගාවන්න එපා බන්.. කුඩු සල්ලි in action කියන්න කොන්දක් නැද්ද? කුලේ ඇදලා ගත්තේ?

    ලැජ්ජයි නේද මචන්, අපි 2019 ඉන්නේ ඒත්....:eek::eek:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෙයක් හැදුවා කියලා රාවයක් ද යන්නේ මම හිතුවේ proof අැති කියලා.JVP උන්ට ඕකවත් හොයා ගන්න බැරි උනාද තාම.කයිය විතරයි අපතයොන්ගෙ..:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලැජ්ජයි නේද මචන්, අපි 2019 ඉන්නේ ඒත්....:eek::eek:

    මේ මොන ලබ්බක්ද මේක කියන්නේ...

    කුලේ බලල චන්දෙ දුන්න එවුන්නේ ලජ්ජා වෙන්න ඕනේ...

    අර ශාමිණි වගේ...ඒක පෙන්නලා දීපු එකා මොකටද ලජ්ජා වෙන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    මඩ ගහන්න එපා ඕයි. නිරෝශන් මහත්තයා හැමෝත් එක්කම හිනා වෙලා ඉන්න කෙනෙක්. හිඟන්නෙක්ද පෝසතෙක්ද කුඩ්ඩෙක්ද මිනීමරුවෙක්ද එතුමාට අදාලම නැත. කාටත් බෙදන්නෙ එකම හැන්දෙන්. ඒ සුන්දර හිනාවකින්. මේ වගේ සුන්දර මනුස්සයෙක්ව කුඩු ජාවරම් කාරයෙක් කියලා හංවඩු ගහලා හොඳට ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න එපා. අහිංසකව අංගුලිමාල කරෙත් මේ කෲර සමාජයම මිසක් වෙන කවුද? නිරෝශන් මැතිතුමාව බේරාගනිමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක

    ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා නම් තමාගේ මීලග ඇල්බමයට ගීතයක් ලියවා ගැනීමට මදූෂ් හමුවට ගොස් සිටින විට මෙම අකරතැබ්බයට පත්වූ නිසා නිදහස් විය හැක.

    :rofl::rofl:

    අමල් ගෙ අලුත් මියුසික් විඩියෝ එකට මදුෂ් ව ගන්න ගියා වෙන්න බැරිද? :rolleyes::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    මුන් දෙන්නගෙම ගම් පළාත් මාතර.. මාකදුර පැත්ත තමා. මූ අඩු කුලේ එකෙක්.. මාතර අඩු කුලේ උන් සේරම මූට චන්දෙ දුන්නේ... ඒකයි මූ දින්නේ....

    කුල මල අනන් මනන් නෙවෙයි බන්.. මූට චන්දෙ දුන්නෙත් පබා ලට අනර්කලී ලට චන්දෙ දීපු ගොන් හැත්ත වගේම හැත්තක් තමයි.. අඩු කුලේ වැඩි කුලේ කියල නෑ එහෙම බූරුවන්ට. ඔය මදුෂ් ට ලක්ෂ්මන් යාප ලගෙ සම්බන්දෙකුත් ඇති නේද?
     
    • Like
    Reactions: rmpuom

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,138
    113
    Gotland

    කුල මල අනන් මනන් නෙවෙයි බන්.. මූට චන්දෙ දුන්නෙත් පබා ලට අනර්කලී ලට චන්දෙ දීපු ගොන් හැත්ත වගේම හැත්තක් තමයි.. අඩු කුලේ වැඩි කුලේ කියල නෑ එහෙම බූරුවන්ට. ඔය මදුෂ් ට ලක්ෂ්මන් යාප ලගෙ සම්බන්දෙකුත් ඇති නේද?

    namal kumarayath illuwa nam udin dinanne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුලේ ගාවන්න එපා බන්.. කුඩු සල්ලි in action කියන්න කොන්දක් නැද්ද? කුලේ ඇදලා ගත්තේ?

    ලැජ්ජයි නේද මචන්, අපි 2019 ඉන්නේ ඒත්....:eek::eek:

    කුල මල අනන් මනන් නෙවෙයි බන්.. මූට චන්දෙ දුන්නෙත් පබා ලට අනර්කලී ලට චන්දෙ දීපු ගොන් හැත්ත වගේම හැත්තක් තමයි.. අඩු කුලේ වැඩි කුලේ කියල නෑ එහෙම බූරුවන්ට. ඔය මදුෂ් ට ලක්ෂ්මන් යාප ලගෙ සම්බන්දෙකුත් ඇති නේද?

    අඩු කුලෙ උන් තමයි යකෝ කුඩු ගහන්නෙ. අපි වගෙ කුලවන්තයො ගහනවද ඔය ජරාව ?? අපි ගහන්නෙ වෙල් ෆැන්ටා..:angry::angry::angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    හේමසිරි ලොක්කගෙ බුදුම බොක්ක වෙලෙ සුදා. ඔය හේමසිරියා අපෙ රටේ සාරය උරා බොන සතෙක්...හැම ආණ්ඩුවෙම ඕක ඉන්නවා මොකක් හරි තනතුරක...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කුල මල අනන් මනන් නෙවෙයි බන්.. මූට චන්දෙ දුන්නෙත් පබා ලට අනර්කලී ලට චන්දෙ දීපු ගොන් හැත්ත වගේම හැත්තක් තමයි.. අඩු කුලේ වැඩි කුලේ කියල නෑ එහෙම බූරුවන්ට. ඔය මදුෂ් ට ලක්ෂ්මන් යාප ලගෙ සම්බන්දෙකුත් ඇති නේද?

    ලක්ෂ්මන් යාපා මහින්ද යාප. අයියගෙයි මල්ලිගෙයි ළමයි දෙන්නා තමා මේ ඩබල. කිසිම දවසක අපරාද වලට සම්බන්දයි කියල අපි දන්නේ නෑ.මොකෝ හක්මන ආසනේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. මාකදුරෙ මදූශ් විසින් මරපු ඩැනි හිත්තැටිය අපරාද කල කෙනෙක් කි අහල තියනවා.එතකොට අපි පොඩි. මහින්ද යාපා අපේ පලාත් වලට සෑහෙන වැඩක් කලා. ලක්ශ්මන් යාප නම් එහෙම කල වැඩක් නෑ හැමතැනම මූණ දාගෙන ඉන්නවා.. ඔය දෙන්නම අපි දන්න තරමින් ඕවට සම්බන්ධ නෑ...මහින්ද යාප චන්දෙ කාලෙට පොස්ටර් ගහගෙන මීටින් තියන් දගලන්නෙ නෑ.මිනිහට චන්දෙ දෙනව හැමෝම අපේ පැති වල..ඊළගට මංගල.එයත් මාතරනේ. රටට මොන අංචි ඇද්දත්(රටට හිතැති රේගු ලොක්කිට කල බලු වැඩේ, රනිල් හාමුට ඉස්සර ගහපු ගේම් ) මාතරට වැඩ කලා ජොබ් දුන්නා. මාතරට හොදටම වැඩ කල කෙනා තම මංගල. ඒක නිස මිනිහ මොන පක්ශෙන් ඉල්ලුවත් චන්ද ටික වැටෙනවා.එකයි මිනිහ බය නැත්තේ. ටෙලිකොම් වරායෙ එහෙම මුගේ සෙට්1 හෙනටම ඉන්නවා..
    නිරෝශන් ගැන කියනවා නම් මිනිහා මෙලො රහක් නැති අකු කුලේ පරයෙක්.. ඉන්නවද නැද්ද දන්නේ නෑ.. මට නම් ශුවර් ඕක මදුශ් එක්ක ලින්ක්...

    ඊලගට සාගල. මිනිහා ඉතින් රනිල් හාමුගේ පවුලනේ. ඉදල හිටල වාහනෙන් ඇවිත් යනවා අපේ පැති වල. පොර නිතරම කොළඹ ඉන්නේ. හාමු එක්කනෙ ඉන්නේ...

    ඊඅලගට කාන්චන විජෙසේකර.දෙවුන්දර මාලු චන්ද ටික පොරට තියනවා.. කියන විශේශයක් නෑ..

    ඩලස් මහින්දගෙ මිනිහා.. කයිය නම් තියනවා. ජොබ් නුත් ටික දීල තියනවා.. ඇති වැඩක් නෑ.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    කුල මල අනන් මනන් නෙවෙයි බන්.. මූට චන්දෙ දුන්නෙත් පබා ලට අනර්කලී ලට චන්දෙ දීපු ගොන් හැත්ත වගේම හැත්තක් තමයි.. අඩු කුලේ වැඩි කුලේ කියල නෑ එහෙම බූරුවන්ට. ඔය මදුෂ් ට ලක්ෂ්මන් යාප ලගෙ සම්බන්දෙකුත් ඇති නේද?

    ඉස්සර ලක්ෂ්මන් යාපාගේ ගෝලයා නේද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මඩ ගහන්න එපා ඕයි. නිරෝශන් මහත්තයා හැමෝත් එක්කම හිනා වෙලා ඉන්න කෙනෙක්. හිඟන්නෙක්ද පෝසතෙක්ද කුඩ්ඩෙක්ද මිනීමරුවෙක්ද එතුමාට අදාලම නැත. කාටත් බෙදන්නෙ එකම හැන්දෙන්. ඒ සුන්දර හිනාවකින්. මේ වගේ සුන්දර මනුස්සයෙක්ව කුඩු ජාවරම් කාරයෙක් කියලා හංවඩු ගහලා හොඳට ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න එපා. අහිංසකව අංගුලිමාල කරෙත් මේ කෲර සමාජයම මිසක් වෙන කවුද? නිරෝශන් මැතිතුමාව බේරාගනිමු.

    අනිවා බන්. මූ ඒ දවස්වල chat and music එක පට්ටේටම කළා. රස්සාව නැති වුනාට පස්සේ දේශපාලනේට ආවේ. මහලොකු සල්ලි කාරයකේ නෙමෙයි. ඔය පම්පෝරි කියවන එවුන් එකෙක්වත් ඌට දේශපාලනේ කරන්න චන්ද කරන්න සල්ලි සත පහක් දෙනවද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගෙයක් හැදුවා කියලා රාවයක් ද යන්නේ මම හිතුවේ proof අැති කියලා.JVP උන්ට ඕකවත් හොයා ගන්න බැරි උනාද තාම.කයිය විතරයි අපතයොන්ගෙ..:lol:

    ඒකනම් ඇත්ත.... හඳුන්නෙත්තියි මෙයයි එකටනේ චන්දෙ ඉල්ලුවෙ... මූ ලක්ෂගානක් ගනිද්දි... නෙත්ති ලොක්කට ඇපත් නැතිවුනා... වෙන කෙනෙක්ට තියන අවස්ථාවත් නැතිකරල ලයිස්තුවෙන් ආයෙම රිංගුවා... (යූ.ඇන්.පී. එකෙක් හැර වෙන එකෙක් ඔහොම කළානම් බල තණ්හාව කියල පුක පොලවෙ ගහගනියි) ඒ තරහ ඔය පිරිමහන්නෙ... දේශපාලනමය වශයෙන් මඩක් යන්නෙ... ඕපයක් ස්වරූපයෙන්... චී ලැජ්ජයි... ගොඩාක් වෙලාවට පහුගිය චන්දෙන් වැඩිම මනාප ගත්ත අයව තමයි ටාගට් කරන්නෙ...