සක්කාය දෘෂ්ටිය කියන්නේ?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේවා සද්භාවයෙන් අහන ප්‍රශ්නද කියලා හිතෙන තරමට අණ්ඩපාලලා මේකේ ඉන්නේ.

    කොහොමවුනත් සක්කාය දෘෂ්ටියට අර්තකතන අමුතුවෙන් දෙන්ඩ දෙයක් නෑනේ. ඒක බුද්ධවචනය තුල බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අපි නිතර බණ අසනවානම් අපිට ඇහෙනවා "විසි ආකාර සක්කාය දිට්ටිය" කියන එක. දැන් ත්‍රිපිටක සාක්ෂි ඉල්ලන එකේ (මේවා මාර සීන්! ත්‍රිපිටකයෙන් සාක්ෂි ඉල්ලනවා සක්කාය දිට්ටිය ට! නිකං ශුවර් නෑ වගේ එක ත්‍රිපිටකයේ තිබේද කියා!) පටිසම්භිදාමග්ගප්ප්‍රකරණයේ දිට්ටි කතා කියන කොටසේයි තියෙන්නේ. කොහොමද විසි ආකාර සක්කාය දිට්ටිය හැදෙන්නෙ
    රූප, වේදනා, සඤ්ඤා,සංකාර, විඥාන කියන පංච උපාදනස්කන්ධයේ ඒ එකක් ඇසුරුව, ආත්මයක් ඇතැයි යන විපරීත ආකාර සතරකින් ඇතිවන දැකීම. (කරුනාකර සැබැඳිය බලන්න ). LINK

    දැන් හොඳට බැලුවාම මේකේ තීයෙන ඔප්ශන් 4න් පේනවා කොලේ වහලා ගැහිල්ලක් ගහලා තියෙන්නේ කියා. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තියෙන්නේ "කැමති සේ නැති, අසාර " කතාවක්.

    මමය මාගේය මගේ ආත්මය වශයෙන් විපරීත දැක්මක් ගන්නේ පංච උපාදානස්කන්ධය නිසාය යන්න "මහා පුදුම විදිහට" මග ඇරිලා එකෙන් කෑල්ලක් ඔප්ශන් 1 ලෙස පෙන්වනවා.

    ඊලඟට කේමක සූත්‍රය ගෙනැල්ල කියනවා "ආහ් මෙන්න බලන්න ත්‍රිපිටකයේ තියෙනවා අනාගාමී වහන්සේටත් "සක්කාය දිට්ටිය:" තියෙනවා නේ, එහෙනම් කෝමද සෝවාන් වුනු අයට සක්කාය දිට්ටිය හෙවත් මමය මාගේය මගේ ආත්මය කියන දර්ශණයෙන් ප්‍රහාරනය කල යුත්ත නැති වුනේ කියා. අද ලංකාවේ බණ අහලා තියෙන අපිට ඉතින් ටාර් ගාලා මීටර් වෙනවා "ත්‍රිපිටකයේ පරිවර්තන දෝශ තියෙනවා, අනාත්ම අනිච්ච විකෘතියක්" කියපු සිවුරුකාර සෙට් එක.

    ඇත්තටම කේමක සුත්‍රයේ සක්කාය දිට්ටිය කේමක හිමියන්ට ඇතැයි කියා කොහේවත් තියෙනවාද? නැහැ. අන්න ඒවා තමා "එක එකාගේ අර්ත කතන". හැබැයි කේමක සූත්‍රයේ කියනවා "මම වෙමි" යන "අණුසහගත" (සියුම්වූ) මානය ගැන. මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මේ වැදගත් කරුනු මග ඇරෙනවා!

    ඒකත් එහෙමයි කියමු! ඊලඟට කේමක හිමියන් මුහුණදෙන සියුම් ස්වභාවය ඒ සුත්‍රයේම විස්තර කරනවා උපමාවක් ඇසුරෙන්. ඒකත් මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මග ඇරෙනවා!
    ඒ උපමාවේ කියන එක මෙන්න!

    ඇවැත්නි, යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වස්ත්‍රයෙක් වේ ද, තෙල වස්ත්‍රය හිමියෝ රජකයාහට දෙන්නාහු ය. රජක තෙමේ තෙල වස්ත්‍රය අළුදියෙහි හෝ කරදියෙහි හෝ ගොමදියෙහි මැඩ පහන්දියෙහි සෝදාලයි. ඒ වත පිරිසුදු වූයේ හාත්පසින් බබළන්නේ නමුදු වැලිත් එහි අණුසහගත (සියුම්) වූ අළුගඳ හෝ කරගඳ හෝ ගොමගඳ හෝ නො නටුයේ වෙයි. රජක තෙමේ තෙල වස්ත්‍රය හිමියන්ට දෙයි. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවෙක බහා තබත්, එහි අණුසහගත (සියුම්) නො නට යම් අළු ගඳෙක් හෝ කර ගඳෙක් හෝ ගොම ගඳෙක් හෝ වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි
    .

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    දැනට සක්කාය දෘෂ්ටියට මම අසා ඇති අර්ථකථන කීපයක් පහතින් දැක්වෙයි. ඔබතුමන්ලා අසා ඇති වෙනත් අර්ථකථන තියනවාද? මේවයින් හරි එක මොකක්ද? ත්‍රිපිටක සාක්ෂි පෙන්නන පුළුවන් නම් ඉතා හොඳයි. මම හිතන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    1. මමය මාගේය දෘෂ්ටිය, මම කියා කෙනෙක් ඇත, විඳින්නෙක් ඇත විවන්නෙක් ඇත, මෙය සක්කාය දෘෂ්ටියයි. මම නැතිවූ විට සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    2. සතරමහාභූත කය දැනීම සක්කාය දෘෂ්ටියයි, භාවනා කරන විට කය නොදැනී ගියොත් සක්කාය දෘෂ්ටිය නැතිවේ
    3. භාවනා කරන විට අකුණක් ගසනවා වගේ දෙයක් වීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    4. පංචස්කන්ධයට පටිච්චසමුප්පන්නව ඇතිකරගන්නා ආශ්වාදය (පංචඋපාදනස්කන්ධය) කැමතිසේ ඇත මේ නිසා සැපයි, සැප නිසා සාරයි යන්න සක්කාය දෘෂ්ටියයි, පංචස්කන්ධය සහ පංචඋපාදනස්කන්ධය කැමති සේ නැත, මේ නිසා දුක ඇතිවෙයි, දුක නිසා නිස්සාරයි යන්න අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    5. ඇසත් රූපයත් නිසා දකින දේවල් ඇත්තටම තියෙන දේවල් ලෙස දැකීම (මේ ආකාරයෙන් කන, නාසය, දිව, ශරීරය, මන නිසා ගෝචර වෙන ලෝකය ඇත්ත ලෙස දැකීම) සක්කාය දෘෂ්ටියයි. මෙසේ ගෝචර වෙන ලෝකය ඇත්තටම නැති බව (Metrix Film එකේ වගේ) අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි.
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පිරිසිදු බුදුදහමට එක එක අයගේ පුද්ගලික මත ආරෝපණය කිරීම නම් හොඳ දෙයක් නෙමෙයි. :rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සාකච්ඡාවක් ආරම්භකරපු එක වටිනවා
    1,4නම් තර්කානුකූලව පිලිගන්න පුලුවන්.
    2,3නම් අමාරුයි.

    කය දැනෙන එක බුදුරජුන්ටත් තිබ්බ කියලා හිතන්න පුලුවන්නේ.කයේ වේදනාව දැනීම, පහස දැනීම.

    භාවනා කරද්දී කය නොදැනී ගිහින් ආයෙත් කොයිවෙලාවක හරි දැනුනොත් සක්ඛාය දිට්ඨිය ඇවිත්නේ

    ඔය 1,2න් කියවෙනවා නේද උවමානා දේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මේවා සද්භාවයෙන් අහන ප්‍රශ්නද කියලා හිතෙන තරමට අණ්ඩපාලලා මේකේ ඉන්නේ.

    කොහොමවුනත් සක්කාය දෘෂ්ටියට අර්තකතන අමුතුවෙන් දෙන්ඩ දෙයක් නෑනේ. ඒක බුද්ධවචනය තුල බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අපි නිතර බණ අසනවානම් අපිට ඇහෙනවා "විසි ආකාර සක්කාය දිට්ටිය" කියන එක. දැන් ත්‍රිපිටක සාක්ෂි ඉල්ලන එකේ (මේවා මාර සීන්! ත්‍රිපිටකයෙන් සාක්ෂි ඉල්ලනවා සක්කාය දිට්ටිය ට! නිකං ශුවර් නෑ වගේ එක ත්‍රිපිටකයේ තිබේද කියා!) පටිසම්භිදාමග්ගප්ප්‍රකරණයේ දිට්ටි කතා කියන කොටසේයි තියෙන්නේ. කොහොමද විසි ආකාර සක්කාය දිට්ටිය හැදෙන්නෙ
    රූප, වේදනා, සඤ්ඤා,සංකාර, විඥාන කියන පංච උපාදනස්කන්ධයේ ඒ එකක් ඇසුරුව, ආත්මයක් ඇතැයි යන විපරීත ආකාර සතරකින් ඇතිවන දැකීම. (කරුනාකර සැබැඳිය බලන්න ). LINK

    දැන් හොඳට බැලුවාම මේකේ තීයෙන ඔප්ශන් 4න් පේනවා කොලේ වහලා ගැහිල්ලක් ගහලා තියෙන්නේ කියා. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තියෙන්නේ "කැමති සේ නැති, අසාර " කතාවක්.

    මමය මාගේය මගේ ආත්මය වශයෙන් විපරීත දැක්මක් ගන්නේ පංච උපාදානස්කන්ධය නිසාය යන්න "මහා පුදුම විදිහට" මග ඇරිලා එකෙන් කෑල්ලක් ඔප්ශන් 1 ලෙස පෙන්වනවා.

    ඊලඟට කේමක සූත්‍රය ගෙනැල්ල කියනවා "ආහ් මෙන්න බලන්න ත්‍රිපිටකයේ තියෙනවා අනාගාමී වහන්සේටත් "සක්කාය දිට්ටිය:" තියෙනවා නේ, එහෙනම් කෝමද සෝවාන් වුනු අයට සක්කාය දිට්ටිය හෙවත් මමය මාගේය මගේ ආත්මය කියන දර්ශණයෙන් ප්‍රහාරනය කල යුත්ත නැති වුනේ කියා. අද ලංකාවේ බණ අහලා තියෙන අපිට ඉතින් ටාර් ගාලා මීටර් වෙනවා "ත්‍රිපිටකයේ පරිවර්තන දෝශ තියෙනවා, අනාත්ම අනිච්ච විකෘතියක්" කියපු සිවුරුකාර සෙට් එක.

    ඇත්තටම කේමක සුත්‍රයේ සක්කාය දිට්ටිය කේමක හිමියන්ට ඇතැයි කියා කොහේවත් තියෙනවාද? නැහැ. අන්න ඒවා තමා "එක එකාගේ අර්ත කතන". හැබැයි කේමක සූත්‍රයේ කියනවා "මම වෙමි" යන "අණුසහගත" (සියුම්වූ) මානය ගැන. මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මේ වැදගත් කරුනු මග ඇරෙනවා!

    ඒකත් එහෙමයි කියමු! ඊලඟට කේමක හිමියන් මුහුණදෙන සියුම් ස්වභාවය ඒ සුත්‍රයේම විස්තර කරනවා උපමාවක් ඇසුරෙන්. ඒකත් මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මග ඇරෙනවා!
    ඒ උපමාවේ කියන එක මෙන්න!

    .

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    Muchan, ahana ekkena mokak hite tiyagena ahuwath...uba danna deyak tiyenawa nam kiyala denna.....eken proyojana ganna kattiya oni taram innawa meke (including myself)

    Appreciate your post as always.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    Thanks for the explanation :yes::yes::yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම ඒ තරම් පොත පත කියවලා නැහැ. ඒත් මේ සංවාදයෙන් හොඳ දැනුමක් ලැබුවා. පිංසිදු වේවා!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේවා සද්භාවයෙන් අහන ප්‍රශ්නද කියලා හිතෙන තරමට අණ්ඩපාලලා මේකේ ඉන්නේ.
    මහත්තයො මේක අපේ රටට තියෙන ලොකු ප්‍රශ්නයක්. මිනිහෙක්ට ප්‍රශ්නයක් අහන්න බෑ ඒ මිනිහට නොයෙකුත් විදියේ අපහාස කරලා ප්‍රශ්න අහන එක නවත්වනවා. මේකෙන් පෙන්නනේ ඔබතුමා වගෙ අයගේ අධ්‍යාත්මික බංකොලොත් භාවය මිසක් වෙන දෙයක් නොවෙයි. මෝඩ මිනිස්සු තමන්ගේ නූගත් කම වහගන්න අනික් මිනිස්සුන්ට මුකවාඩම් බඳිනවා. මේවා මහ තුට්ටු දෙකේ කතා මහත්තයෝ. පර්ශ්නයකට උත්තර දෙන්න කොන්දක් නැත්නම් නරිවාදම් නොකියා දන්නා මිනිස්සුන්ට අවස්ථාව දෙන්න.

    කොහොමවුනත් සක්කාය දෘෂ්ටියට අර්තකතන අමුතුවෙන් දෙන්ඩ දෙයක් නෑනේ. ඒක බුද්ධවචනය තුල බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අපි නිතර බණ අසනවානම් අපිට ඇහෙනවා "විසි ආකාර සක්කාය දිට්ටිය" කියන එක. දැන් ත්‍රිපිටක සාක්ෂි ඉල්ලන එකේ (මේවා මාර සීන්! ත්‍රිපිටකයෙන් සාක්ෂි ඉල්ලනවා සක්කාය දිට්ටිය ට! නිකං ශුවර් නෑ වගේ එක ත්‍රිපිටකයේ තිබේද කියා!) පටිසම්භිදාමග්ගප්ප්‍රකරණයේ දිට්ටි කතා කියන කොටසේයි තියෙන්නේ. කොහොමද විසි ආකාර සක්කාය දිට්ටිය හැදෙන්නෙ
    රූප, වේදනා, සඤ්ඤා,සංකාර, විඥාන කියන පංච උපාදනස්කන්ධයේ ඒ එකක් ඇසුරුව, ආත්මයක් ඇතැයි යන විපරීත ආකාර සතරකින් ඇතිවන දැකීම. (කරුනාකර සැබැඳිය බලන්න ). LINK
    මහත්තයො ඔබතුමාට මම මේ ලියල තියන සරල සිංහල තේරුම් ගන්න බැරුව කොහොමද ත්‍රිපිටකය තේරුම් ගන්නේ? මම අදහස් කලේ මේ එක එකට ත්‍රිපිටකයේ කොහේ හරි සාක්ෂි තියනවනම් අපි හැමෝටම දැනගන්න share කරන්න කියල මිසක් ත්‍රිපිටකයේ සක්කාය දිට්ටියට අර්ථකථන නෑ කියල නෙමෙයි. ධර්මය ගැන පම්පෝරි ගහන බොහෝ අය දක්ෂයි ඔය ඔබතුමා කියල තියෙන විසි ආකාර සක්කාය දිට්ටිය ගිරව දාල කියන්න නමුත් මේ ගොං මොළ වලට මතක නෑ අනික් සුත්‍ර වල තියෙන දේවල්. ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙයිද? මහත්තයො ලොව්තුරා බුදුවරු ඔයවගේ එකිනෙකට නොගැලපෙන අර්ථකථන දෙන්නේ නැහැ. මේක හිස් මොළ වල ප්‍රශ්නයක් මිසක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි.

    දැන් හොඳට බැලුවාම මේකේ තීයෙන ඔප්ශන් 4න් පේනවා කොලේ වහලා ගැහිල්ලක් ගහලා තියෙන්නේ කියා. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තියෙන්නේ "කැමති සේ නැති, අසාර " කතාවක්.
    ඔව් මම දරන මතයක් තියනව, මම හිතන්නේ ඔබ තුමා එක දන්නවා, නමුත් අනික් මත ගැන කතා කරන්න මම එක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මේ නූලේ මම අහල තියෙනවනේ තව මත තියෙනවනම් දාන්න කියල. ඉතින් මොකක්ද මම වහපු කොලේ? අනික සාධාරණ හේතු ඇත්නම් මගේ මතය වෙනස් කරන්න පැකිලෙන්නේ නෑ. හැබැයි ඊට අදාලව දැනට නම් ඇහිලා තියෙන්නේ එකකට එකක් ගැලපෙන්නේ නැති වැල්වටාරම් ටිකක් විතරයි. ඔබතුමාගේ මේ ප්‍රතිචාරයත් ඒවයින් එකක්.

    මමය මාගේය මගේ ආත්මය වශයෙන් විපරීත දැක්මක් ගන්නේ පංච උපාදානස්කන්ධය නිසාය යන්න "මහා පුදුම විදිහට" මග ඇරිලා එකෙන් කෑල්ලක් ඔප්ශන් 1 ලෙස පෙන්වනවා.
    ඉතින් මග ඇරුනහම මොකද මහත්තයො? මම සියල්ල දත් නෙමෙයිනේ . මේක ඔබතුමා අහපු තවත් අර්ථකතනයක් නම් ඉතින් මේ නූලෙ කියලම තියනවනේ එහෙම අලුත් ඒවා තිබ්බොත් දාන්න කියල. මේකට ආයිත් කියන්න තියෙන්නේ ඉස්සෙල්ල කිව්වදේ තමයි ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, මොන හේතුවකටද සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙන්නේ? ඔබතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක නිකං අපිට ඌරු මස් කන්ඩ එපා හරාම් කියල ඌරු මස් කරියක් හදල අපිටම කන්ඩ දුන්න වගෙ වැඩක්. ලොව්තුරා බුදුවරු මේවගේ වැඩ කරන්නේ නෑ මහත්තයො.

    ඊලඟට කේමක සූත්‍රය ගෙනැල්ල කියනවා "ආහ් මෙන්න බලන්න ත්‍රිපිටකයේ තියෙනවා අනාගාමී වහන්සේටත් "සක්කාය දිට්ටිය:" තියෙනවා නේ, එහෙනම් කෝමද සෝවාන් වුනු අයට සක්කාය දිට්ටිය හෙවත් මමය මාගේය මගේ ආත්මය කියන දර්ශණයෙන් ප්‍රහාරනය කල යුත්ත නැති වුනේ කියා. අද ලංකාවේ බණ අහලා තියෙන අපිට ඉතින් ටාර් ගාලා මීටර් වෙනවා "ත්‍රිපිටකයේ පරිවර්තන දෝශ තියෙනවා, අනාත්ම අනිච්ච විකෘතියක්" කියපු සිවුරුකාර සෙට් එක.

    ඇත්තටම කේමක සුත්‍රයේ සක්කාය දිට්ටිය කේමක හිමියන්ට ඇතැයි කියා කොහේවත් තියෙනවාද? නැහැ. අන්න ඒවා තමා "එක එකාගේ අර්ත කතන". හැබැයි කේමක සූත්‍රයේ කියනවා "මම වෙමි" යන "අණුසහගත" (සියුම්වූ) මානය ගැන. මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මේ වැදගත් කරුනු මග ඇරෙනවා!

    ඒකත් එහෙමයි කියමු! ඊලඟට කේමක හිමියන් මුහුණදෙන සියුම් ස්වභාවය ඒ සුත්‍රයේම විස්තර කරනවා උපමාවක් ඇසුරෙන්. ඒකත් මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මග ඇරෙනවා!
    ඒ උපමාවේ කියන එක මෙන්න!

    .

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    මහත්තයෝ මේකට තමයි කියන්නේ අර ගල උඩ පහරපු පූසා තවත් අසූචි ටිකකින් මුල් අසූචි ටික වහන්න හදනව කියල. "මම වෙමි" කියල හොඳට පෙනෙන්න තියෙද්දී එකට "මම" හලලා "හිඳිමි (සිටිමි )" කියල කැල්ලක් අතින් දාගෙන. කොහෙන්ද මේවා ගත්තේ? "මම" හැලුනේ කොහොමද? ඔබතුමාට ටාර් ගාලා මේක මීටර් වෙලා නැහැ වගේ :). අනික කේමක හිමියන්ට සක්කාය දිට්ටිය තිබුනද නැද්ද කියන එක කොහොමද මේකට අදාළ වෙන්නේ? මෙතනින් මම පෙන්නන්න උත්සහ කලේ අනාගාමී උත්තමයාටත් මමය මගේය යන දෘෂ්ටිය තිබුනානම් කොහොමද මේක සොවහන් වීමෙන් නැතිවෙන්නේ කියන එක මිසක් කේමක හිමියන්ගේ සක්කාය දිට්ටියක් ගැන නෙමෙයි. දැන් මෙහෙම කිව්වොත් මහත්තයෝ සක්කාය දිට්ටියට නැති උනහම මමය මාගේය මගේ ආත්මය... කියල ගන්න කොටස නැතිවෙනවා ඒ උනාට මම කියලා චූටිම චූටි කෑල්ලක් ඉතුරුවෙනවා - නිකන් විහිලු සපයන්න එපා මහත්තයෝ.
    මම මේ ඔබතුම දාල තියෙන video එක බැලුව, තවත් අත්තනෝමත ගොන්නක් විතරයි. පාලියෙන් සුත්‍රය කියවනවා ඊටපස්සේ තමුන් හිතාගෙන ඉන්න බහුබූතයක් දොඩවනවා. මහත්තයෝ මේ වගේ video වලට යන youtube server space එකත් අපරාදෙ.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    මම ඇතුළු බොහෝ දෙනෙකුට මේක කාලීන ප්‍රශ්නයක්/සංවාදයක්. ඔබතුමාට මෙතන පරස්පරයක් පෙනෙන්නේ නැත්තේ ඔබතුමාගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා මිසක් පරස්පරයක් නැති නිසා නෙමෙයි.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    [/SIZE]

    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඇත්තටම කේමක සුත්‍රයේ සක්කාය දිට්ටිය කේමක හිමියන්ට ඇතැයි කියා කොහේවත් තියෙනවාද? නැහැ. අන්න ඒවා තමා "එක එකාගේ අර්ත කතන". හැබැයි කේමක සූත්‍රයේ කියනවා "මම වෙමි" යන "අණුසහගත" (සියුම්වූ) මානය ගැන. මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මේ වැදගත් කරුනු මග ඇරෙනවා!

    ඒකත් එහෙමයි කියමු! ඊලඟට කේමක හිමියන් මුහුණදෙන සියුම් ස්වභාවය ඒ සුත්‍රයේම විස්තර කරනවා උපමාවක් ඇසුරෙන්. ඒකත් මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මග ඇරෙනවා!
    ඒ උපමාවේ කියන එක මෙන්න!

    .

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    අඳුරු අන්ධකාරයේ පහනක් දල්වා හාත්පස එකලු කරන්නාක් සේ, වැලි කතරට වැටෙන මහා වරුසාවක් මිණිකැට මතුකරවන්නාසේ, ඔබ විසින් ධර්මය නැවත පැහැදිලිව විවෘත කර ඇත්තේය. ධර්මය විවෘත කරන්නා එය බබලවන්නේය. දුර්මත සුනු විසුණු කර ධර්මයම හෙලි කරන්නේය. සාදු සාදු!
    :yes::yes::yes::yes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සක්කායත් සක්කාය දිඨ්ථියත් අතර වෙනස​

    සන්යුක්ත නිකාය 4 -මිජ්ජාදිට්ථිප්‍රහාන සුත්‍රය(291 පිටු ) ට අනුව සක්කාය යනු පන්චස්කන්ධය නිසා ඇති කරගන්නා ජන්දරාගය වේ./එනම් පන්ච උපාදානස්කන්ධ්ය. සක්කාය දිඨ්ටිය යනු මෙම ජන්දරාගය සාර ලෙස අදුරගෑනීම වේ .

    මේ අනුව ඔප්පුවන්නේ මිත්යාදිට්ටිය යනු මෙම ජන්දරාගය සාර ලෙස දිට්ටිගත වීම වේ.

    ධම්මසන්ගනිප්ප්‍රකරණය -386 පිටු

    මෙහි " රුපo අනත්තෝ" යන පිරිසිදු පාලි පාථයට මෙය පර්වර්තනය කල බුද්දගෝශ අනුගාමික භික්ෂූන් අනාත්ම සoකල්පය සිoහල පරිවර්තන හරහා හදුන්වා දී ඇත.මෙය ත්‍රිපිටකය විකෘති කිරිමකි. ඉතා බරපතල තත්වයකි.මෙය සිදු කර ඇත්තේ බුද්දගෝෂගේ කෙප්පයක් වූ විසුද්දිමග්ගයේ අර්ථ ත්‍රිපිටකයට ඈදා ගෑනීම නිසාවෙනි.ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ මේ වන විට ජීවතුන් අතර සිටින එකම හිමිනම වන කිරම විමලජොති හිමියන් මෙය තමන්වහන්සේලා අතින් සිදු වූ වරදක්බව පිලිගෙන හමාරය . ආත්ම අනාත්ම සoකල්පය බුදුදහම ප්‍රතික්ෂේප කරයි .

    අනත්ත යනු නිසරුයි යන තෙරුම දෙන වචනයකි.

    මේ අනුව සක්කාය දෘෂ්ටිය යනු පන්ච උපාදාස්කන්ධය සාරයි ලෙස දැකීම වේ.සම්මා දිට්ටිය යනු පන්ච උපාදානස්කන්දය අසාරයි /නිසරුයි ලෙස දැකීම වේ .

    සන්යුක්ත නිකාය 4 -සක්කාය දිට්ටිප්‍රහාණ සූත්‍රය (293 පිටු )

    ඇස (පෙනෙන ක්‍රියාවලිය ) ,චක්ඛු වින්යානය ආදී සියලු පන්ච උපාදානාස්කන්ධ ක්‍රියාවලියම දුකක් ලෙස දන්නහුගේ සක්කාය දිට්ටිය ප්‍රහාණය වන බව බුදුරදුන් දේශනා කරයි .එය අසාර බව දැන ගෑනීමට එය දුකක් බව දැනගත යුතුය.එය දුකක්බව දැන ගැනීමට පන්ච උපාදානාස්කන්ධය ,අනිච්ච හෙවත් කෑමතිසේ නැතිබව දැනගත යුතුය .තම කැමැත්ත ඉටු නොකරන බවත් සැමදා අතෘප්තිමත් බවත් දැනගත යුතුය .

    මජ්ජිම නිකාය 1 -චූල වේදල්ය සුත්‍රය(703 පිටු)

    සක්කාය යනු පන්ච උපාදානාස්කන්ධය බව තහවුරු කරයි .

    ගෞතම බුදුරජානන්වහන්සේ විසින් දේශිත ඉහත බුද්දවචනයට පිටින් දේශනා කරන සියලු බණ ,බණ නොවෙන බවත් ඒවා බුද්දගෝෂ කෙප්ප බවත් නාමික බෞද්දයන්ද අන්යාගමිකයන්ද තරයේ මතක තබා ගන්න….

    පරම සත්යයයේ වයිරසය sj91 විසින් එන්නත් කරන ලදී.

    සදු සාදු සාදු…………….
    :cool::cool::cool:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    විසි ආකාර සක්කාය දිට්ටියත් ත්‍රිපිටකයේ තියෙනවාලු, ඒකේ විසි ආකරයේම කියන්නේත් ආත්මක් ඇතැයි ගන්නා වැරදි දැක්මලු. හැබැයි ඌ අනාත්ම අනාගෙන අර උත්තර දීපු එකාට ගොනා කියනවා.

    නිකමටවත් පිස්සොන්ට හිතෙන්නේ නැහැනේ මේ මගේ අවබෝධයේ වැරද්දක් වෙන්න ඇති, එහෙම නැත්නම් අර වහරකයා වකුගඩු ෆේල් වෙලා මොලේට විස ගිහින් නහින දෙහින කාලේ දීපු දඩ ලණුවක් නේද මේ මට දිරවගන්න බැරුව තටමන්නේ කියලා. පව් ඉතින් අනුන්ගේ ලණු කාලා ධර්මය වැරදි තැනින් අල්ලාගෙන අනිත් උනුත් වලේ දානවා.
    :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    නිකමටවත් පිස්සොන්ට හිතෙන්නේ නැහැනේ මේ මගේ අවබෝධයේ වැරද්දක් වෙන්න ඇති, එහෙම නැත්නම් අර වහරකයා වකුගඩු ෆේල් වෙලා මොලේට විස ගිහින් නහින දෙහින කාලේ දීපු දඩ ලණුවක් නේද මේ මට දිරවගන්න බැරුව තටමන්නේ කියලා. පව් ඉතින් අනුන්ගේ ලණු කාලා ධර්මය වැරදි තැනින් අල්ලාගෙන අනිත් උනුත් වලේ දානවා.
    :lol::lol::lol:

    ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවකයෙකු වූ මහා මුගලන් රහතන් වහන්සේ පරිනිර්වාණයට පත්වූයේ මිනිසුන්ගේ පහරකෑමෙන්බව සිහිපත්කරගන්නා ලෙස බුද්දගෝශ අනුගාමික නාමික බෞද්ද නඩයට සිහිපත් කරනු කැමැත්තෙමි.

    "මල කෙලියයි.ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ රහත් වෙල නෑ " -මීට harvard bio අනුගාමික බුද්දගෝෂ නාමික බෞද්දයෙක් :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: :cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විසි ආකාර සක්කාය දිට්ටියත් ත්‍රිපිටකයේ තියෙනවාලු, ඒකේ විසි ආකරයේම කියන්නේත් ආත්මක් ඇතැයි ගන්නා වැරදි දැක්මලු. හැබැයි ඌ අනාත්ම අනාගෙන අර උත්තර දීපු එකාට ගොනා කියනවා.

    නිකමටවත් පිස්සොන්ට හිතෙන්නේ නැහැනේ මේ මගේ අවබෝධයේ වැරද්දක් වෙන්න ඇති, එහෙම නැත්නම් අර වහරකයා වකුගඩු ෆේල් වෙලා මොලේට විස ගිහින් නහින දෙහින කාලේ දීපු දඩ ලණුවක් නේද මේ මට දිරවගන්න බැරුව තටමන්නේ කියලා. පව් ඉතින් අනුන්ගේ ලණු කාලා ධර්මය වැරදි තැනින් අල්ලාගෙන අනිත් උනුත් වලේ දානවා. :lol::lol::lol:

    මහත්තයෝ ඔබතුමා අහල තියනවද බුද්ධ සාසනයේ මරණය ගැන? ඔබ තුමත් මේ සාසනයේ මරණයට පත් වෙච්ච් කෙනෙක්, මළවුන් එක්ක කතා කරල වැඩක් නැහැ. නිකං කාලය නස්තිවෙනවා විතරයි :)
    නමුත් එකක් කියන්නම්, අමතක කරන්න එපා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවේත් ලෝහිත පක්කන්දිකා (ලේ අතිසාරය) රෝගය හැදිලා. ඉතින් අනිත් අය ගැන කතා කරල වැඩක් නැහැනේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Kemaka sutta anuwa mehema wenna barida?

    Sowan wenakota sakkaya ditti nathi wenawa... ee kiyanne....pancha upadanaye kisima deyak mama mage kiyala ganne naa... eken kiyanne naa mama naa kiyala..tama jeewath wenna asawak tiyenawa..

    Arihat wenakota mama kiyana deet nathi wenawa...jeewath wenna asawakut naa..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විසි ආකාර සක්කාය දිට්ටියත් ත්‍රිපිටකයේ තියෙනවාලු, ඒකේ විසි ආකරයේම කියන්නේත් ආත්මක් ඇතැයි ගන්නා වැරදි දැක්මලු. හැබැයි ඌ අනාත්ම අනාගෙන අර උත්තර දීපු එකාට ගොනා කියනවා.

    :lol::lol::lol:

    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම:cool::cool::cool:

    1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු :cool:

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

    2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 1:cool:64 පිටු

    "අනත්තා අසාරකඨ්ටේතාති"

    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු:cool:

    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."

    අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්‍රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි:lol::lol::lol::lol:

    අපිට වැරදුනා.තිපිටක සම්පාදක මණ්ඩලයේ කිරම හිමි කරන හෙලිදරව්ව…………..:cool:

    Watch from 29min 30sec on wards:

    47577074_2234962086781119_1498151834852786176_n.jpg
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම:cool::cool::cool:
    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු:cool:
    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."

    :lol::lol::lol:අත්ත සහ අත්ථ අතර වෙනස දන්නේ නැති අනත්ත සහ අනත්ථ අතර වෙනස නොදන්නා ගංකබරයන් සමග මොන ධර්ම කතාද?

    අත්ත- ආත්මය
    අනත්ත -අනාත්මය

    අත්ථ- අර්තය
    අනත්ථ--අර්ත විරහිත
    :lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මේවා සද්භාවයෙන් අහන ප්‍රශ්නද කියලා හිතෙන තරමට අණ්ඩපාලලා මේකේ ඉන්නේ.

    කොහොමවුනත් සක්කාය දෘෂ්ටියට අර්තකතන අමුතුවෙන් දෙන්ඩ දෙයක් නෑනේ. ඒක බුද්ධවචනය තුල බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අපි නිතර බණ අසනවානම් අපිට ඇහෙනවා "විසි ආකාර සක්කාය දිට්ටිය" කියන එක. දැන් ත්‍රිපිටක සාක්ෂි ඉල්ලන එකේ (මේවා මාර සීන්! ත්‍රිපිටකයෙන් සාක්ෂි ඉල්ලනවා සක්කාය දිට්ටිය ට! නිකං ශුවර් නෑ වගේ එක ත්‍රිපිටකයේ තිබේද කියා!) පටිසම්භිදාමග්ගප්ප්‍රකරණයේ දිට්ටි කතා කියන කොටසේයි තියෙන්නේ. කොහොමද විසි ආකාර සක්කාය දිට්ටිය හැදෙන්නෙ
    රූප, වේදනා, සඤ්ඤා,සංකාර, විඥාන කියන පංච උපාදනස්කන්ධයේ ඒ එකක් ඇසුරුව, ආත්මයක් ඇතැයි යන විපරීත ආකාර සතරකින් ඇතිවන දැකීම. (කරුනාකර සැබැඳිය බලන්න ). LINK

    දැන් හොඳට බැලුවාම මේකේ තීයෙන ඔප්ශන් 4න් පේනවා කොලේ වහලා ගැහිල්ලක් ගහලා තියෙන්නේ කියා. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තියෙන්නේ "කැමති සේ නැති, අසාර " කතාවක්.

    මමය මාගේය මගේ ආත්මය වශයෙන් විපරීත දැක්මක් ගන්නේ පංච උපාදානස්කන්ධය නිසාය යන්න "මහා පුදුම විදිහට" මග ඇරිලා එකෙන් කෑල්ලක් ඔප්ශන් 1 ලෙස පෙන්වනවා.

    ඊලඟට කේමක සූත්‍රය ගෙනැල්ල කියනවා "ආහ් මෙන්න බලන්න ත්‍රිපිටකයේ තියෙනවා අනාගාමී වහන්සේටත් "සක්කාය දිට්ටිය:" තියෙනවා නේ, එහෙනම් කෝමද සෝවාන් වුනු අයට සක්කාය දිට්ටිය හෙවත් මමය මාගේය මගේ ආත්මය කියන දර්ශණයෙන් ප්‍රහාරනය කල යුත්ත නැති වුනේ කියා. අද ලංකාවේ බණ අහලා තියෙන අපිට ඉතින් ටාර් ගාලා මීටර් වෙනවා "ත්‍රිපිටකයේ පරිවර්තන දෝශ තියෙනවා, අනාත්ම අනිච්ච විකෘතියක්" කියපු සිවුරුකාර සෙට් එක.

    ඇත්තටම කේමක සුත්‍රයේ සක්කාය දිට්ටිය කේමක හිමියන්ට ඇතැයි කියා කොහේවත් තියෙනවාද? නැහැ. අන්න ඒවා තමා "එක එකාගේ අර්ත කතන". හැබැයි කේමක සූත්‍රයේ කියනවා "මම වෙමි" යන "අණුසහගත" (සියුම්වූ) මානය ගැන. මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මේ වැදගත් කරුනු මග ඇරෙනවා!

    ඒකත් එහෙමයි කියමු! ඊලඟට කේමක හිමියන් මුහුණදෙන සියුම් ස්වභාවය ඒ සුත්‍රයේම විස්තර කරනවා උපමාවක් ඇසුරෙන්. ඒකත් මුල් පෝස්ට් එක දාපු "මහත්තයාට" පුදුම විදියට මග ඇරෙනවා!
    ඒ උපමාවේ කියන එක මෙන්න!

    .

    අනාගාමී උත්තමයාට ඔරම්භාගීය සංයොජන පහ ප්‍රහීණයි. එතකොට උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා රහතන් වහන්සේ පමණක් ප්‍රහීන කරන!. ඒවා මොනවාද? රූප රාග, අරූප රාග, මාන ( ඔව් මාන ) උද්දච්ච, අවිජ්ජා කියන සියුම් කෙලෙස් පහක්. දැන් ඔබට පේනවා මේ කේමක තෙරණුවන් සම්බන්දව කියන්නේ සක්කාය දිට්ටිය ගැන නොවෙයි අර රහතුන් වහන්සේ පමණක් ප්‍රහීන කරන "හිඳිමි (සිටිමි )" යනුවෙන් අනාගාමි උතුමන්ගේ ඇති වන ඉතා සියුම් මානය නැමැති ක්ලේශය බව.

    ඇත්තටම දැන් මෙතන පරස්පරයක් තිබුනේ නෑ. ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලියි. නමුත් මේක දාපු විදියට පෙන්නුවා මාර අවුලක් කියා. ඇයි ඒ??

    Nicely explained to the point:cool::cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Kemaka sutta anuwa mehema wenna barida?

    Sowan wenakota sakkaya ditti nathi wenawa... ee kiyanne....pancha upadanaye kisima deyak mama mage kiyala ganne naa... eken kiyanne naa mama naa kiyala..tama jeewath wenna asawak tiyenawa..

    Arihat wenakota mama kiyana deet nathi wenawa...jeewath wenna asawakut naa..

    මහත්තයො සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ කොහෙවත් නැහැනේ මම මගේ කියල කතාවක්. එකේ තියෙන්නේ:
    "ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ." මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත දකින්න කියනව.

    අපි කොහොමද ඇස,රූ,චක්ෂුර්විඥානය, දුක් විසින් දැනගන්නේ, දැකගන්නේ?

    • ඇස අපිට කැමති සේ තියනවද? අපිට තියෙන ඇසින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • රූපය අපිට කැමති සේ තියනවද? අපිට පෙනෙන රූප වලින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • චක්ෂුර්විඥානය අපිට කැමති සේ තියනවද? අපි දකින ස්වභාවයෙන්/විඥානයෙන් සදහටම තෘප්තිමත් වෙනවද?
    (මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත)
    අපි මේවයින් සදහටම තෘප්තිමත් උනොත්
    හෝ අපි මේ දේවල් වලට ඇති තණ්හාව නැතිකරගත්තොත් අපිට ආයිත් ඇසක්, කනක්, නැහැයක්, දිවක්, කයක්, සිතක් නැවත උවමනාද?

    Food for thought :)
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Asata rupayak gatunahama chakku vinjjanaya athi wenawa. oya tune sparshayen vedana sanja...etc athi wenawa... Oya kiyapu hama step ekama une apita onivata newai (ape control ekakin newei) e e welawe athi wunu hetun anuwa ee dewal sakas una...api kamathi unath nathi unath... meka dukak.... pancha upadhanaya dukak wenne mee nisai......apita control ekak nathi deyakin (hetun nisa athi wela hatun nati wenakota nathi wena deyakin) kawadawat truptimath wenna baa...

    mehema mage control ekak natiwa hetun nisa wena deyakata mama/mage kiyala ganna baa..

    me thamai mama hitana widiha.. :)
     
    Last edited: