සක්කාය දෘෂ්ටිය කියන්නේ?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Asata rupayak gatunahama chakku vinjjanaya athi wenawa. oya tune sparshayen vedana sanja...etc athi wenawa... Oya kiyapu hama step ekama une apita onivata newai (ape control ekakin newei) e e welawe athi wunu hetun anuwa ee dewal sakas una...api kamathi unath nathi unath... meka dukak.... pancha upadhanaya dukak wenne mee nisai......apita control ekak nathi deyakin (hetun nisa athi wela hatun nati wenakota nathi wena deyakin) kawadawat truptimath wenna baa...

    mehema mage control ekak natiwa hetun nisa wena deyakata mama/mage kiyala ganna baa..

    me thamai mama hitana widiha.. :)

    ඔබතුමාගේ ප්‍රවිශ්ඨය හරි. හෙතු ප්‍රත්‍යන්ගෙන් හට ගත් දේ (සංකාර) දුකයි! ඔබ හරි තැන ඉන්නේ. හැබැයි සංකාර දුක තෘප්තියට සාපේක්ෂ කරන්න යන්න එපා. එහෙම වුනොත් ආයෙත් ලෞකික සාපේක්ශ සැප-දුකට වැටෙනවා, ලෝකෙට අහුවෙනවා. සංකාර දුක අහුවෙන්නේ ප්‍රඥාවටයි. බුදුපියාණන් දේශනා කරනවා "දුක්ඛේ අඥානං" කියා. ඒ කියන්නේ ලෝකයට අයිති මිනිස්සු සිටින්නේ දුක ප්‍රඥාවෙන් දැකගන්නා තත්වයක නොවේ. සංකත දේවල් සියල්ල දුකයි - නමුත් අපට ඒක පෙනෙන්නේ නැහැ. අපිට දිව්‍යලෝක සැප, අපාය දුක. නමුත් බුදු පියාණන් දේශනා කලා "හට ගන්නෙත් දුක, පවතින්නෙත් දුක, නැතිවෙන්නෙත් දුක". අපිට මේක පෙනෙන්නේ නැති බව පිලිගන්න ඕනේ. ඒක අවබෝධ කරන්ඩ ඕනේ. ඒකට මාර්ගය වඩන්න ඕනෑ. සතර සති පට්ඨානය වඩන්න. බහුලව වඩන්න, යානයක් සේ වඩන්න. නොතේරෙන දේ අවංකව පිලිගන්න, ඔබට කල යුතු වැඩ කොටසක් බුදු පියාණන් දේශනා කලා . ඒ ටික වීර්යෙන් කරන්න. ඔබට "දුක්ඛේ ඥානය" වැටහෙයි. කායානුපස්සනාවෙන් පටන් ගන්න. සමුදය බලන්න , වැය බලන්න, සමුදය-වැය බලන්න.

    ඉමස්මිං සති ඉදංහෝති
    ඉමස්මිං අසති ඉඳං නහෝති

    ලෝකයම සංකාර ගොඩක් බව වැටහේවී. එය දුකක් බව වැටහෙන කන්ම දිගටම කායානුපස්සනාව වඩන්න.

    අනිච්ච් සඤ්ඤාවේ සම්බන්දය ඔබට වැටහේවි. ඔබට ජය!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    ඔබතුමාගේ අදහසට ස්තුත්යි. මේ මුල කෑල්ලට, එනම් ඇසත්, රූපයත් ගැටුනහම චක්කු විඥානය උපදිනවා, එයින් වේදනා සංඥා උපදිනවා මේ හේතු නිසා, නැත්නම් අපිට විපාක වශයෙන් එන ටික. මේක නවත්වන්න රහතන් වහසේටත් බෑ. මේකෙන් තමයි අපි යමක් දැකල අඳුනන්නේ. රහතන් වහසේත්, ඇවිදින්නේ, අහාර ගන්නේ, බණ දේශනා කරන්නේ මෙහෙම තමයි. මේක තමයි අව්‍යකෘත පටිච්ච සමුප්පාදය කියන්නේ. නමුත් රහත් නොවූ කෙනෙකුට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඒ අයට තියෙන තණ්හාවේ (රාග, ද්වේශ, මෝහ) ප්‍රමානය අනුව මේ පහෙන් (රුප වේදනා, සංඥා, සංකාර, විඥාන) එකක් හෝ කීපයක් සමග පටිච්චසමුප්පන්නව බැඳෙනවා. මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක (මේ අනුව පටිච්ච සමුප්පාදය සමුදය ආර්ය සත්‍ය) මේක අපිට අපිට නිරෝධ කරන්න පුළුවන්. මෙහෙම නිරෝධ කරලා රහත් වෙන්න පුළුවන්. නිරෝධ කරන ක්‍රමය තමයි සතර දැහැන් වැඩීම (නිරෝධ සත්‍ය). ඒකයි රගක්ඛයෝ නිබ්බානං, ද්වෙෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කිව්වේ.
    මේ මම හිතන විදිය. :)
     
    Last edited:

    මහත්තයෝ ඔබතුමාගේ මේ හොඳ ප්‍රතිචාරයට ස්තුතියි. කරුණාකරලා

    "සමුදය බලන්න , වැය බලන්න, සමුදය-වැය බලන්න" කියන කොටස පැහදිලි කරන්න පුලුවන්ද?
    අනික ඔබතුමා "ලෝකය" යනුවෙන් මෙහි අදහස් කරන්නේ කුමක්ද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මහත්තයො සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ කොහෙවත් නැහැනේ මම මගේ කියල කතාවක්. එකේ තියෙන්නේ:
    "ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ." මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත දකින්න කියනව.

    අපි කොහොමද ඇස,රූ,චක්ෂුර්විඥානය, දුක් විසින් දැනගන්නේ, දැකගන්නේ?

    • ඇස අපිට කැමති සේ තියනවද? අපිට තියෙන ඇසින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • රූපය අපිට කැමති සේ තියනවද? අපිට පෙනෙන රූප වලින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • චක්ෂුර්විඥානය අපිට කැමති සේ තියනවද? අපි දකින ස්වභාවයෙන්/විඥානයෙන් සදහටම තෘප්තිමත් වෙනවද?
    (මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත)
    අපි මේවයින් සදහටම තෘප්තිමත් උනොත්
    හෝ අපි මේ දේවල් වලට ඇති තණ්හාව නැතිකරගත්තොත් අපිට ආයිත් ඇසක්, කනක්, නැහැයක්, දිවක්, කයක්, සිතක් නැවත උවමනාද?

    Food for thought :)

    pin sidu wewa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113

    ඔබතුමාගේ අදහසට ස්තුත්යි. මේ මුල කෑල්ලට, එනම් ඇසත්, රූපයත් ගැටුනහම චක්කු විඥානය උපදිනවා, එයින් වේදනා සංඥා උපදිනවා මේ හේතු නිසා, නැත්නම් අපිට විපාක වශයෙන් එන ටික. මේක නවත්වන්න රහතන් වහසේටත් බෑ. මේකෙන් තමයි අපි යමක් දැකල අඳුනන්නේ. රහතන් වහසේත්, ඇවිදින්නේ, අහාර ගන්නේ, බණ දේශනා කරන්නේ මෙහෙම තමයි. මේක තමයි අව්‍යකෘත පටිච්ච සමුප්පාදය කියන්නේ. නමුත් රහත් නොවූ කෙනෙකුට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඒ අයට තියෙන තණ්හාවේ (රාග, ද්වේශ, මෝහ) ප්‍රමානය අනුව මේ පහෙන් (රුප වේදනා, සංඥා, සංකාර, විඥාන) එකක් හෝ කීපයක් සමග පටිච්චසමුප්පන්නව බැඳෙනවා. මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක (මේ අනුව පටිච්ච සමුප්පාදය සමුදය ආර්ය සත්‍ය) මේක අපිට අපිට නිරෝධ කරන්න පුළුවන්. මෙහෙම නිරෝධ කරලා රහත් වෙන්න පුළුවන්. නිරෝධ කරන ක්‍රමය තමයි සතර දැහැන් වැඩීම (නිරෝධ සත්‍ය). ඒකයි රගක්ඛයෝ නිබ්බානං, ද්වෙෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කිව්වේ.
    මේ මම හිතන විදිය. :)

    Methana tiyena mul karunu tikata mama agreed. (I have also listened to the whole series of abhaya thero, I like it, if you filter a bit). E unata oba kiyapu samahara karun nogalapena bawak mata peene..

    "ඔබතුමාගේ අදහසට ස්තුත්යි. මේ මුල කෑල්ලට, එනම් ඇසත්, රූපයත් ගැටුනහම චක්කු විඥානය උපදිනවා, එයින් වේදනා සංඥා උපදිනවා මේ හේතු නිසා, නැත්නම් අපිට විපාක වශයෙන් එන ටික. මේක නවත්වන්න රහතන් වහසේටත් බෑ. මේකෙන් තමයි අපි යමක් දැකල අඳුනන්නේ. රහතන් වහසේත්, ඇවිදින්නේ, අහාර ගන්නේ, බණ දේශනා කරන්නේ මෙහෙම තමයි. මේක තමයි අව්‍යකෘත පටිච්ච සමුප්පාදය කියන්නේ. "

    Meke awulak na.

    -------------------------------

    නමුත් රහත් නොවූ කෙනෙකුට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඒ අයට තියෙන තණ්හාවේ (රාග, ද්වේශ, මෝහ) ප්‍රමානය අනුව මේ පහෙන් (රුප වේදනා, සංඥා, සංකාර, විඥාන) එකක් හෝ කීපයක් සමග පටිච්චසමුප්පන්නව බැඳෙනවා. මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක (මේ අනුව පටිච්ච සමුප්පාදය සමුදය ආර්ය සත්‍ය)

    Paticca samuppadayata anuwa, athi wana wedanawata tamai thanhawen badenne...anit pattata newei.. (wedana->thanha) not (thana->wedana)

    anit eka tamai "මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක" kohomada meka arya dukka kiyala kiyanne? Arya dukka kiyana eka metal factors (vedana, sanna, sankara) walata ahuwena deyak newei...eka apita danena deyak newei...sapa duka wedana kiyana ewa danena ewa
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සක්කාට දිට්ඨික කියන්නේ මචං සරලව ඔය සූත්‍ර වල කියන විදියට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන කාරණා තුන මූලික කරගත්ත දෙයක්. ඕක සිංහල සරල වචනයට ගත්තම මේ මමයි මෙය මගේය මෙය මගේ ආත්මයයි කියන තේරුම් තුන තමා එන්නේ.
    නමුත් සත්වයකුගේ සංසාර ගමනම පවතින්නේ ඔය සක්කාය දිට්ඨිය නිසයි. ඕක බොහොම දීර්ඝව කතා කරන්න ඕනි දෙයක්. භාවනා කරනකොට අකුනක් වගේ දෙයක් ඇවිත් ඕක නැති වෙන්නේ නෑ. ඒක නැති වෙන්නේ සෝවාන් ඵලයට පත් වීමෙන්. සක්කාය දිට්ඨිය විචිකිච්චාව සීලබ්බත පරාමාසය කියන තුනම නැවත නූපදින්න නැති වෙලා යනවා.
    ඔය මමය මාගේය මගේ ආත්මයයි කියන වචන තුන අපි කෙටියෙන් දිග අරින්න ගත්තම මෙන්න මෙහෙමයි.
    මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතූන් ගෙන් තමයි මේ ලෝකය සකස් වෙන්නේ. මේ රූපයත් නාම ධර්ම පනස් දෙකත් එකතු වෙලා සිතක් ඇති සත්වයන් සකස් වෙනවා. මේ ලෝකේ තියන හැම දෙයක්ම අපි අල්ලන් ඉන්නේ ඝන සඤ්ඤාව කියන දෙයින් සන්තති ඝනය සමූහ ඝනය කියලා මේ ඝන සංඤ්ඤාව කොටස් කීපයක් තියනවා. සරලව කීවොත් වැලි ගල් සිමෙන්ති වලින් හදපු නිර්මානයකට වෙලාවකට අපි ගෙයක් කියනවා තව වෙලාවකට පන්සලක් කියනවා තව වෙලාවකට පල්ලියක් කියනවා. තව වෙලාවක තවත් දෙයක් කියනවා ඒ වගේ සතර මහා ධාතූන්ගෙන් හැදදුන දේකට අපි මනුස්සයා කියලා හරකා කියලා පන්සල පල්ලිය කියලා ඔය ඔය විදියට කියනවා. මේ විදියට තමා මම කියන දේ අපි අරන් තියෙන්නේ.
    එතකොට මේ මම කියන දේ හරහා තන්හාව කියන දේ බැදුනම මේ ශරීරය අයිති මට මේ පොත මේ පෑන මේ ගෑනි මේ මිනිහා මේ රට මේ ආගම මේ ජාතිය මගේ වැනි ආකල්ප පවත්වනවා. ඒක නිසා මමත්වයක් මමායනයක් අැති කරගන්නවා.
    මගේ ආත්මයයි කියන දේ දිට්ඨිය හා එන දෙයක්. සංසාරේ අපි නැවත නැවත ඉපදෙනවා කියලා විස්වාස කරනවා. ඇත්තටම අපිම නැවත ඉපදෙනවනම් මේ විදියටම අපි ඉපදෙන්න එපැයි නේද. ඇත්තටම ඒක වෙන්නේ පටිච්ච සමුප්පන්නව. අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇති වීමත් සංස්කාරනන් නිසා උප්පත්ති විඤ්ඤානය පහල වීමත් විඤ්ඤානය ඇති වීම නිසා ලැබී ඇති භවයට ගැලපෙන නාම රූප හට ගැනීමත් ආදී විදියට වෙන නිසයි අපිම නැවත උපදින්නේ නෑ කියලා කියන්නේ. මේ නොතේරුම් කම නිසා තමයි අපි පින් කරන්නේ පවවු කරන්නේ ධ්‍යාන භාවනා වඩන්නේ.

    ඉතිං මේක නැති කිරීම අර අකුනක් ගහනවා වගේ දේකින් කරන්න බෑ මොකද අනාධිමත් සංසාරයක් තිස්සේ ගෙනත් තියෙන්නේ මේක. ඒක නැති කරන්න විදර්ශනා භාවනා වඩන්න ඕනි ඒක දෙ ආකාරයි සමත පූර්වාංගම හා ශුද්ධ වශයෙන්. සමත පූර්වවාංගම කියන්නේ සමථ භාවනා වඩලා ඒකෙන් සමාධිමත් කරගත්ත හිත යොදාගන විදර්ෂනාව වඩන එක. ශුද්ධ විදර්ශනාව පටික්කූල මනසිකාරයය නැත්තම් පිලිකුල් භාවනාවෙන් පටන් ගන්නවා. අන්තිමට මේ පාරවල් දෙකම එකතු වෙනවා ධාතු මනසිකාරයට ආවම. මේක හරි පුදුම තැනක් අපේ ශරීරය කොටස් කරලා ඇති වෙවී නැති වෙවී යන විදියයි බලන්නේ අන්තිමට මේක කාල වශයෙන් බලනවා. මේකේ ඉහලටම ගියාම හිත පුදුම විදියට පැහැදිලියි භාවනාවෙන් තමන්ගේ උත්පත්ති විඤ්ඤානයට එනකල් කාලය බෙද බෙදා මේ නාද රූපයන් සම්මර්ශනය කලාම අපේ මේ උත්පත්තියට අදාල විඤ්ඤානය අපිට වැටහෙනවා එයින් කලින් ආත්මයේදි මේ ජීවිතය ලබන්නට කල පින දැනගන්න ලැබෙනවා එතැන් ඉදන් අපිට මේ අවිද්‍යාව නිසා නේද අපි ඒක කරලා තියෙන්නේ ඒක නිසා නේද මේ සංස්කාරය අපි උපදවවලා තියෙන්නේ ඒකෙන් නේද අපිට උත්පත්ති විඤඤානය ලැබිලා තියෙන්නේ. ඒකෙන් නේද අපිට මේ නාම රූප ලැබිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් මේ විදියට පූර්ව ආත්ම සහ අපර ආත්ම දෙයාකාරයෙන්ම දැක්කම අපිට සැකය කියන දේ තුනී වෙලා යනවා මේ වෙලාවට කියනවා චුල්ල සෝතාපන්න අවස්ථාව කියලා. මේ කාලය තුලදී තම විදරශණා ඤාන පහලවන්නෙ. මේ සැකය දොලාස් ආකාරයකින් නැති වෙනවා. ඊට පස්සේ හිතේ ඇතිවන අවබෝධයත් සමග හිත තව දුරටත් නාම රූපයන්ගේ ඇතිවීම පැවතීම බිදීම කියන කාරනා බල බල බොහෝම සියුම් විදියට අවබෝධය වැඩි කර ගන්නවා ඊට පසුව තමයි සෝවාන් පලයට පත් වන්නේ.
    මේ කෙටියෙන් මම දන්න විදියට පැහැදිලි කලේ. එක එක් දේ ගැන වෙන වෙනම ගොඩක් වෙලා පැහැදිලි කරන්න වෙනවා හරියටම තේරුම් කරන්න නම්. ටයිප් කරන්න කම්මැලි කමට කෙටි කරපු කාරනා නිසා පැහැදිලි මදි වෙන්න පුලුවන් මේ ටිකත්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමාගේ ප්‍රතිචාරයට ස්තුතියි. පිළිතුරු පහලින්.

    Methana tiyena mul karunu tikata mama agreed. (I have also listened to the whole series of abhaya thero, I like it, if you filter a bit).
    මහත්තයෝ බණ අහන්න නමුත් මේවා එක එක ස්වාමින් වහන්සේලා, මහත්තුරු කිව්වට ගන්න එපා, ඔබතුමාත් මේකට බැහැල හොයන්න ගන්න. ප්‍රයෝගිකව අත්දකින්න.මොකද මේක පොඩි පටු දෙයක් නෙමෙයි, මේ ඔබතුමා නිවන් දකින මග. කවුරු කොහොම කිව්වත්, ඔබතුමාට ධර්මය හරියට වැටහුනාම ඔබතුම ඉන්‌දඛීලයක් වගේ, මෙතනින් ඔබතුමාගේ විචිච්කිචා සංයෝජනය ඉවරයි (සංයුක්ත නිකාය - ඉන්‌දඛීල සූත්‍රය) :)

    Paticca samuppadayata anuwa, athi wana wedanawata tamai thanhawen badenne...anit pattata newei.. (wedana->thanha) not (thana->wedana)
    මම හිතන්නේ ඔබතුමා පටිච්චසමුප්පාදය ඉතාම සරල විදියට මෙතන අරන් තියෙන්නේ. බොහෝ අය හිතන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ රේඛිය ක්‍රියාවලියක් (linear process) එකක් කියලා නමුත් මේක ඇත්තටම ඉතාම සංකීර්ණ චතුර්මානික අනුකෘතියක් (4D matrix). මේ 4D matrix එකේ වෙනස් ආකාර (permutations) ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ එකක් පස්සේ එකක් වෙනවා කියල එකක් නැහැ. ඔක්කොම එක ගුලියට තියෙන්නේ. මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ කියන්නේ මේ හේතුව නිසයි. මේ මුළු විස්තරය මෙතන ලියන්න බෑ. ඔබතුමා විභන්ගප්‍ර්කරණයේ, පටිච්චසමුප්පාද විභංගය අරගෙන දෙතුන් පාරක් කියවන්න.
    මේක කියවන කොට දෙතුන් පාරක් මොලේ උලුක් වෙයි, කාගෙන යන්න :). ඔබතුමාට උද්දජ්ජ, විචිකිච්චා, කුසල්මූල යනාදී විවධ පටිච්චසමුප්පාද චක්‍ර දැකගන්න ලැබෙයි. පටිච්චසමුප්පාද චක්‍රයේ ඕනෑම තැනකින් අලුත් අභ්‍යන්තර පටිච්චසමුප්පාද චක්‍ර (inner loops) පටන්ගන්න පුළුවන් කියලත් පෙනේවි. මේ හින්දා තමයි සත්වයන්ගේ සිත් විවිදාකාර. මේ හින්දා තමයි විවිදාකාර සත්වයෝ මේ තිස් එක් තලයේ ඉන්නේ. මේ මුළු විශ්වයම තමා තුලයි කියන්නේත් මේකයි.
    උප්පත්ති, අව්‍යකෘත සහ ඉදප්පච්චයතා ලෙස පටිච්චසමුප්පාදය මූලික වශයෙන් තුන් ආකාරයි (මජ්ජිම නිකාය 1 - අරියපර්යේෂණ සුත්‍රය 409 පිට, විභන්ගප්‍ර්කරණය - පටිච්චසමුප්පාද විභංගය). මේකෙන් අව්‍යකෘත කියන්නේ විපාක පටිච්චසමුප්පාදය මේක නිරෝධ කරන්න බැ මොකද මේක පටන්ගන්නේ අවිද්‍යාවෙන් නොවන නිසා, ඒ හින්ද මේක නවතින්නේ පිරිනිවන් පැමේදී පමණමයි. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය තමයි අපිට මේ මේ මොහොතේ කෙලෙස් හදල දෙන්නේ. මේකෙන් තමයි උප්පත්ති පටිච්ච සමුප්පාදයට අවශ්‍ය ගතිය නිර්මාණය කරන්නේ. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නිරෝධයෙන් තමයි රහත් වෙන්නේ එතකොටම උප්පත්ති පටිච්චසමුප්පාදයත් ඉවරයි.
    අනික මහත්තයාගේ ප්‍රතිචාරය අනුව ගත්තොත් සිත පටන්ගන්නෙම කෙලෙස් වලින්. නමුත් මේක මෙහෙම නෙමෙයිම කියල අංගුත්තර නිකාය 1 ප්‍රභාස්වර වර්ගයේ (21 පිට) තියනවා, එතන ඔබතුමා ගැනත් කියවෙනවා බලන්න :). මේක ප්‍රයෝගිකවත් තේරෙනව, සිත කෙලෙස් වලින් පටන් ගත්තොත් කෙලෙස් නැති කරන්න සිත නැති කරන්න වෙනවා. නමුත් රහතන් වහන්සේට සිත තියනවනෙ.

    anit eka tamai "මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක" kohomada meka arya dukka kiyala kiyanne?
    මහත්තයෝ මේක ගෙඩි පිටින් පටිසම්හිදා මග්ගප්‍රකරණ 2 කේ 31 වෙනි පිටුවේ තියනවා, ඇයි දන්නේ නෑ මිනිස්සු මේවා කියවලා බලන්නේ නැත්තේ.

    Arya dukka kiyana eka metal factors (vedana, sanna, sankara) walata ahuwena deyak newei...eka apita danena deyak newei...sapa duka wedana kiyana ewa danena ewa
    මහත්තයෝ මෙහෙම කොහෙද කියල තියෙන්නේ? ඔබතුමාට reference එකක් දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔබතුමාගේ ප්‍රතිචාරයට ස්තුතියි. පිළිතුරු පහලින්.

    මහත්තයෝ බණ අහන්න නමුත් මේවා එක එක ස්වාමින් වහන්සේලා, මහත්තුරු කිව්වට ගන්න එපා, ඔබතුමාත් මේකට බැහැල හොයන්න ගන්න. ප්‍රයෝගිකව අත්දකින්න.මොකද මේක පොඩි පටු දෙයක් නෙමෙයි, මේ ඔබතුමා නිවන් දකින මග. කවුරු කොහොම කිව්වත්, ඔබතුමාට ධර්මය හරියට වැටහුනාම ඔබතුම ඉන්‌දඛීලයක් වගේ, මෙතනින් ඔබතුමාගේ විචිච්කිචා සංයෝජනය ඉවරයි (සංයුක්ත නිකාය - ඉන්‌දඛීල සූත්‍රය) :)

    මම හිතන්නේ ඔබතුමා පටිච්චසමුප්පාදය ඉතාම සරල විදියට මෙතන අරන් තියෙන්නේ. බොහෝ අය හිතන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ රේඛිය ක්‍රියාවලියක් (linear process) එකක් කියලා නමුත් මේක ඇත්තටම ඉතාම සංකීර්ණ චතුර්මානික අනුකෘතියක් (4D matrix). මේ 4D matrix එකේ වෙනස් ආකාර (permutations) ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ එකක් පස්සේ එකක් වෙනවා කියල එකක් නැහැ. ඔක්කොම එක ගුලියට තියෙන්නේ. මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ කියන්නේ මේ හේතුව නිසයි. මේ මුළු විස්තරය මෙතන ලියන්න බෑ. ඔබතුමා විභන්ගප්‍ර්කරණයේ, පටිච්චසමුප්පාද විභංගය අරගෙන දෙතුන් පාරක් කියවන්න.
    මේක කියවන කොට දෙතුන් පාරක් මොලේ උලුක් වෙයි, කාගෙන යන්න :). ඔබතුමාට උද්දජ්ජ, විචිකිච්චා, කුසල්මූල යනාදී විවධ පටිච්චසමුප්පාද චක්‍ර දැකගන්න ලැබෙයි. පටිච්චසමුප්පාද චක්‍රයේ ඕනෑම තැනකින් අලුත් අභ්‍යන්තර පටිච්චසමුප්පාද චක්‍ර (inner loops) පටන්ගන්න පුළුවන් කියලත් පෙනේවි. මේ හින්දා තමයි සත්වයන්ගේ සිත් විවිදාකාර. මේ හින්දා තමයි විවිදාකාර සත්වයෝ මේ තිස් එක් තලයේ ඉන්නේ. මේ මුළු විශ්වයම තමා තුලයි කියන්නේත් මේකයි.
    උප්පත්ති, අව්‍යකෘත සහ ඉදප්පච්චයතා ලෙස පටිච්චසමුප්පාදය මූලික වශයෙන් තුන් ආකාරයි (මජ්ජිම නිකාය 1 - අරියපර්යේෂණ සුත්‍රය 409 පිට, විභන්ගප්‍ර්කරණය - පටිච්චසමුප්පාද විභංගය). මේකෙන් අව්‍යකෘත කියන්නේ විපාක පටිච්චසමුප්පාදය මේක නිරෝධ කරන්න බැ මොකද මේක පටන්ගන්නේ අවිද්‍යාවෙන් නොවන නිසා, ඒ හින්ද මේක නවතින්නේ පිරිනිවන් පැමේදී පමණමයි. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය තමයි අපිට මේ මේ මොහොතේ කෙලෙස් හදල දෙන්නේ. මේකෙන් තමයි උප්පත්ති පටිච්ච සමුප්පාදයට අවශ්‍ය ගතිය නිර්මාණය කරන්නේ. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නිරෝධයෙන් තමයි රහත් වෙන්නේ එතකොටම උප්පත්ති පටිච්චසමුප්පාදයත් ඉවරයි.
    අනික මහත්තයාගේ ප්‍රතිචාරය අනුව ගත්තොත් සිත පටන්ගන්නෙම කෙලෙස් වලින්. නමුත් මේක මෙහෙම නෙමෙයිම කියල අංගුත්තර නිකාය 1 ප්‍රභාස්වර වර්ගයේ (21 පිට) තියනවා, එතන ඔබතුමා ගැනත් කියවෙනවා බලන්න :). මේක ප්‍රයෝගිකවත් තේරෙනව, සිත කෙලෙස් වලින් පටන් ගත්තොත් කෙලෙස් නැති කරන්න සිත නැති කරන්න වෙනවා. නමුත් රහතන් වහන්සේට සිත තියනවනෙ.

    මහත්තයෝ මේක ගෙඩි පිටින් පටිසම්හිදා මග්ගප්‍රකරණ 2 කේ 31 වෙනි පිටුවේ තියනවා, ඇයි දන්නේ නෑ මිනිස්සු මේවා කියවලා බලන්නේ නැත්තේ.

    මහත්තයෝ මෙහෙම කොහෙද කියල තියෙන්නේ? ඔබතුමාට reference එකක් දෙන්න පුලුවන්ද?

    oba thuma, mata wadiya dharmaya pilibanda adyanayak kara saha mata wadiya ihala danumak athi bawa mata penawa. Eka nisa, mama ahana prashna mage danuma sandaha pamanak bawa karunawen salakanna...obe prashna walat udaw kirimata bari wema gana kangatu wemi..

    --------

    paticca samupadaha itaa gamubru bawa mata watahei.. namuth pahadiliwa pennala tiyenawa awidyawa paticca wemen sankara athi wenawa..sankara -> vinnana ....... wedana - >thanha... meke sama step ekak ma athi wenne eke kalin step eka hetu una nisa..

    awidhyawa tibuna nisa abi sankara athi una..

    wedana tibuna nisa - > thanha athi una..

    mata pahadili naa thanha nisa wedana athi une kohomda kiyala..pahadili karala denna puluwan nam..

    -----------

    "මහත්තයෝ මේක ගෙඩි පිටින් පටිසම්හිදා මග්ගප්‍රකරණ 2 කේ 31 වෙනි පිටුවේ තියනවා, ඇයි දන්නේ නෑ මිනිස්සු මේවා කියවලා බලන්නේ නැත්තේ."

    Mama meka kiyewwa...meke tanhawen baduna nisa athi una wedanawa dukka arya sathya kiyala hoya ganna bari una..puluwan nam image ekak danna..tiyena tika highlight karala..

    "මහත්තයෝ මෙහෙම කොහෙද කියල තියෙන්නේ? ඔබතුමාට reference එකක් දෙන්න පුලුවන්ද?"

    Reference ekak nam naa.. ee unath budun kiyala tiyenawa meka prajnaven danagath yutu deyak kiyala...wedena chaithaiskaya kiyana eka dana ganna pajnawak oni naa.....
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බොහොම ස්තුත්යි මහත්තයෝ මේක ඉතාම හොඳ තාර්කික ප්‍රතිචාරයක්.

    සක්කාට දිට්ඨික කියන්නේ මචං සරලව ඔය සූත්‍ර වල කියන විදියට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන කාරණා තුන මූලික කරගත්ත දෙයක්. ඕක සිංහල සරල වචනයට ගත්තම මේ මමයි මෙය මගේය මෙය මගේ ආත්මයයි කියන තේරුම් තුන තමා එන්නේ.
    මම හිතන්නේ ඔබතුමා මේ කියන්නේ මෙන්න මේ කොටස ගැන:

    මහණෙනි එ කිමැයි හඟිවු ද, රූපය නිච්ච හෝ අනිච්ච හෝ වේ ද? වහන්ස, අනිච්ච යැ.
    යමක් අනිච්ච නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
    යමක් අනිච්ච නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මයයි දක්නට සුදුසු දැයි? වහන්ස, තෙල නො වේ මැ යැ.

    මහත්තයෝ මෙතන තියෙන්නේ තථාගතයන් වහන්සේ නිතරම පාවිච්චි කරපු දෙබසක්. මේක ත්‍රිපිටකයේ බොහෝ තැන වල තියනව. මේකෙදි තථාගතයන් වහන්සේ භික්ෂුන්ගෙන් රූපය (වේදනාව, සංඥාව, ...) පිළිබඳව ඔව්න් ගේ හැඟීම විමසනව. මෙතන නෑ සක්කාය දිට්ටියට අර්ථකතනයක් දීල.
    සක්කාය දිට්ටියට specific අර්ථකතනයක් දීල තියෙද්දි අපිට බැහැ අපේ අත්තනෝමත මෙතනට දාගන්න. හේතුව මොකද අපිට බෑ ලොව්තුරා බුදුකෙනෙක්ට පමණක් හිතෙන දෙයක් හිතන්න. උන්වහන්සේ අර්ථකතනයක් දීල තියනවනම් අපි ඒකම ගන්න ඕනි. මම ඇත මම නැත යන අන්ත ගන්න එපා කියල තියෙද්දි අපිට බැහැ හිතෙන හිතෙන විදියට මම යොදාගෙන අර්ථකතන දෙන්න. ඇත්තටම මොන වචනේ දාගත්තත් කමක් නෑ නමුත් උන්වහන්සේ දීපු අදහසයි ගන්න ඕනි.

    නමුත් සත්වයකුගේ සංසාර ගමනම පවතින්නේ ඔය සක්කාය දිට්ඨිය නිසයි. ඕක බොහොම දීර්ඝව කතා කරන්න ඕනි දෙයක්. භාවනා කරනකොට අකුනක් වගේ දෙයක් ඇවිත් ඕක නැති වෙන්නේ නෑ. ඒක නැති වෙන්නේ සෝවාන් ඵලයට පත් වීමෙන්. සක්කාය දිට්ඨිය විචිකිච්චාව සීලබ්බත පරාමාසය කියන තුනම නැවත නූපදින්න නැති වෙලා යනවා.

    ඔව් මේක හරි මහත්තය

    ඔය මමය මාගේය මගේ ආත්මයයි කියන වචන තුන අපි කෙටියෙන් දිග අරින්න ගත්තම මෙන්න මෙහෙමයි.
    මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතූන් ගෙන් තමයි මේ ලෝකය සකස් වෙන්නේ. මේ රූපයත් නාම ධර්ම පනස් දෙකත් එකතු වෙලා සිතක් ඇති සත්වයන් සකස් වෙනවා. මේ ලෝකේ තියන හැම දෙයක්ම අපි අල්ලන් ඉන්නේ ඝන සඤ්ඤාව කියන දෙයින් සන්තති ඝනය සමූහ ඝනය කියලා මේ ඝන සංඤ්ඤාව කොටස් කීපයක් තියනවා. සරලව කීවොත් වැලි ගල් සිමෙන්ති වලින් හදපු නිර්මානයකට වෙලාවකට අපි ගෙයක් කියනවා තව වෙලාවකට පන්සලක් කියනවා තව වෙලාවකට පල්ලියක් කියනවා. තව වෙලාවක තවත් දෙයක් කියනවා ඒ වගේ සතර මහා ධාතූන්ගෙන් හැදදුන දේකට අපි මනුස්සයා කියලා හරකා කියලා පන්සල පල්ලිය කියලා ඔය ඔය විදියට කියනවා. මේ විදියට තමා මම කියන දේ අපි අරන් තියෙන්නේ.
    එතකොට මේ මම කියන දේ හරහා තන්හාව කියන දේ බැදුනම මේ ශරීරය අයිති මට මේ පොත මේ පෑන මේ ගෑනි මේ මිනිහා මේ රට මේ ආගම මේ ජාතිය මගේ වැනි ආකල්ප පවත්වනවා. ඒක නිසා මමත්වයක් මමායනයක් අැති කරගන්නවා.
    මගේ ආත්මයයි කියන දේ දිට්ඨිය හා එන දෙයක්. සංසාරේ අපි නැවත නැවත ඉපදෙනවා කියලා විස්වාස කරනවා. ඇත්තටම අපිම නැවත ඉපදෙනවනම් මේ විදියටම අපි ඉපදෙන්න එපැයි නේද. ඇත්තටම ඒක වෙන්නේ පටිච්ච සමුප්පන්නව. අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇති වීමත් සංස්කාරනන් නිසා උප්පත්ති විඤ්ඤානය පහල වීමත් විඤ්ඤානය ඇති වීම නිසා ලැබී ඇති භවයට ගැලපෙන නාම රූප හට ගැනීමත් ආදී විදියට වෙන නිසයි අපිම නැවත උපදින්නේ නෑ කියලා කියන්නේ. මේ නොතේරුම් කම නිසා තමයි අපි පින් කරන්නේ පවවු කරන්නේ ධ්‍යාන භාවනා වඩන්නේ.

    ඉතිං මේක නැති කිරීම අර අකුනක් ගහනවා වගේ දේකින් කරන්න බෑ මොකද අනාධිමත් සංසාරයක් තිස්සේ ගෙනත් තියෙන්නේ මේක. ඒක නැති කරන්න විදර්ශනා භාවනා වඩන්න ඕනි ඒක දෙ ආකාරයි සමත පූර්වාංගම හා ශුද්ධ වශයෙන්. සමත පූර්වවාංගම කියන්නේ සමථ භාවනා වඩලා ඒකෙන් සමාධිමත් කරගත්ත හිත යොදාගන විදර්ෂනාව වඩන එක. ශුද්ධ විදර්ශනාව පටික්කූල මනසිකාරයය නැත්තම් පිලිකුල් භාවනාවෙන් පටන් ගන්නවා. අන්තිමට මේ පාරවල් දෙකම එකතු වෙනවා ධාතු මනසිකාරයට ආවම. මේක හරි පුදුම තැනක් අපේ ශරීරය කොටස් කරලා ඇති වෙවී නැති වෙවී යන විදියයි බලන්නේ අන්තිමට මේක කාල වශයෙන් බලනවා. මේකේ ඉහලටම ගියාම හිත පුදුම විදියට පැහැදිලියි භාවනාවෙන් තමන්ගේ උත්පත්ති විඤ්ඤානයට එනකල් කාලය බෙද බෙදා මේ නාද රූපයන් සම්මර්ශනය කලාම අපේ මේ උත්පත්තියට අදාල විඤ්ඤානය අපිට වැටහෙනවා එයින් කලින් ආත්මයේදි මේ ජීවිතය ලබන්නට කල පින දැනගන්න ලැබෙනවා එතැන් ඉදන් අපිට මේ අවිද්‍යාව නිසා නේද අපි ඒක කරලා තියෙන්නේ ඒක නිසා නේද මේ සංස්කාරය අපි උපදවවලා තියෙන්නේ ඒකෙන් නේද අපිට උත්පත්ති විඤඤානය ලැබිලා තියෙන්නේ. ඒකෙන් නේද අපිට මේ නාම රූප ලැබිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් මේ විදියට පූර්ව ආත්ම සහ අපර ආත්ම දෙයාකාරයෙන්ම දැක්කම අපිට සැකය කියන දේ තුනී වෙලා යනවා මේ වෙලාවට කියනවා චුල්ල සෝතාපන්න අවස්ථාව කියලා. මේ කාලය තුලදී තම විදරශණා ඤාන පහලවන්නෙ. මේ සැකය දොලාස් ආකාරයකින් නැති වෙනවා. ඊට පස්සේ හිතේ ඇතිවන අවබෝධයත් සමග හිත තව දුරටත් නාම රූපයන්ගේ ඇතිවීම පැවතීම බිදීම කියන කාරනා බල බල බොහෝම සියුම් විදියට අවබෝධය වැඩි කර ගන්නවා ඊට පසුව තමයි සෝවාන් පලයට පත් වන්නේ.
    මේ කෙටියෙන් මම දන්න විදියට පැහැදිලි කලේ. එක එක් දේ ගැන වෙන වෙනම ගොඩක් වෙලා පැහැදිලි කරන්න වෙනවා හරියටම තේරුම් කරන්න නම්. ටයිප් කරන්න කම්මැලි කමට කෙටි කරපු කාරනා නිසා පැහැදිලි මදි වෙන්න පුලුවන් මේ ටිකත්.

    ඔබතුමා මේ සඳහන් කරලා තියෙන අදහස තාර්කිකයි නමුත් මේ දේවල් මම ත්‍රිපිටකයේ දැකල නැහැ. ඔබතුමාට reference පෙන්නන්න පුළුවන් නම් බොහොම පිං. අනික අපි මේ ලෝකේ අල්ලන් ඉන්නේ සඤ්ඤාවෙන් පමණක් නොවෙයි තව හතරක් තියනවා රූප, වේදනා, සංකර, විඥාන කියල. අපි මේ ලෝකෙ දිහා බලනකොට මහත්තයෝ අපිට නොයෙකුත් අදහස් එන්න පුළුවන් මේවා හරි කියලත් හිතෙන්න පුළුවන්, ඒ මොකවත් හින්ද නෙමෙයි, අපි කොටුවෙන තැන අපි දන්නේ නැති හින්ද. අපිට බුදු කෙනෙක් හිතන විදියට හිතන්න බෑ. එකයි අපි උන්වහ්ස්න්සේ කිව්ව අදහස ඒ විදියටම ගන්න ඕනි. එහෙම ගත්තහම අපි කොටුවෙන්නේ නැහැ.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔබතුමාගේ අදහසට ස්තුත්යි. ...... ඒ අයට තියෙන තණ්හාවේ (රාග, ද්වේශ, මෝහ) ප්‍රමානය අනුව මේ පහෙන් (රුප වේදනා, සංඥා, සංකාර, විඥාන) එකක් හෝ කීපයක් සමග පටිච්චසමුප්පන්නව බැඳෙනවා. මේ බැඳීමෙන් ඇතිවෙන වේදනාව (සැප, දුක්, උපේක්ෂා) තමයි ආර්ය දුක (මේ අනුව පටිච්ච සමුප්පාදය සමුදය ආර්ය සත්‍ය) මේක අපිට අපිට නිරෝධ කරන්න පුළුවන්. මෙහෙම නිරෝධ කරලා රහත් වෙන්න පුළුවන්. නිරෝධ කරන ක්‍රමය තමයි සතර දැහැන් වැඩීම (නිරෝධ සත්‍ය). ඒකයි රගක්ඛයෝ නිබ්බානං, ද්වෙෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කිව්වේ.
    මේ මම හිතන විදිය. :)

    LOL! :lol::lol:සිතට, සහ කයට දැනෙන දුක් සියල්ලට අමතරව දැනෙන දුකයි දුක්ඛ ආර්ය සත්‍ය ! හෙහ් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ සැප දුක් උපේක්ශා වේදනා ලු! හුහ්! අනේ මුං නේ මේ සක්කායදිට්ටිය ගැන අනාත්ම ගැන ලොරි ටෝක් දෙන්නේ!
    අපිට නිරෝධ කරන්න පුලුවන් ලු ඒ දුක! අනේ ගොන් බිජ්ජෝ නිරෝධ කරන්න දෙයක් නැහැ සමුදය දැක්කා නම් නිරෝධය දකිනවා! අනිච්ච වරදවාගෙන අනිච්ච සඤ්ඤාව දන්නේ නැති ගොන් බිජ්ජෝ මෙතන නරිවාදන් දෙසනවා! එකායනං භික්කවේ මග්ගෝ! මොකද්ද එකම මග- මේ බුද්ධ වචනය - එකම මග සතර සතිපට්ඨානය වැඩීමයි, අර ex-අහමඩ් ගෙන්වත් අහගෙන මාර්ගය දැනගනිං! ලොල්! :rofl::rofl:

    මෙන්න රෙෆරන්ස්.! සතිපට්ඨාන සූත්‍රය.

    ‘එකායනො අයං, භික්‌ඛවෙ, මග්‌ගො සත්‌තානං විසුද්‌ධියා, සොකපරිදෙවානං පරිද්‌දවානං සමතික්‌කමාය, දුක්‌ඛදොමනස්‌සානං අත්‌ථඞ්‌ගමාය, ඤායස්‌ස අධිගමාය, නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය, යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.

    කෝ එකම මග සතර දැහැන් වැඩීමයි කියන්න රෙෆරන්ස්????? :rofl::rofl::rofl:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    LOL! :lol::lol:සිතට, සහ කයට දැනෙන දුක් සියල්ලට අමතරව දැනෙන දුකයි දුක්ඛ ආර්ය සත්‍ය ! හෙහ් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ සැප දුක් උපේක්ශා වේදනා ලු! හුහ්! අනේ මුං නේ මේ සක්කාය දිට්ට්ය ගැන අනාත්ම ගැන ලොරි ටෝක් දෙන්නේ!
    අපිට නිරෝධ කරන්න පුලුවන් ලු ඒ දුක! අනේ ගොන් බිජ්ජෝ නිරෝධ කරන්න දෙයක් නැහැ සමුදය දැක්කා නම් නිරෝධය දකිනවා! අනිච්ච වරදවාගෙන අනිච්ච සඤ්ඤාව දන්නේ නැති ගොන් බිජ්ජෝ මෙතන නරි වාදන් දෙසනවා! එකායනං භික්කවේ මග්ගෝ! මොකද්ද එකම මග- මේ බුද්ධ වචනය - එකම මග සතර සතිපට්ඨානය වැඩීමයි, අර ex-අහමඩ් ගෙන්වත් අහගෙන මාර්ගය දැනගනිං! ලොල්! :rofl::rofl:

    I assume you must have a very clear understanding of how to attain Nibbana. Will you please show us the way...whats the meaning of kamachchanda, vichikichcha, seelabbatha paramasa and how to get rid of those?
     
    මේ ඔක්කොම දේවල් වලින් කියවෙන්නේ එකම දෙයයි කියල මැරුණු මොළ වලට තේරෙන්නේ නැහැ මහත්තයෝ. ඔබතුමාට හරි කියල හිතෙන දේ ඔබතුමා හිතාගන්න මට එක අදාල නෑ :)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ ඔක්කොම දේවල් වලින් කියවෙන්නේ එකම දෙයයි කියල මැරුණු මොළ වලට තේරෙන්නේ නැහැ මහත්තයෝ. ඔබතුමාට හරි කියල හිතෙන දේ ඔබතුමා හිතාගන්න මට එක අදාල නෑ :)
    LOL:P:P
    අනිච්ච අනාගෙන, අනිච්ච සඥාව විපල්ලාස සුත්‍රය ගැන නොදැන වැල් බයිල ගහලා අනිතිමට පිස්සු හැදුන පලවෙනි එකා උඹ නෙවෙයි. අභය, වංගීස සෙට් එක ඕවා දන්නවා කියන්නේ නෑ. නෑ ලැජ්ජ වෙන්න දෙයක් නෑ, නැද්ද අර රෙෆරන්ස් එක? සතර දැහැන් වැඩීමයි එකම මග කියල කියපු බුද්ධ වචනය කෝට් කොරන්න බැරිද? නිකං කකුල් වෙවුලනව වගේද?
    :rofl::rofl:
     
    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    සක්කාය දිඨිඨීය කියන්නේ මමත්වයේ දැඩි භාවයට.සෝවාන් උන කෙනා සක්කාය දිඨිඨීය නැතිකරනව ඵ් කියන්නේ මම මගේය කියලා දැඩිව අල්ලාගන්නෙ නෑ. රහත් වෙචිච උත්තමය තමයි මමත්වය නැතිකරල තියෙන්නේ.මමත්වය අැතිවෙන්නෙ තෘෂ්ණාව නිසයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    I assume you must have a very clear understanding of how to attain Nibbana. Will you please show us the way...whats the meaning of kamachchanda, vichikichcha, seelabbatha paramasa and how to get rid of those?

    Yep, I do have very clear understanding of not only kamachchanda, vichikichcha, seelabbatha paramasa but a deep understanding of Dhamma in all aspects. However I guess you should figure out that what you asking is out of your depth, out of you league and obviously out of your mental capacity, So do me a favor and why don't you study Anicca Sanna Sutta and Vipallasa sutta and get back to me. :D:D:D
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැනට සක්කාය දෘෂ්ටියට මම අසා ඇති අර්ථකථන කීපයක් පහතින් දැක්වෙයි. ඔබතුමන්ලා අසා ඇති වෙනත් අර්ථකථන තියනවාද? මේවයින් හරි එක මොකක්ද? ත්‍රිපිටක සාක්ෂි පෙන්නන පුළුවන් නම් ඉතා හොඳයි. මම හිතන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    1. මමය මාගේය දෘෂ්ටිය, මම කියා කෙනෙක් ඇත, විඳින්නෙක් ඇත විවන්නෙක් ඇත, මෙය සක්කාය දෘෂ්ටියයි. මම නැතිවූ විට සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    2. සතරමහාභූත කය දැනීම සක්කාය දෘෂ්ටියයි, භාවනා කරන විට කය නොදැනී ගියොත් සක්කාය දෘෂ්ටිය නැතිවේ
    3. භාවනා කරන විට අකුණක් ගසනවා වගේ දෙයක් වීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    4. පංචස්කන්ධයට පටිච්චසමුප්පන්නව ඇතිකරගන්නා ආශ්වාදය (පංචඋපාදනස්කන්ධය) කැමතිසේ ඇත මේ නිසා සැපයි, සැප නිසා සාරයි යන්න සක්කාය දෘෂ්ටියයි, පංචස්කන්ධය සහ පංචඋපාදනස්කන්ධය කැමති සේ නැත, මේ නිසා දුක ඇතිවෙයි, දුක නිසා නිස්සාරයි යන්න අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    5. ඇසත් රූපයත් නිසා දකින දේවල් ඇත්තටම තියෙන දේවල් ලෙස දැකීම (මේ ආකාරයෙන් කන, නාසය, දිව, ශරීරය, මන නිසා ගෝචර වෙන ලෝකය ඇත්ත ලෙස දැකීම) සක්කාය දෘෂ්ටියයි. මෙසේ ගෝචර වෙන ලෝකය ඇත්තටම නැති බව (Metrix Film එකේ වගේ) අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි.

    මය මගෙය ලෙස ගැනීම හෝ නොගැනීම යන කාරණා දෙකම සක්කාය දෘෂ්ටිය තමයි , සම්බුද්ද දේශනාව "මමය මගේය කියල ගන්න දෙයක් නෑ කියල" එකේ තේරුම මම නෑ කියන එක නෙවේ , හේතුපල ක්‍රියාවලියක ප්රෙතිපලය ක් ලෙස උදාවෙන ලෝකය සහ මම , මගේ කියල ගත්තොත් එක අන්තයක් , නොගත්තොත් තවත් අන්තයක් , ඔයා දෙකෙන් ම මිදුණු තැනක තාම මැදුම් පිළිවෙත තියෙන්නේ , බුදුන් වහන්සේගෙන් එක්තරා දෙවිකෙනෙක් අහනවා " කොහොමද මේ නිර්වාණය අවබෝධ කරගත්තේ කියල " උන්වහන්සේ ගේ පිළිතුර " පිහිටා නොසිටිමින් ද weයම් නොකරමින්ද අවබෝධ කරා " කියල , පොඩ්ඩක් හිතල බලන්න
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Yep, I do have very clear understanding of not only kamachchanda, vichikichcha, seelabbatha paramasa but a deep understanding of Dhamma in all aspects. However I guess you should figure out that what you asking is out of your depth, out of you league and obviously out of your mental capacity, So do me a favor and why don't you study Anicca Sanna Sutta and Vipallasa sutta and get back to me. :D:D:D

    Sorry it should be 'Sakkaya Ditti' not 'Kamachchanda'. See what I've highlighted in Red? Thats why I am asking you to explain those three things (Sakkaya ditti, Vichikichcha, Seelabbatha paramasa) in simple terms. Shouldn't be that hard for you right?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දැනට සක්කාය දෘෂ්ටියට මම අසා ඇති අර්ථකථන කීපයක් පහතින් දැක්වෙයි. ඔබතුමන්ලා අසා ඇති වෙනත් අර්ථකථන තියනවාද? මේවයින් හරි එක මොකක්ද? ත්‍රිපිටක සාක්ෂි පෙන්නන පුළුවන් නම් ඉතා හොඳයි. මම හිතන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    1. මමය මාගේය දෘෂ්ටිය, මම කියා කෙනෙක් ඇත, විඳින්නෙක් ඇත විවන්නෙක් ඇත, මෙය සක්කාය දෘෂ්ටියයි. මම නැතිවූ විට සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    2. සතරමහාභූත කය දැනීම සක්කාය දෘෂ්ටියයි, භාවනා කරන විට කය නොදැනී ගියොත් සක්කාය දෘෂ්ටිය නැතිවේ
    3. භාවනා කරන විට අකුණක් ගසනවා වගේ දෙයක් වීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    4. පංචස්කන්ධයට පටිච්චසමුප්පන්නව ඇතිකරගන්නා ආශ්වාදය (පංචඋපාදනස්කන්ධය) කැමතිසේ ඇත මේ නිසා සැපයි, සැප නිසා සාරයි යන්න සක්කාය දෘෂ්ටියයි, පංචස්කන්ධය සහ පංචඋපාදනස්කන්ධය කැමති සේ නැත, මේ නිසා දුක ඇතිවෙයි, දුක නිසා නිස්සාරයි යන්න අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    5. ඇසත් රූපයත් නිසා දකින දේවල් ඇත්තටම තියෙන දේවල් ලෙස දැකීම (මේ ආකාරයෙන් කන, නාසය, දිව, ශරීරය, මන නිසා ගෝචර වෙන ලෝකය ඇත්ත ලෙස දැකීම) සක්කාය දෘෂ්ටියයි. මෙසේ ගෝචර වෙන ලෝකය ඇත්තටම නැති බව (Metrix Film එකේ වගේ) අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි.

    හරි ත්‍රිපිටක ඕනෙ නෑ. උත්තරේ මම කියන්නම් මම සෝවාන් විච්ච එකෙක් මට සක්කාය දිට්ඨිය නෑ.
    අව්ල තියෙන්නෙ මට සක්කාය දිට්ඨිය නැති නිසා උබල අහන ප්‍රශ්නෙ මට තේරෙන්නෙ නෑ. සක්කාය දිට්ඨිය කියන්නෙ මොකද්ද කියල මම හරියටම දන්නෙ නෑ.
    එත් ලෝකෙ දිහා බලපුහාම මිනිස්සු කරන සමහර වැඩ දැක්කහම මට හිතෙනව ඇයි මුන් මෙච්චර මෝඩ කියල, උදාහරනෙකට ගත්තොත් ඇයි මිනිස්සු පස් පව් කරන්නෙ? මිනිස්සු මිනී මරනව, හොරකම් කරනව, පිට ගෑණු මිනිස්සු පස්සෙ යනව, ඇයි බං මිනිස්සු ඕව කරන්නෙ? ගෙදරට වෙලා නින්දක් දාගෙන ඉන්න එක ඔය ඔක්කොටම වඩා සැප නැද්ද?
    මට හිතෙන්නෙ සක්කාය දිට්ඨිය තියන උන් ඔය පස් පව් වල ආශ්වාදයක් දකිනව, මම සෝවාන් නිසා ඒකෙ ආදීනව දකිනව.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    oba thuma, mata wadiya dharmaya pilibanda adyanayak kara saha mata wadiya ihala danumak athi bawa mata penawa. Eka nisa, mama ahana prashna mage danuma sandaha pamanak bawa karunawen salakanna...obe prashna walat udaw kirimata bari wema gana kangatu wemi..

    මහත්තයෝ මේක ප්‍රඥා සාසනයක්. ප්‍රශ්න අහන තරමට තමයි ගොඩයන්නේ. අපි කවුරුත් තාම රහත් වෙලා නැහැනේ ඒක හින්ද නිවන ගැන සියල්ල නොදන්නවා වෙන්න පුළුවන්. මේක ඔබතුමාට කණගාටු වෙන්න දෙයක් නෙමෙයි.

    paticca samupadaha itaa gamubru bawa mata watahei.. namuth pahadiliwa pennala tiyenawa awidyawa paticca wemen sankara athi wenawa..sankara -> vinnana ....... wedana - >thanha... meke sama step ekak ma athi wenne eke kalin step eka hetu una nisa..

    අවිද්‍යා පටිච්ච වීමෙන් නෙමෙයි සංකාර ඇතිවෙන්නේ, අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මෙතන යෙදෙන්නේ හේතු ප්‍රත්‍ය (ප්‍රත්‍ය 24න් එකක් - අභිධර්මයේ පට්ටානප්‍රකරණය). මේකට කාලයක් පනවන්න බැහැ. අපේ තේරුම් ගැනීමේ පහසුවට සහ ප්‍රත්‍ය පිළිවෙල අනුව තමයි එකක් පස්සේ එකක් දාල තියෙන්නේ.

    awidhyawa tibuna nisa abi sankara athi una..

    wedana tibuna nisa - > thanha athi una..

    තිබුන නිසා නෙමෙයි, ප්‍රත්‍ය වීමෙන් කියල නිවැරදි වෙන්න ඕනි. ඔක්කොම එක චිත්තක්ෂණයක් තුල සිද්ද වෙන්නේ.

    mata pahadili naa thanha nisa wedana athi une kohomda kiyala..pahadili karala denna puluwan nam..

    මහත්තයෝ සමාවෙන්න මම මෙතනදී වැරදි අදහසක් දුන්න නම්. මගේ අවබෝධයේ හැටියට තණ්හාවෙන් කෙලින්ම වේදනාව එන්නේ නැහැ (reverse වෙන්නේ නැහැ) මෙතැනදී වෙන්නේ තණ්හාවත් සමග නැවත ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වීමයි (inner loop). මම මේකට ඔබතුමාට පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔබතුමා cigarette බොන කෙනෙක් කියල. මේ නිසා ඔබතුමාට cigarette බීමට තණ්හාවක් තියනවා නමුත් ඔමතුමා cigarette බීම නවත්වන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, cigarette බීමට තණ්හාවක් එනකොටම ඒ තණ්හාව සමග ද්වේශ පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙලා (ඉදප්පච්ච ලෙස) ඔබතුමාට දුකක් ගෙන දෙනවා. මේවගේ දේවල් ටිකක් සියුම් මහත්තයෝ, මේ ඉතාම ඕලාරික මට්ටමේ උදාහරනයක්.

    Mama meka kiyewwa...meke tanhawen baduna nisa athi una wedanawa dukka arya sathya kiyala hoya ganna bari una..puluwan nam image ekak danna..tiyena tika highlight karala..

    මෙන්න මහත්තයෝ ඒ පිටුව. බලන්න මේකේ තියනවා. පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් අවබෝධයෙන් තථාගතයන් වහන්සේ බුදු බවට පත් උනා කියලා. එහෙනම් පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් කියන්නේ චතුරාර්‍ය සත්‍ය වෙන්න ඕනිනේ. නමුත් අපි දන්නවා;
    ආශ්වාදය හැදෙන්නේ - රූපං පටිච්ඡ උප්පජ්ජති අයං රූපේ අස්සාද (මේ ආකාරයෙන් පංචස්කන්ධයටම) හෙවත් රුප වේදනා, සංඥා, සංකාර, විඥාන සමග පටිච්චසමුප්පන්නව බැඳීමෙන්. මේ තමයි ආර්ය දුක නිර්මාණය වෙන අන්දම.
    Capture.JPG

    Reference ekak nam naa.. ee unath budun kiyala tiyenawa meka prajnaven danagath yutu deyak kiyala...wedena chaithaiskaya kiyana eka dana ganna pajnawak oni naa.....

    පඥාවෙන් දැනගතයුතු බව ඇත්ත මහත්තයෝ නමුත් පෙළ දහමට ගැලපෙන්නත් ඕනිනේ. වේදනා චිතසිකයට පඥාව ඕනි නැති බව ඇත්ත නමුත්, වේදනා සමග කුසලමූල පටිච්චයෙන් බැදෙන්න ඕනිනේ නිවන් දකින්න. අමතක කරන්න එපා නිවන් දකින්නෙත් කුසලමූල තණ්හාවෙන් කියල. :)
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැද්ද අර රෙෆරන්ස් එක? සතර දැහැන් වැඩීමයි එකම මග කියල කියපු බුද්ධ වචනය කෝට් කොරන්න බැරිද?

    නෑ මහත්තයෝ :lol:
     
    Last edited: