ehema ekalanga watunama aul yanne cricket play karana team ekakata ape team eka yanne tour ekak kalin giya NZ wala ita passe AUS wala ita passe SA wala.
match eka dinath paradunath unta padiya labenawa ita passe un dawas 3nen test eka iwara karala sinduwak kiyala party dala athal eke inawa.![]()
අපේ උන් වුවමනාවෙන් පැරදුනේ නෑනේ

redda thama
yako unta padi gewanne oya job ekata
unta gedara genu ekka inna one nm cricket gahanne nethuwa inna one wena job ekkak karagena![]()
පඩි ගෙවන එක හරි. ඒවුනාට ඔය වගේ ලොකු ටීම් 3 ක් එක්ක එකපෙලට ටුවර් 3 ක් වැටුනම ප්‍රෙෂර් එක වැඩිනේ.
මටනම් හිතෙන්නේ ඒ හින්දා තමා ටුවර්ස් 2ම කෙළවුණේ








