how to connect dual monitors to one laptop

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මේකේ ඇති නේද dual monitors තියෙන අය.
    කොහොමද කරගත්තේ ?

    USB එකෙන් monitors දෙකකට ගන්න adapter එකක් නැද්ද ?
    HDMI එකෙන් ගන්න පුලුවන්ද දෙකකට ?

    extended කරගන්න ඕන. mirror නෙමෙයි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Lapak kiyala dan dakke :lol:

    HDMI Port eken eka monitor ehekata denna.Anith ekata USB 3 to DVI/HDMI adapter ekak use karanna. 1080P nam aulak wena ekak na nathnm usb 3 gen 2 ona wei.
    Splitter walin wenne mirror wena eka man danna widiyata.
    Multi display adapters thiyenawa dakala thiyenne nam displayport witharai input support karanne.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Lap eke VGA + HDMI + Laptop screen thiyenawane...

    Laptop screen eka Primary screen unoth, HDMI + VGA dekama thamai secondary screen wenne, eeka Extend karaganna, duplicate oona deyak puluwan..

    Habai, HDMI & VGA walata monitors 2k connect karala 3rd screen ekak ganna ba.
    Maximum Screens 2i ganna puluwan inbuilt ports walin.

    USB connect kaloth nam puluwan ithin.. no issue
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Matath oya prashne thiyenava.. Mage laptop eke HDMI out ekak vitharai thiyenne. mata monitors dekakata dnenna one.. Lap eke screen eka nathuwa awulak ne..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මේ අහල තියෙන්නෙ HDMI විතරක් තියන ලැපක් ගැන වෙන්න ඕන මොකද අලුතෙන් එන ලැප් වල VGA පෝට් එන්න එන්න අඩු වෙනවා HDMI විතරයි එන්නෙ

    මම දැකලා තියනවා USB to HDMI/DVI වගේ ඒව, ඒව වැඩ කරාවි ඒත් ලොකු රීෆ්‍රෙශ් රේට් එකක් එහෙම ගන්න බැරිවේවි මොකද USB එකේ ස්පීඩ් එක මදි ඒ වගේ දේකට
    කලර්ස් එහෙමත් අවුල් යන්න පුලුවන් ඒත් සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන්න වගේ දේකට ඒක අවුලක් නැති වෙයි

    Type-C/Thunderbolt පෝට් එකක් තියේ නම් උඩ තියන කිසිම අවුලක් නැතුව මොනිටර් ගහන්න ඇඩැප්ටර් තියනවා

    Thunderbolt සපෝට් නැත්නම් නෝමල් type C තිබුනත් අවුලක් නැහැ එහෙම නම් eGPU එකක් ගහලා එකස්ටෙන්ඩ් කරන්න පුලුවන් හැබැයි මේක පට්ට වියදම් වෙන වැඩක්

    තව බලන්න ලැප් එකේ මිනි ඩිස්ප්ලේ පෝට් එකක් එහෙම තියනවද කියලා සමහර ලැප් තියනවා HDMI + Mini Display Port තියන ඒව එහෙම නම් කේබල් එකක් ගත්තම mini display to HDMI, mini display to DVI වගේ මොනිටර් වලට ගහන්න පුලුවන්
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Lap eke VGA + HDMI + Laptop screen thiyenawane...

    Laptop screen eka Primary screen unoth, HDMI + VGA dekama thamai secondary screen wenne, eeka Extend karaganna, duplicate oona deyak puluwan..

    Habai, HDMI & VGA walata monitors 2k connect karala 3rd screen ekak ganna ba.
    Maximum Screens 2i ganna puluwan inbuilt ports walin.

    USB connect kaloth nam puluwan ithin.. no issue

    Matath oya prashne thiyenava.. Mage laptop eke HDMI out ekak vitharai thiyenne. mata monitors dekakata dnenna one.. Lap eke screen eka nathuwa awulak ne..

    mage lap eke thiyenne HDMI port ekak witharai. ekai awula.
    spiltter walin extend karanna bane.
    danata HDMI port ekata ekak thiyenawa.
    anith eka ganna wenne usb to vga/hdmi converter ekak gahala.
    ekanikan awul wage ekai mama baluwe wena method ekak thiyenawada kiyala ? e kiwe HDMI port ekenma monitors dekatakata but monitors dekak widihata detect karanna ona habai.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මේ අහල තියෙන්නෙ HDMI විතරක් තියන ලැපක් ගැන වෙන්න ඕන මොකද අලුතෙන් එන ලැප් වල VGA පෝට් එන්න එන්න අඩු වෙනවා HDMI විතරයි එන්නෙ

    මම දැකලා තියනවා USB to HDMI/DVI වගේ ඒව, ඒව වැඩ කරාවි ඒත් ලොකු රීෆ්‍රෙශ් රේට් එකක් එහෙම ගන්න බැරිවේවි මොකද USB එකේ ස්පීඩ් එක මදි ඒ වගේ දේකට
    කලර්ස් එහෙමත් අවුල් යන්න පුලුවන් ඒත් සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන්න වගේ දේකට ඒක අවුලක් නැති වෙයි

    Type-C/Thunderbolt පෝට් එකක් තියේ නම් උඩ තියන කිසිම අවුලක් නැතුව මොනිටර් ගහන්න ඇඩැප්ටර් තියනවා

    Thunderbolt සපෝට් නැත්නම් නෝමල් type C තිබුනත් අවුලක් නැහැ එහෙම නම් eGPU එකක් ගහලා එකස්ටෙන්ඩ් කරන්න පුලුවන් හැබැයි මේක පට්ට වියදම් වෙන වැඩක්

    තව බලන්න ලැප් එකේ මිනි ඩිස්ප්ලේ පෝට් එකක් එහෙම තියනවද කියලා සමහර ලැප් තියනවා HDMI + Mini Display Port තියන ඒව එහෙම නම් කේබල් එකක් ගත්තම mini display to HDMI, mini display to DVI වගේ මොනිටර් වලට ගහන්න පුලුවන්

    ow broh එක තමයි අවුල මමත් දන්නවා usb converter එකක් අරගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියල but ඔය කියපු එකයි තව මට usb 3.0 port එක free කරගන්න ඕන එකයි මම බැලුවේ. hdmi එකෙන් වැඩේ ගොඩ දාගන්න බැරීවෙයිද බන් ??
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    HDMI splitter ekak aran monitor dekatama gahapan
    Hebei Same resolution monitor ekak wenna ona
    ita passe Width eka degunayak dapan HDMI out eke 1920*2 ethakota
    3840 x 1080
    monitor deka detect nounata ganata set wenawa :)
    Low budget yanawanam oka thama solution eka Netham
    USB
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ow broh එක තමයි අවුල මමත් දන්නවා usb converter එකක් අරගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියල but ඔය කියපු එකයි තව මට usb 3.0 port එක free කරගන්න ඕන එකයි මම බැලුවේ. hdmi එකෙන් වැඩේ ගොඩ දාගන්න බැරීවෙයිද බන් ??

    DisplayPort එකක් තියෙනවා නම් පුළුවන්. hdmi වලින් mirror කරන්න විතරයි පුළුවන් දන්න විදියට. 3.0 ports එකයි ද තියෙන්නේ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,361

    Correct... If you need extended displays then you have to use either the docking station for your notebook or else go for a USB solution. There are Hi-Res USB to HDMI/DVI/VGA displaylink adapters.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,361
    113

    These and the Targus ones are expensive. They are Display link variants.
    https://www.displaylink.com/products
    I have several on the hotdesks where two monitors are installed and staff connects with their notebooks - both Windows & Mac.

    There are ones which are quite cheap. One example is Aluratek
    https://www.amazon.com/Aluratek-Adapter-Dual-Display-Support/dp/B002PISVNI

    Just search eBay ;-)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    HDMI splitter ekak aran monitor dekatama gahapan
    Hebei Same resolution monitor ekak wenna ona
    ita passe Width eka degunayak dapan HDMI out eke 1920*2 ethakota
    3840 x 1080
    monitor deka detect nounata ganata set wenawa :)
    Low budget yanawanam oka thama solution eka Netham
    USB

    thank you machoo. meka gana nam hithunema na.
    thanx
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    DisplayPort එකක් තියෙනවා නම් පුළුවන්. hdmi වලින් mirror කරන්න විතරයි පුළුවන් දන්න විදියට. 3.0 ports එකයි ද තියෙන්නේ?

    owneh bn. ekai thiyenne.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Correct... If you need extended displays then you have to use either the docking station for your notebook or else go for a USB solution. There are Hi-Res USB to HDMI/DVI/VGA displaylink adapters.

    ow broh. ehema ekak thama balanna wenne
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    These and the Targus ones are expensive. They are Display link variants.
    https://www.displaylink.com/products
    I have several on the hotdesks where two monitors are installed and staff connects with their notebooks - both Windows & Mac.

    There are ones which are quite cheap. One example is Aluratek
    https://www.amazon.com/Aluratek-Adapter-Dual-Display-Support/dp/B002PISVNI

    Just search eBay ;-)

    methana nam product tikak thiyenawa. but compare kalahama amazon kohomath gananne.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    HDMI splitter ekak aran monitor dekatama gahapan
    Hebei Same resolution monitor ekak wenna ona
    ita passe Width eka degunayak dapan HDMI out eke 1920*2 ethakota
    3840 x 1080
    monitor deka detect nounata ganata set wenawa :)
    Low budget yanawanam oka thama solution eka Netham
    USB

    මේ විදියට පුළුවන් වගේ :yes:

    https://www.youtube.com/watch?v=belqWwe62-s