|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ehema ekalanga watunama aul yanne cricket play karana team ekakata ape team eka yanne tour ekak kalin giya NZ wala ita passe AUS wala ita passe SA wala.:yes::yes::yes:
    match eka dinath paradunath unta padiya labenawa ita passe un dawas 3nen test eka iwara karala sinduwak kiyala party dala athal eke inawa.:rofl::rofl::rofl:

    අපේ උන් වුවමනාවෙන් පැරදුනේ නෑනේ :rolleyes:

    redda thama
    yako unta padi gewanne oya job ekata
    unta gedara genu ekka inna one nm cricket gahanne nethuwa inna one wena job ekkak karagena :angry::angry:

    පඩි ගෙවන එක හරි. ඒවුනාට ඔය වගේ ලොකු ටීම් 3 ක් එක්ක එකපෙලට ටුවර් 3 ක් වැටුනම ප්‍රෙෂර් එක වැඩිනේ.

    මටනම් හිතෙන්නේ ඒ හින්දා තමා ටුවර්ස් 2ම කෙළවුණේ :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අපේ උන් වුවමනාවෙන් පැරදුනේ නෑනේ :rolleyes:

    පඩි ගෙවන එක හරි. ඒවුනාට ඔය වගේ ලොකු ටීම් 3 ක් එක්ක එකපෙලට ටුවර් 3 ක් වැටුනම ප්‍රෙෂර් එක වැඩිනේ.

    මටනම් හිතෙන්නේ ඒ හින්දා තමා ටුවර්ස් 2ම කෙළවුණේ :yes:

    pressure eka ane mnda ape un eka match ekak hariyata gehuwenene NZ test eke 2nd inning eka aera
    ape unge uwamanawa eka nethikama mulikawama :dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,145
    113
    33
    ෆින්ලන්ඩ්
    නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු

    නිතීඥයන් වෙනුවෙන් මිලියන ගණන් ගෙවා හතුරු සටන ජය ගනියි - ලෝක කුසලානය තෙක් පුහුණුකාරීත්වය ලබා ගනියි!

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර‍යි.

    දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ මාසිකව රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබනා සිය තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය.

    ඉන්පසුව හතුරුසිංහ බලධාරීන්ගේ තීරණයට එරෙහිව ප්‍රබලම නිතීඥ සහයද ලබා ගත්තේය. මේ අනුව හතුරුසිංහ ඉවත් කිරීමේ තීරණය වෙනස් කර ගැනීමට බලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි. චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික මුදලක් වැටුප් ලබමින්ද, තවත් අමතර දීමනා රැසක් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායම තුල ආගම්වාදී පදනමකින් කටයුතු කරනවා යැයි චෝදනා එල්ල විය.

    නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව සතු හොදම වේග පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් කපා දැමීමද, උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කීරිම පිළිබඳව හතුරුසිංහට මෙලෙසින් ආගම්වාදි පදනමකින් ක්‍රීඩකයන් ඉවත් කරනවායැයි චෝදනා එල්ල විය.
    මේ අනුව එලබෙන ලෝක කුසලානය තෙක් චන්දික හතුරුසිංහට මාසිකව රුපියල් ලක්ෂ 75ක් සහ ලබා දෙන සෑම වාර්තාවකටම ලක්ෂ 60ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සීදුව තිබේ.

    http://www.nethgossip.lk/article/33185
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    haturusinghe karayage agam case eka ehenam athak dananjaya dickwalla kushall set ekatama hathuru ain karapu gaman kela wenawa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ උන් වුවමනාවෙන් පැරදුනේ නෑනේ :rolleyes:

    uwamanawen play kareth na ne paradune oya wage loku ganakin uwamanawak nathi kama nissa tour da gana practice match gahnne nathi ekenma hitha ganing ape eun dinanda play karanawada natham padiya aran tour ekak gehin athal ekak ganna yanawada kiyala.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    uwamanawen play kareth na ne paradune oya wage loku ganakin uwamanawak nathi kama nissa tour da gana practice match gahnne nathi ekenma hitha ganing ape eun dinanda play karanawada natham padiya aran tour ekak gehin athal ekak ganna yanawada kiyala.

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pressure eka ane mnda ape un eka match ekak hariyata gehuwenene NZ test eke 2nd inning eka aera
    ape unge uwamanawa eka nethikama mulikawama :dull:

    uwamanawen play kareth na ne paradune oya wage loku ganakin uwamanawak nathi kama nissa tour da gana practice match gahnne nathi ekenma hitha ganing ape eun dinanda play karanawada natham padiya aran tour ekak gehin athal ekak ganna yanawada kiyala.

    අපේ උන්ගේ වැරද්දක් තියෙනවා තමා. ප්‍රක්ටිස්,ෆිට්නස් මදි ඇති. මන් නෑ කියන්නේ නෑ. ඒත් උන් උවමනාවෙන් මැච් පරදින්නේ නෑනේ. කොහොම උනත් ටුවර් එකක් පැරදුනාම කට්ටිය මානසිකව අවුල් යනවා. FB,TV, එළකිරියේ මිනිස්සු මුන්ට බනින හැටි උනුත් දකිනවනේ. උන් කැමතිත් නෑනේ රටේ මිනිස්සුන්ට චාටර් වෙන්න. එකපිට තවත් ටුවර්ස් ආවම ෆුල් අවුල් යන්න පුළුවන්. :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔය කියන විදිහට media වල යන ඒවා බලලා ඔලුව අවුල් යනවනම්.
    ලගම සිද්දිය ගත්තොත් ස්මිත්,වෝනර් ක්‍රිකට් වලින් සමු අරන්.
    ඉන්දීයාවේ උන් වගේම AUS උනුත් උන් දෙන්නව නැති කරා.
    අපේ උන්ට බෑ බං.ඕකුන්ගේ තියෙන්නේ පැක්ට්ස් විතරයි ඇගේ ක්‍රීකට් නෑ :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uwamanawen play kareth na ne paradune oya wage loku ganakin uwamanawak nathi kama nissa tour da gana practice match gahnne nathi ekenma hitha ganing ape eun dinanda play karanawada natham padiya aran tour ekak gehin athal ekak ganna yanawada kiyala.

    :yes::yes::yes:
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    ඔය කියන විදිහට media වල යන ඒවා බලලා ඔලුව අවුල් යනවනම්.
    ලගම සිද්දිය ගත්තොත් ස්මිත්,වෝනර් ක්‍රිකට් වලින් සමු අරන්.
    ඉන්දීයාවේ උන් වගේම AUS උනුත් උන් දෙන්නව නැති කරා.
    අපේ උන්ට බෑ බං.ඕකුන්ගේ තියෙන්නේ පැක්ට්ස් විතරයි ඇගේ ක්‍රීකට් නෑ :(

    warner , smith cricket walin samu aran naaneda? ban period eka iwara vunama apahu ennna inne bn.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය කියන විදිහට media වල යන ඒවා බලලා ඔලුව අවුල් යනවනම්.
    ලගම සිද්දිය ගත්තොත් ස්මිත්,වෝනර් ක්‍රිකට් වලින් සමු අරන්.
    ඉන්දීයාවේ උන් වගේම AUS උනුත් උන් දෙන්නව නැති කරා.
    අපේ උන්ට බෑ බං.ඕකුන්ගේ තියෙන්නේ පැක්ට්ස් විතරයි ඇගේ ක්‍රීකට් නෑ :(

    ඔහොම කියන්න එපා බන් :(
    දවසක අපේ එවුනුත් හැදිලා එයි..
    ඉක්මනටම..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එක දාපිය පරයෝ :angry:
    පැරදිව්චගේ හූල්ල හූල්ල ඉන්නැතිව
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Dy8w6DmWkAAsVPa.jpg