Fiat Punto එක ගැන දන්නෙ කවුද? ලක්ෂ 18-20 කට ගන්න පුළුවන් used
. ගොඩක් උන් කියනව ලෙඩ ආවොත් ලොකු වියදම්, company දාන්න වෙනව ගන්න එපා කියල. විකුනන්නත් අමාරුයි අනම් මනම්
. ඒත් හොඳ look එකක් තියන comfortable car එකක් මමනම් හිතන්නෙ. දන්න උන් කියන්නෙ ඕක නැතුව් starlet එකකට යන්න කියල
. උබලගෙ අදහස මොකද්ද?
වෙන මේ ගානට හොඳ hatchback model තියනවනම් ඒවත් කොටාගෙන පලයන්..Japan or European

. ගොඩක් උන් කියනව ලෙඩ ආවොත් ලොකු වියදම්, company දාන්න වෙනව ගන්න එපා කියල. විකුනන්නත් අමාරුයි අනම් මනම්
. ඒත් හොඳ look එකක් තියන comfortable car එකක් මමනම් හිතන්නෙ. දන්න උන් කියන්නෙ ඕක නැතුව් starlet එකකට යන්න කියල
. උබලගෙ අදහස මොකද්ද? වෙන මේ ගානට හොඳ hatchback model තියනවනම් ඒවත් කොටාගෙන පලයන්..Japan or European

Last edited: