Poliyata dena aya loans

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Elakiriye Poliyata dena aya innawada business karana ayata wage Cheques maru karana wade ehema karoth Intrest eka kiyak wageda samanen ganne ? 6% da nathan kale wadi wenna wadi wenna Interest ekath wadi wenawada ?
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ලක්ෂයට පන්සීය තමයි දවසේ රේට් එක දැන් ගොඩක් යන්නේ. ඔඩි කැඩුවත් එහෙමයි. ලක්ෂයට තුන්සිය පනහට ගන්න පුළුවන් බසාර් එකෙන්. හැබැයි ලංකාවේ හැමෝටම බැහැ. දවසට හත්සියටත් ගන්න අය නං ඕනි තරං ඉන්නවා.

    • Like
    Reactions: dinukap4

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    ලක්ෂයට පන්සීය තමයි දවසේ රේට් එක දැන් ගොඩක් යන්නේ. ඔඩි කැඩුවත් එහෙමයි. ලක්ෂයට තුන්සිය පනහට ගන්න පුළුවන් බසාර් එකෙන්. හැබැයි ලංකාවේ හැමෝටම බැහැ. දවසට හත්සියටත් ගන්න අය නං ඕනි තරං ඉන්නවා.

    Thanks machn ethokota 6 % padui da bung
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    Thanks machn ethokota 6 % padui da bung

    මම අර මුලින් කිව්ව ගනන් වල රිස්ක් එකක් තියෙනවා. ඒ අනුව රේට්ස් ඉහල යනවා. සමහර විට කෝටි ගනන් පොලු කළා ඉන්නත් වෙනවා.

    මගෙන් දවසට රුපියල් ලක්ෂයක් ගන්නා අය ඉන්නවා. අද ලක්ෂයක් ගත්තා නං හෙට දවල් වෙනකොට රුපියල් ලක්ෂයක් සහ ඒකට පොලිය ලෙස රුපියල් 500 ක් ගන්නවා මම.

    ඔඩි එහෙම නං ලක්ෂ 10 න් එහා යන්නේ. දවසට කෝටි තුන හතර දෙන අයත් ඕනි තරං ඉන්නවා.

    මගෙන් අද රුපියල් ලක්ෂයක් ගන්නා මාළු බිස්නස් කරන කෙනෙක් ගැන හිතන්න. එයා රුපියල් ලක්ෂයක මාළු අරං විකුනලා රුපියල් විසිදාහක් විතර හොයනවා. මගේ ලක්ෂය දුන්නේ නැත්තන් එයාට සතපහක් නෑ.

    මේක එහෙම යන බිස්නස් එකක්.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    umbata loku risk ekak and paduwak ne bung ochchara hingana interest ekak ganna eka :oo:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    umbata loku risk ekak and paduwak ne bung ochchara hingana interest ekak ganna eka :oo:

    දවසට ලක්ෂයට පන්සීය කියන්නේ මාසෙට 15% පොලිය. ඒ කියලා මාසයක් බලං හිටියොත් අනිවා පොලු කන්න වෙන්නේ. කවුද අද ලක්ෂයක් අරං මාසෙකින් පොලියත් එක්ක එක්ලක්ෂ පහළොස්දාහක් දෙන්නේ. මාසයක් දෙකක් උපරිම ඇද්දත් ඊට වඩා කල් යද්දී පොලිය කෙසේ වෙතත් මුදලත් නැහැ.

    ලංකාවේ වර්තමාන රේට්ස් තමයි මම කිව්වේ. දවස ගානේ කිව්වේ මම දවස ගානේ කඩන නිසා. මාසේ ගානේ හදලා බලන්න.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දවසට ලක්ෂයට පන්සීය කියන්නේ මාසෙට 15% පොලිය. ඒ කියලා මාසයක් බලං හිටියොත් අනිවා පොලු කන්න වෙන්නේ. කවුද අද ලක්ෂයක් අරං මාසෙකින් පොලියත් එක්ක එක්ලක්ෂ පහළොස්දාහක් දෙන්නේ. මාසයක් දෙකක් උපරිම ඇද්දත් ඊට වඩා කල් යද්දී පොලිය කෙසේ වෙතත් මුදලත් නැහැ.

    ලංකාවේ වර්තමාන රේට්ස් තමයි මම කිව්වේ. දවස ගානේ කිව්වේ මම දවස ගානේ කඩන නිසා. මාසේ ගානේ හදලා බලන්න.

    guarantee walata monada ganne?
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    guarantee walata monada ganne?

    චෙක් එකක් ගන්නේ. අද ලක්ෂයක් දුන්නා නං හෙට දිනේ දාපු එක්ලක්ෂ පන්සීයක චෙක් එකක් ගන්නවා. කොහොමත් බැංකුවේ මැනේජර් එක්ක කතා කරලා බලලා සල්ලි දෙන්නේ, ගැනුම්කරුගේ චෙක් පාස් කරනවද කියලා අහලා.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    දවසට ලක්ෂයට පන්සීය කියන්නේ මාසෙට 15% පොලිය. ඒ කියලා මාසයක් බලං හිටියොත් අනිවා පොලු කන්න වෙන්නේ. කවුද අද ලක්ෂයක් අරං මාසෙකින් පොලියත් එක්ක එක්ලක්ෂ පහළොස්දාහක් දෙන්නේ. මාසයක් දෙකක් උපරිම ඇද්දත් ඊට වඩා කල් යද්දී පොලිය කෙසේ වෙතත් මුදලත් නැහැ.

    ලංකාවේ වර්තමාන රේට්ස් තමයි මම කිව්වේ. දවස ගානේ කිව්වේ මම දවස ගානේ කඩන නිසා. මාසේ ගානේ හදලා බලන්න.

    Machn api kiyamu api laksha 2 kaka masayak date dapu cheque ekak gannawa kiyala ethokota kiyaka poliyak wageda ganna oni api
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    Machn api kiyamu api laksha 2 kaka masayak date dapu cheque ekak gannawa kiyala ethokota kiyaka poliyak wageda ganna oni api

    දෙලක්ෂ තිස්දාහක්.

    මේක අනික් පැත්තට කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ දෙකක මුදලක් කාට හරි දෙනවා නං පොලිය මුලින්ම අඩු කරගෙන ඉතිරි මුදල දෙන්නේ.

    ඒ කියන්නේ ලක්ෂ දෙකක් මාසයකට කාටහරි දෙනවා නං උගේ අතට දෙන්නේ එක්ලක්ෂ හැත්තෑදාහයි. මාසෙකින් පස්සේ දිනේ දාලා ලක්ෂ දෙකක චෙක් එකක් ගන්නවා.
     
    • Like
    Reactions: KOTA NIHAL