ලක්ෂයට පන්සීය තමයි දවසේ රේට් එක දැන් ගොඩක් යන්නේ. ඔඩි කැඩුවත් එහෙමයි. ලක්ෂයට තුන්සිය පනහට ගන්න පුළුවන් බසාර් එකෙන්. හැබැයි ලංකාවේ හැමෝටම බැහැ. දවසට හත්සියටත් ගන්න අය නං ඕනි තරං ඉන්නවා.
Thanks machn ethokota 6 % padui da bung
මම අර මුලින් කිව්ව ගනන් වල රිස්ක් එකක් තියෙනවා. ඒ අනුව රේට්ස් ඉහල යනවා. සමහර විට කෝටි ගනන් පොලු කළා ඉන්නත් වෙනවා.
මගෙන් දවසට රුපියල් ලක්ෂයක් ගන්නා අය ඉන්නවා. අද ලක්ෂයක් ගත්තා නං හෙට දවල් වෙනකොට රුපියල් ලක්ෂයක් සහ ඒකට පොලිය ලෙස රුපියල් 500 ක් ගන්නවා මම.
ඔඩි එහෙම නං ලක්ෂ 10 න් එහා යන්නේ. දවසට කෝටි තුන හතර දෙන අයත් ඕනි තරං ඉන්නවා.
මගෙන් අද රුපියල් ලක්ෂයක් ගන්නා මාළු බිස්නස් කරන කෙනෙක් ගැන හිතන්න. එයා රුපියල් ලක්ෂයක මාළු අරං විකුනලා රුපියල් විසිදාහක් විතර හොයනවා. මගේ ලක්ෂය දුන්නේ නැත්තන් එයාට සතපහක් නෑ.
මේක එහෙම යන බිස්නස් එකක්.

umbata loku risk ekak and paduwak ne bung ochchara hingana interest ekak ganna eka![]()
දවසට ලක්ෂයට පන්සීය කියන්නේ මාසෙට 15% පොලිය. ඒ කියලා මාසයක් බලං හිටියොත් අනිවා පොලු කන්න වෙන්නේ. කවුද අද ලක්ෂයක් අරං මාසෙකින් පොලියත් එක්ක එක්ලක්ෂ පහළොස්දාහක් දෙන්නේ. මාසයක් දෙකක් උපරිම ඇද්දත් ඊට වඩා කල් යද්දී පොලිය කෙසේ වෙතත් මුදලත් නැහැ.
ලංකාවේ වර්තමාන රේට්ස් තමයි මම කිව්වේ. දවස ගානේ කිව්වේ මම දවස ගානේ කඩන නිසා. මාසේ ගානේ හදලා බලන්න.
guarantee walata monada ganne?

Machn api kiyamu api laksha 2 kaka masayak date dapu cheque ekak gannawa kiyala ethokota kiyaka poliyak wageda ganna oni api