මදුශ් ලංකාවට ගෙනෙන්න් එපා ලු,අධිකරණය ගැන බල්ලෙකුටවත් විස්වාසයක් නෑ.
දරුවනට ඉස්කෝලයක් නෑ,උපාධිය ට රැකියා නෑ.
ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ,ඇඳන් නෑ.
අහන අහන එකා දරුවො හරි ,ඕස්ට්‍රේලියාවට යවන්න බලන් ඉන්නෙ.
එහෙම නම් මොන හේතුවකට මෙ ක්‍රමය පවත්වාගෙන යනවද?.කාට සෙතක් වෙන නිසා ද අපි මේ ක්‍රමය පවත්වාගෙන යන්නෙ!.අපි අවුරුදු 70ක් මේ ක්‍රමය පවත්වාගෙන ගිහිල්ලාත් මේ ක්‍රමය අසාර්ථකයි යැයි තීරණය කරන්න ඒත් බැරිද?

ඊළඟට තදියම හැදිලා රට පෙරලන්න යනව තියෙන ටිකත් නෑ අන්තිමට 