pitastharaya

Well-known member
  • May 27, 2013
    1,199
    684
    113
    මදුශ් ලංකාවට ගෙනෙන්න් එපා ලු,අධිකරණය ගැන බල්ලෙකුටවත් විස්වාසයක් නෑ.
    දරුවනට ඉස්කෝලයක් නෑ,උපාධිය ට රැකියා නෑ.
    ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ,ඇඳන් නෑ.
    අහන අහන එකා දරුවො හරි ,ඕස්ට්‍රේලියාවට යවන්න බලන් ඉන්නෙ.
    එහෙම නම් මොන හේතුවකට මෙ ක්‍රමය පවත්වාගෙන යනවද?.කාට සෙතක් වෙන නිසා ද අපි මේ ක්‍රමය පවත්වාගෙන යන්නෙ!.අපි අවුරුදු 70ක් මේ ක්‍රමය පවත්වාගෙන ගිහිල්ලාත් මේ ක්‍රමය අසාර්ථකයි යැයි තීරණය කරන්න ඒත් බැරිද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියෙන අඩුපාඩු පොඩ්ඩ දිහා බලල මුළු ක්‍රමේම අසාර්ථකයි කියනවද මම අහන්නේ :baffled: ඊළඟට තදියම හැදිලා රට පෙරලන්න යනව තියෙන ටිකත් නෑ අන්තිමට
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    තියෙන අඩුපාඩු පොඩ්ඩ දිහා බලල මුළු ක්‍රමේම අසාර්ථකයි කියනවද මම අහන්නේ :baffled: ඊළඟට තදියම හැදිලා රට පෙරලන්න යනව තියෙන ටිකත් නෑ අන්තිමට

    :yes:
    ලංකාව ගොඩක් රටවල් වලට වඩා හොඳයි දේශපාලකයින් පිස්සු කෙලියට. අඩු ගානේ අපිට free education සහ free health care වත් තියෙනව. ගොඩක් රටවල මිනිස්සුන්ට එකවත් නැ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,629
    113
    corruption koheth tiyenawa ban.ausi wala corruption ewillama balanna one.uba athe tiyana money kohen yanawada danne ne.insurance scam arawa mewa lankawata wada hapan.mae lagadi sydney wala opal tower kiyala ekak open kara eke gewal gatta minissu okoma anathai.baleta building eka hadala tiyenne kadan watenna onna menna.ausi ekama hode earn karanna puluwan wediyen.lankawe ekama awula personal income adu eka.
     
    Last edited: