Software company වල ඉන්න අයගෙන් මේකට උදව්වක් ඕන. දැන් හිතන්නකො, software project එකක් එනවා. ඒක web එකක්. Frontend එක ටිකක් ලොකු එකක්. Developersලා 4ක් එකතු වෙලා ඒක කරන්න ඕන කියන්නකො. එතකොට කොහොමද මොනවද ඒකෙ කෙරෙන්නෙ? ඒ කියන්නෙ, එක output එකක් ගන්න, 4 දෙනෙක් code කරන්නෙ කොහොමද? Css, js file එහෙම common තැනක් නෑනෙ තියාගන්න? Industry එකේ use වෙන tips මොනවද ඒකට?
ඊට පස්සෙ backend එකට ගියාම, repository 3k, developers 3දෙනෙක් හදනවා කියලා හිතන්නකෝ. එක developer කෙනෙකුගෙ controller එකේදි ඕන කරනවා, අනිත් තව කෙනෙකුගෙ repository controller එකකට call කරලා ඒකෙන් response එක අරගෙන වැඩ කරන්න. ඒකෙදි කොහොමද ඒ දේවල් common විදියට තියාගන්නෙ?
කෙටියෙන්ම කියනවනම්, task ගොඩකට කැඩුනු project එකක්, task අතර relation වෙනකොට කොහොමද ඒක manage කරන්නෙ?

) discuss karanna/ karana task wala progress 1 . etakota development karaddi ena prasna godak neti kara ganna puluwan
Thanx ayye.. wade wenn ona kohomada kiyana eka gana tikak idea ekak awa me okkoma ayage comments walin