Software Developing in Group

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Software company වල ඉන්න අයගෙන් මේකට උදව්වක් ඕන. දැන් හිතන්නකො, software project එකක් එනවා. ඒක web එකක්. Frontend එක ටිකක් ලොකු එකක්. Developersලා 4ක් එකතු වෙලා ඒක කරන්න ඕන කියන්නකො. එතකොට කොහොමද මොනවද ඒකෙ කෙරෙන්නෙ? ඒ කියන්නෙ, එක output එකක් ගන්න, 4 දෙනෙක් code කරන්නෙ කොහොමද? Css, js file එහෙම common තැනක් නෑනෙ තියාගන්න? Industry එකේ use වෙන tips මොනවද ඒකට?
    ඊට පස්සෙ backend එකට ගියාම, repository 3k, developers 3දෙනෙක් හදනවා කියලා හිතන්නකෝ. එක developer කෙනෙකුගෙ controller එකේදි ඕන කරනවා, අනිත් තව කෙනෙකුගෙ repository controller එකකට call කරලා ඒකෙන් response එක අරගෙන වැඩ කරන්න. ඒකෙදි කොහොමද ඒ දේවල් common විදියට තියාගන්නෙ?
    කෙටියෙන්ම කියනවනම්, task ගොඩකට කැඩුනු project එකක්, task අතර relation වෙනකොට කොහොමද ඒක manage කරන්නෙ?
     
    • Like
    Reactions: Pessimist

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Monawahari source control mechanism ekak use karanawa bn git wage,

    Team leader kenek inne unba kiyana dewal manage karanna thamai,eyage athe wade thiyenne, conflict nowenna ganata bedala denna ona task tika. Eyata honda knowledge ekak thiyennath ona project eka gana.
     
    • Like
    Reactions: nemax

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    එකම රිපෝ එකේ වෙන වෙනම බ්‍රාන්ච් හදන්න බ්‍රෝ. ඊට පස්සෙ ඕන විදියට මර්ජ් කරන්න මාස්ටර් එකට.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Monawahari source control mechanism ekak use karanawa bn git wage,

    Team leader kenek inne unba kiyana dewal manage karanna thamai,eyage athe wade thiyenne, conflict nowenna ganata bedala denna ona task tika. Eyata honda knowledge ekak thiyennath ona project eka gana.
    අපි අලුතින් පටන්ගත්ත වැඩක් බං මේක. Team leaderට එහෙම කියලා ලොකු experience එකක්නෑ. පොඩ්ඩක් experience එක එනකං තමයි වැඩේ වෙන්න ඕන.
     
    • Like
    Reactions: sithija.h

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    එකම රිපෝ එකේ වෙන වෙනම බ්‍රාන්ච් හදන්න බ්‍රෝ. ඊට පස්සෙ ඕන විදියට මර්ජ් කරන්න මාස්ටර් එකට.

    ඒ කියන්නෙ.. දැන් මෙහෙම හිතන්නකෝ.. මමයි, තව කෙනෙකුයි backend එක ගහනවා කියන්නකො.. මම items module එක හදනවා. ඒකෙ ඔක්කොම crud operation ටික එහෙම දාලා මං හදනවා. තව කෙනෙක් place order form එක හදනවා. එයාට ඕනනෙ මගේ item crud වලට call කරන්න. එතකොට අපි දෙන්නගෙ module දෙක හරියට manage කරන්නෙ කොහොමද? පොඩ්ඩක් වෙන විදිය කියන්නකො
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,630

    umbala dennama oya modules deke wade keroth conflicts enewa..master eketa push keranna issella denna ekka katha kerala conflicts tika hadanna one...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    use GIT, SVN, TFS to manage source files , monitor work in progress , maintain team meetings , update and verify with customer the output regularly
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Git / SVN වගේ එකක් පාවිච්චි කරන්න code repo එක manage කරන්න.

    Trello board හරි. TFS හරි use කරන්න task ටික ගානට කඩා ගන්න. මේ project එක මොකක් හරි framework එකක් උඩ ගහපන්. වැඩේ ලේසි වෙයි කියලා හිතෙනවා.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    umbala dennama oya modules deke wade keroth conflicts enewa..master eketa push keranna issella denna ekka katha kerala conflicts tika hadanna one...

    පොඩ්ඩක් ඒක වෙන විදිය explain කරන්න පුලුවන්ද? කවුරුහරි කෙනෙක් මුලින් push කරනව, ඊට ප්ස්සෙ ඒක අනිත් කෙනා අරගෙන, උගේ වෙන වැඩ ටික කරල ඌ push කරනවා.. මමත් ඒ වගේම අරගෙන මගේ වැඩ කරලා push කරනවා. අන්තිමටම ඔක්කොම merge කරනවා? එහෙමද වෙන්නෙ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොඩ්ඩක් ඒක වෙන විදිය explain කරන්න පුලුවන්ද? කවුරුහරි කෙනෙක් මුලින් push කරනව, ඊට ප්ස්සෙ ඒක අනිත් කෙනා අරගෙන, උගේ වෙන වැඩ ටික කරල ඌ push කරනවා.. මමත් ඒ වගේම අරගෙන මගේ වැඩ කරලා push කරනවා. අන්තිමටම ඔක්කොම merge කරනවා? එහෙමද වෙන්නෙ?

    Dennek ekama file eke wada karoth changes push karain passe eka master ekata merge karaddi aniwa conflict ekak enna puluwan bn. Visual Studio ekata therenne na neh bn ewa solve karanna eh nisa merge karaddi apita kiyanawa solve karala denna kiyala.

    ehema nathnam developer VS welin master branch eka pull karala eta passe eka merge karanna ona adala branch ekata.

    mulinma kiyapan unbata GIT repository wela wada karala thiyeda kiyala? nathnam podi introduction ekak dennam.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,630
    113
    පොඩ්ඩක් ඒක වෙන විදිය explain කරන්න පුලුවන්ද? කවුරුහරි කෙනෙක් මුලින් push කරනව, ඊට ප්ස්සෙ ඒක අනිත් කෙනා අරගෙන, උගේ වෙන වැඩ ටික කරල ඌ push කරනවා.. මමත් ඒ වගේම අරගෙන මගේ වැඩ කරලා push කරනවා. අන්තිමටම ඔක්කොම merge කරනවා? එහෙමද වෙන්නෙ?

    local master and remote master kiyela dekak tiyenewa..
    local master kiyanne umba wade kerana personal computer eke tiyena copy eke..
    wena ekek uge wade kerela uge local eken remote eketa push kera kiyela hithamu...eeta passe umbeta enewa pull request ekak remote eken..
    pull kerata passe umbe wade tika commit kerenewa umbe local master eketa...
    ethekota kalin pull request eken apu module ekeka umbath wade kerela tibbanan merge conflict ekak enewa...e conflict eke umbela denna katha kerela resolve keranne one...resolve kerata passe remote eketa ayth push kerenewa..
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    ඒ කියන්නෙ.. දැන් මෙහෙම හිතන්නකෝ.. මමයි, තව කෙනෙකුයි backend එක ගහනවා කියන්නකො.. මම items module එක හදනවා. ඒකෙ ඔක්කොම crud operation ටික එහෙම දාලා මං හදනවා. තව කෙනෙක් place order form එක හදනවා. එයාට ඕනනෙ මගේ item crud වලට call කරන්න. එතකොට අපි දෙන්නගෙ module දෙක හරියට manage කරන්නෙ කොහොමද? පොඩ්ඩක් වෙන විදිය කියන්නකො

    task devide karaddi dependancies balala kranna patan ganna .
    - project features wala requirement 1 hariyatama terum ganna
    - https://trello.com/ (free)/ JIRA puluwan (free nehe) wage 1 use karanna task beda ganna.
    - eta passe puluan taram sub tasks walata beda ganna.
    - dependancies neti wena widihata order karanna task list 1
    - eta passe team ekata task assign kranna
    - daily standup 1 tiyanna (remote working nam skype call 1 wage) . hema ekama tamun karana weda gena update 1 denna one. akedi eka ekata tiyana prasna (personal ewa nemei :P) discuss karanna/ karana task wala progress 1 . etakota development karaddi ena prasna godak neti kara ganna puluwan
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    Dennek ekama file eke wada karoth changes push karain passe eka master ekata merge karaddi aniwa conflict ekak enna puluwan bn. Visual Studio ekata therenne na neh bn ewa solve karanna eh nisa merge karaddi apita kiyanawa solve karala denna kiyala.

    ehema nathnam developer VS welin master branch eka pull karala eta passe eka merge karanna ona adala branch ekata.

    mulinma kiyapan unbata GIT repository wela wada karala thiyeda kiyala? nathnam podi introduction ekak dennam.
    වැඩ කරලා නෑ එහෙම ලොකුවට.. පුලුවන්නම් පොඩි intro එකක් දෙන්නකො
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    task devide karaddi dependancies balala kranna patan ganna .
    - project features wala requirement 1 hariyatama terum ganna
    - https://trello.com/ (free)/ JIRA puluwan (free nehe) wage 1 use karanna task beda ganna.
    - eta passe puluan taram sub tasks walata beda ganna.
    - dependancies neti wena widihata order karanna task list 1
    - eta passe team ekata task assign kranna
    - daily standup 1 tiyanna (remote working nam skype call 1 wage) . hema ekama tamun karana weda gena update 1 denna one. akedi eka ekata tiyana prasna (personal ewa nemei :P) discuss karanna/ karana task wala progress 1 . etakota development karaddi ena prasna godak neti kara ganna puluwan

    :love: Thanx ayye.. wade wenn ona kohomada kiyana eka gana tikak idea ekak awa me okkoma ayage comments walin