මචන්ලා මම Canada වල studies වලට ඇවිත් ඉන්නෙ. Elakiri ඉන්න expert ලගෙන් දැනගන්ඩ ඕනේ මෙහෙ ඉදන් කරන්න පුලුවන් online earnings මොනාද කියල(දැන් උඹල අහන්ඩ එපා එහෙ ගිහිනුත් ඕව කරන්ඩ ඕනද කියල මෙහෙත් Business තමා හොදම තව අමතර ආදායමක් විදියටත් හොදයිනෙ) .විශේෂයෙන් Canada වල ඉන්න හින්දම පහසුවෙන් කරන්ඩ පුලුවන් ඒව. ඒ වගේම මට මෙහෙන් ඔයාලගෙ වැඩ වලට වලටත් දෙන්ඩ පුලුවන් Support එකක් මෙහෙන් තියෙනවනන් කියන්ඩ පුලුවන් දෙයක් කරන්නන්.
මම Amazon selling(FBA) ගැන මේ දවස්වල බලන් යනව ගොඩක් බඩු Restricted(නැත්තන් Profit හොදයි කරන්ඩ පුලුවන් නන්) . So, Pre-approval ඕන sell කරන්ඩ. එක ටිකක් ගන්ඩ අමරුයි වගේ.USA නන් එච්චර අව්ලක් නෑ.එ ගැනත් දන්න අය ඉන්නවනන් විස්තරයක් දාන්න.තව මට මෙහෙ ඉදන් Join වෙලා එකතු වෙලා කරන්ඩ Business එකක් තියෙනවනන් කැමති මම කැමති set වෙන්ඩත්.