1st Salary අත්දැකීම..

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    mama age 22 wage audit training patan gaththa. mul salary eka Rs.2000/=
    bindu hari hode
    deduction karala athata hambune Rs.1,333/= ganai
    training hinda gedarin salli illan thama giye.gedara ayata mukuth denna une naha
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයස - 16/17
    රු. 2000
    ලිෆ්ලට් ඩිසයින් එකකට

    මන් ගාවම තිබුනේ මොනවට වියදම් උනාද කියලා මතක නෑ :rofl:
     
    Last edited:

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    1) three month training : Rs 1500/= (Transport) No salary
    2) Rs 10000 (Marama ganmak ave gedara ayata adum ehema aran giya.. kaden kanna genava)
    3) Rs 16000
    4) Rs 21000
    5) Rs 30000
    6) Rs 35000
    7) Rs 40000 Etc...........
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    බාප්පලාගේ වැඩට උදව් වෙලා හම්බෙච්ච සල්ලි වගයක් නම් තිබ්බා. මොකක් කරාද මතක නෑ. බොහෝ දුරට අම්මට දෙන්න ඇති, ට්‍රේනින්ග් ගිහින් ගත්තු පඩි ඔක්කොම එකතු කරා මැශින් එකක් ගන්න. ඒත් තාත්තා ලෙඩ වෙලා ගෙදර සල්ලි නැතිඋනාම ඔක්කොම දුන්නා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    80000/= k hamba una 1st salary eka (join unaata bonas + salary) hamadaama ehema set wenawanam patta ne kiyala hithuna

    Karapu 1weni wadee ammatai taaththatai taagi aragena kelinma giye leasing company ekata Bike ekak ganna :D

    eeta passe maase leas eka gewwahama athata ithiru 10000 i :D (Hari santhoosai Welaawata gaanu paraanayak set wela hitiye naththe )
    edaa indan 1yr yanakan ehemayi (kanna bonna demawpiyo gaane)
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ol karala gedara inna kale Thaththa laga wada karala 1000k dunna. Ammata slippers dekakui gedarata raata kamai ol walata padam karapu gedara yaluwage ammath amma kenek wage balagaththa mawa a ammatath kiri piti ekak aran giya balanna.
    Salli walin wadak naa thaman witharak ewa podi badagena sathutu wenawa nan kiyala thaththa mata kiyala dunna. Eka mama adatath karanawa.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    2006 di bank ekaka weda kala dawasata 250 wage
    maseta Rs. 4500 - 5000 k wage ganak

    Aye 2010 di maseta 4000 k wage ganak
    2013 wedii 12000 k
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    රු 3500 යි. අවු 20 මාව හදාගත්ත ආච්චිඅම්ම අතට තමයි දුන්නෙ.
     
    Last edited:

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Salary

    Freelance software ekak karala 2009 - Inventory System ekak
    Age - 19
    Amount - 25000
    Ammatai thaththatai adum gaththa, gedarata dinner ekak dunna

    Job eke nam echchara na - 2010
    Age - 21
    Salary 10,000
    Ammatai, thaththatai, matai watches gaththa, danayakata pirikara gaththa

    2nd Job
    Age 22
    Salary - 32,000
    1st Salary Danayak dunna

    3rd Job
    Age 24
    Salary - 38000
    1st Salary Danayak dunna

    4th Job
    Age 25
    Salary - 58000
    1st Salary Danayak dunna

    5th Job
    Age 27
    Salary - 140000
    1st Salary Danayak dunna
    Parents and Girlfriend shoping aran giya

    6th Job
    Age 29
    Salary - 175000
    1st Salary Wifeta adum aran dila 25k pothata damma.
    Ammatai thathatai hotel ekakin lunch aran dunna
    Danayak dunna
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ ලෙවල් ඉවර උන ගමන්ම වගේ නිකමට ඇප්ලයි කරපු Innodata isogen එකේ ජොබ් එකක් සෙට් උනා..:cool: එතකොට ඔෆිස් ඇඳුම් තිබුණේ නෑ..:lol: වැඩි හරියක් ඩෙනිමයි ටී ෂර්ට් එකයිනේ ජාතික ඇඳුම ඒ කාලේ..:rofl: අතේ සල්ලිත් නැති නිසා අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඇඳුම් ගන්න උනා..:dull: 8000 ගාණක ඇඳුම් ගන්න උනා අන්තිමට..:no:
    සැලරි දාන්න එකවුන්ට් එකක් ඕපන් කරන්න කිව්වා සම්පත් බෑන්ක් එකේ. මගේ අතේ තිබුණ 1000 දාලා එකවුන්ට් එක ඕපන් කළා.. පඩිය 12500යි.. පඩි ගත්ත ගමන් අම්මගේ අතට 10000ක් දුන්නා.. 8000 ගාණක්ම ණයයිනේ ඉතින්..:baffled: 3400ක් withdraw කරලා බස් එකට තියා ගත්තා.. එකවුන්ට් එකේ 100 ඉතුරු උනා. රස්සාව සෙට් වෙන්න කලින් තිබුණ 1000ත් රුපියල් 100ට බැස්සා ඉඳල ඉඳල මුල්ම පඩිය ගත්තට පස්සේ..:rofl:
    අම්මලාට මුකුත් අරන් දෙන්න තියා මටවත් මුකුත් ගන්න පුලුවන් උනේ නෑ කියහංකෝ..:rofl:
    මෙලෝ රහක් නෑ..:love:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    2014 - 1st job Trainee SE - 25,000 (23 ගානක් අතට ආවේ)

    තාත්තට නොකියා නොර්මල් ෆෝන් එකකුයි, 3400 වොච් එකකුයි.
    අම්මටයි නංගිටයි 5,000 ගානේ ඇඳුම් ගන්න වවුචර් 2 කුයි.
    පළතුරු එනම් මනම් ටිකක් ගෙනිච්චා.

    ආපහු එද්දී අම්මගෙන් 15,000 ක් ඉල්ලන් ආව බෝඩිමට ගෙවන්නයි, ඒ මාසේ කන්න බොන්නයි :rofl: :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    Palaweni padiya dawas padiyak
    Hotel school yana kaaale hambune
    300/=
    Dawas 2k wada karala sudu shirt ekak gaththa hotel school yanna
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    1) පලවෙනි පඩිය කියල හෙව්වෙ 80$ විතර අවුරුදු 16න්.. ඒත් ඒක aතට ගන්න බැරි උනා පේපෑල් අවුල් හින්ද.. එක එක බඩු ගත්ත..
    2)අතට ගත්තු පලවෙනි පඩිය 20න් හෙව්වෙ, 400$ක් මාස එක හමාරකින් :cool::cool:

    දෙකම freelancing :lol:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Freelance software ekak karala 2009 - Inventory System ekak
    Age - 19
    Amount - 25000
    Ammatai thaththatai adum gaththa, gedarata dinner ekak dunna

    Job eke nam echchara na - 2010
    Age - 21
    Salary 10,000
    Ammatai, thaththatai, matai watches gaththa, danayakata pirikara gaththa

    2nd Job
    Age 22
    Salary - 32,000
    1st Salary Danayak dunna

    3rd Job
    Age 24
    Salary - 38000
    1st Salary Danayak dunna

    4th Job
    Age 25
    Salary - 58000
    1st Salary Danayak dunna

    5th Job
    Age 27
    Salary - 140000
    1st Salary Danayak dunna
    Parents and Girlfriend shoping aran giya

    6th Job
    Age 29
    Salary - 175000
    1st Salary Wifeta adum aran dila 25k pothata damma.
    Ammatai thathatai hotel ekakin lunch aran dunna
    Danayak dunna

    mokakda 6th job eka ? Senior SE da ? :rofl: