තැන්කු මචන්. මාත් මේකක් ගන්න තමයි කල්පනා කර කර ඉන්නේ ගෙදර දෙවැනි වාහනය විදියට. සල්ලි ගෙවලා කොච්චර කල් ඉන්න ඕනිද මචං වාහනේ ගන්න?
ස්ටොක් තියනව බන් . සුදු පාට තමා අල්ලන්න අමාරු . මට නම් සල්ලි ගෙවල දවස් තුනෙන් වාහනේ දුන්න . දෙවනි දවසෙ කතා කරල අහුව සුදු නම් නෑ ඈශ් හරි බ්ලැක් හරි දෙන්නද කියල



මන් එපාම කිව්ව . පස්සෙ සුදු එකක් දුන්න . ඕකුන් වැඩිය යන්නෙ නැති කලර්ස් ටික පන්න ගන්න හදන්නෙ . අහු වෙන්න එපා . මේ කාර් එකට බ්ලැක් රෙඩ් ඈශ් හරියන්නෙ නෑ . බ්ලූ නම් සෙට් වෙනව






