බඩටම එක්සයිස් කරන්ඩෝනද?
නෝමල් ඇඟටම වදින එකක් කලොත් මොකද?
අර ඕබිට්‍රැක් කියන එක කොහොමද?
දැං රුපියල් 20000යි
නෝමල් ඇඟටම වදින එකක් කලොත් මොකද?
අර ඕබිට්‍රැක් කියන එක කොහොමද?
දැං රුපියල් 20000යි
බඩට exercises කරන්නේ බඩේ muscle වලට බන්
උබේ තාම බඩේ muslce පෙන්නේ නෑනේ..
එක නිසා cardio exercises කරලා ඇගේම fat එක අඩු කරගනින්...
කෑම අඩු කරපං , දුවපං , සයිකල් පැදපන්
lol meke ungen 50,50 gaane ekathu karalada 20,000/- deela oka ganne? uba keri salli karayekne, boruwane karala thiyenne




ඕකක් ගන්න ඕනේ නෑ යකෝ!
හොදට මහන්සි වෙයන් + කාම අඩු කරපං


gym palayan oka gattata bada adu wenne na
100 % gurantee karanawa uba gedara idala oka paddata bada adu wenne na
oken witarak bada adu kalot mama ubata 20k denawa salli
gym palayan owata ahu wenna epa

කෑමනං අඩු කරල ඉඳල වැඩක් නෑ මට
ජීවිතේ සැපෙන් ඉන්න එක ක්‍රමයක් තමා ඕක..
උඹලට වගේ සුකල ආතල් ගන්ඩවත් මට තාම විදියක් නෑනෙ
ලස්සන කෑල්ලක් හිටියනං කන්නෙ බොන්නෙ නැතුව මම ඒකිත් එක්ක හැමිනෙනව හැමිනිල්ලක් මාසෙන් මාව ඉරට්ට වගේ වෙයි![]()
හමිනුනාට බඩ අඩු වෙන් නැ බඩ වැඩි වෙනවා
බොරු නම් කරලා බලපන්
නිකන් වගේ නෙමේ හමිනුනනාම හොදට කන්න බොන්න පුළුවන් අම්බානක කනවා ඉතින්
අනික හමිනෙනකොට බඩ පල්ලෙහාට එල්ලෙනවා ඉතින් ඕක නිතරම කරනකොට බඩ ටිකක් එනවා
කෑමනං අඩු කරල ඉඳල වැඩක් නෑ මට
ජීවිතේ සැපක් කියල තියෙන්නෙ කන බොන එක තමා..
උඹලට වගේ සුකල ආතල් ගන්ඩවත් මට තාම විදියක් නෑනෙ
ලස්සන කෑල්ලක් හිටියනං කන්නෙ බොන්නෙ නැතුව මම ඒකිත් එක්ක හැමිනෙනව හැමිනිල්ලක් මාසෙන් මාව ඉරට්ට වගේ වෙයි![]()
අපේ නං බඩවල් ආවෙ තනියම ගෙදරට වෙලාම ඉඳල
මට තාම අහවල් වැඩේ කරන්ඩ ලැබිල නෑ
බඩටම එක්සයිස් කරන්ඩෝනද?
නෝමල් ඇඟටම වදින එකක් කලොත් මොකද?
අර ඕබිට්‍රැක් කියන එක කොහොමද?
දැං රුපියල් 20000යි
ජිම් ගියාම මොකක්ද කරන වියායාමෙ
අඩේ මට දුවන්ඩ බෑ බං.. කකුල් රිදෙනව අමුතු විදියට, ගොඩක් දුර ඇවිදින්ඩත් අමාරුයි.. කකුලෙ පිහිටීම අවුල්...

සල්ලි පාස් වුණා...
මේක හොඳයි නේද බං.... අරන් වැඩක් නැති වෙයිද... අපරාදෙ එතකොට සල්ලි![]()

සල්ලි පාස් වුණා...
මේක හොඳයි නේද බං.... අරන් වැඩක් නැති වෙයිද... අපරාදෙ එතකොට සල්ලි![]()
ඔහොම සල්ලි නාස්ති කරන්න එපා යකෝ. ගෙදර වැඩක් කරපං කඩචෝරු කන එක අඩු කරපං බඩ බහිනව.![]()
