බඩ බහින්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    බඩටම එක්සයිස් කරන්ඩෝනද?

    නෝමල් ඇඟටම වදින එකක් කලොත් මොකද?

    අර ඕබිට්‍රැක් කියන එක කොහොමද?

    දැං රුපියල් 20000යි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බඩට exercises කරන්නේ බඩේ muscle වලට බන්
    උබේ තාම බඩේ muslce පෙන්නේ නෑනේ..
    එක නිසා cardio exercises කරලා ඇගේම fat එක අඩු කරගනින්...

    කෑම අඩු කරපං , දුවපං , සයිකල් පැදපන්
     
    ඒ්ක තමා නේ
    මේ තියෙන්නෙ භාණ්ඩෙ...

    https://www.teleseen.com/health-and-fitness?product_id=54
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    lol meke ungen 50,50 gaane ekathu karalada 20,000/- deela oka ganne? uba keri salli karayekne, boruwane karala thiyenne

    මට සල්ලි නෑ බං.. ගෙදරින් අරන් දුන්නොත් මිසක් :dull:

    මට එළකිරියෙ කවුරුවත් එක රුපියල් පනහක් දුන්නෙ නෑ බං :(

    හැබැයි මම රුපියල් 100 කාඩ් එකක් හූරල ඉලක්කං ටික එළකිරියෙ දැම්ම, කාට හරි දාගන්ඩ :rofl:

    බලං යනකොට උඹල හැමෝටම වඩා මම පෝසත් :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඕකක් ගන්න ඕනේ නෑ යකෝ!
    හොදට මහන්සි වෙයන් + කාම අඩු කරපං

    කෑමනං අඩු කරල ඉඳල වැඩක් නෑ මට :angry:

    ජීවිතේ සැපක් කියල තියෙන්නෙ කන බොන එක තමා..

    උඹලට වගේ සුකල ආතල් ගන්ඩවත් මට තාම විදියක් නෑනෙ

    ලස්සන කෑල්ලක් හිටියනං කන්නෙ බොන්නෙ නැතුව මම ඒකිත් එක්ක හැමිනෙනව හැමිනිල්ලක් මාසෙන් මාව ඉරට්ට වගේ වෙයි :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    gym palayan oka gattata bada adu wenne na
    100 % gurantee karanawa uba gedara idala oka paddata bada adu wenne na
    oken witarak bada adu kalot mama ubata 20k denawa salli
    gym palayan owata ahu wenna epa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    gym palayan oka gattata bada adu wenne na
    100 % gurantee karanawa uba gedara idala oka paddata bada adu wenne na
    oken witarak bada adu kalot mama ubata 20k denawa salli
    gym palayan owata ahu wenna epa

    ජිම් ගියාම මොකක්ද කරන වියායාමෙ :confused:

    අඩේ මට දුවන්ඩ බෑ බං.. කකුල් රිදෙනව අමුතු විදියට, ගොඩක් දුර ඇවිදින්ඩත් අමාරුයි.. කකුලෙ පිහිටීම අවුල්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කෑමනං අඩු කරල ඉඳල වැඩක් නෑ මට :angry:

    ජීවිතේ සැපෙන් ඉන්න එක ක්‍රමයක් තමා ඕක..

    උඹලට වගේ සුකල ආතල් ගන්ඩවත් මට තාම විදියක් නෑනෙ

    ලස්සන කෑල්ලක් හිටියනං කන්නෙ බොන්නෙ නැතුව මම ඒකිත් එක්ක හැමිනෙනව හැමිනිල්ලක් මාසෙන් මාව ඉරට්ට වගේ වෙයි :lol:

    හමිනුනාට බඩ අඩු වෙන් නැ බඩ වැඩි වෙනවා
    බොරු නම් කරලා බලපන්

    නිකන් වගේ නෙමේ හමිනුනනාම හොදට කන්න බොන්න පුළුවන් අම්බානක කනවා ඉතින්
    අනික හමිනෙනකොට බඩ පල්ලෙහාට එල්ලෙනවා ඉතින් ඕක නිතරම කරනකොට බඩ ටිකක් එනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    හමිනුනාට බඩ අඩු වෙන් නැ බඩ වැඩි වෙනවා
    බොරු නම් කරලා බලපන්

    නිකන් වගේ නෙමේ හමිනුනනාම හොදට කන්න බොන්න පුළුවන් අම්බානක කනවා ඉතින්
    අනික හමිනෙනකොට බඩ පල්ලෙහාට එල්ලෙනවා ඉතින් ඕක නිතරම කරනකොට බඩ ටිකක් එනවා

    අපේ නං බඩවල් ආවෙ තනියම ගෙදරට වෙලාම ඉඳල

    මට තාම අහවල් වැඩේ කරන්ඩ ලැබිල නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑමනං අඩු කරල ඉඳල වැඩක් නෑ මට :angry:

    ජීවිතේ සැපක් කියල තියෙන්නෙ කන බොන එක තමා..

    උඹලට වගේ සුකල ආතල් ගන්ඩවත් මට තාම විදියක් නෑනෙ

    ලස්සන කෑල්ලක් හිටියනං කන්නෙ බොන්නෙ නැතුව මම ඒකිත් එක්ක හැමිනෙනව හැමිනිල්ලක් මාසෙන් මාව ඉරට්ට වගේ වෙයි :lol:

    යකෝ!

    බැන්දට පස්සේ කොල්ලෝ මහත් වෙන විදිය බලපන්..

    sex කරාම මහන්සි , good feeling එකක් එනවා , එතකොට කන්න ඕනේ හොදට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපේ නං බඩවල් ආවෙ තනියම ගෙදරට වෙලාම ඉඳල

    මට තාම අහවල් වැඩේ කරන්ඩ ලැබිල නෑ

    ඕක හැමතිස්සෙම කියන්න එපා යකෝ!
    එලකිරියට එන හැම එකාම ඕක දන්නවා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බඩටම එක්සයිස් කරන්ඩෝනද?

    නෝමල් ඇඟටම වදින එකක් කලොත් මොකද?

    අර ඕබිට්‍රැක් කියන එක කොහොමද?

    දැං රුපියල් 20000යි

    Orbitrek ekak oani nam mama dennam 10 kata. Used ekak. Kana eka adu karala badminton wagey ekak sellam karapan. Duwapan
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ජිම් ගියාම මොකක්ද කරන වියායාමෙ :confused:

    අඩේ මට දුවන්ඩ බෑ බං.. කකුල් රිදෙනව අමුතු විදියට, ගොඩක් දුර ඇවිදින්ඩත් අමාරුයි.. කකුලෙ පිහිටීම අවුල්...

    කොච්චර ඇවිද්දත් වැඩක් නෑ කෑම අඩු කරන් නැතුව :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    සල්ලි පාස් වුණා...

    මේක හොඳයි නේද බං.... අරන් වැඩක් නැති වෙයිද... අපරාදෙ එතකොට සල්ලි :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කකා ඒකසයිස් කරපං. දවසක් කිව්ව නේද ජීවිතේ මාර සුන්දරයි කියල :lol: තාම සුන්දරද ? :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි පාස් වුණා...

    මේක හොඳයි නේද බං.... අරන් වැඩක් නැති වෙයිද... අපරාදෙ එතකොට සල්ලි :(

    20000ක් දිල එක්සයිස් මැෂින් ගන්න උබ්නේ අපෙන් 50 , 50 ඉල්ලුවේ... :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි පාස් වුණා...

    මේක හොඳයි නේද බං.... අරන් වැඩක් නැති වෙයිද... අපරාදෙ එතකොට සල්ලි :(

    ඔහොම සල්ලි නාස්ති කරන්න එපා යකෝ. ගෙදර වැඩක් කරපං කඩචෝරු කන එක අඩු කරපං බඩ බහිනව. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ඔහොම සල්ලි නාස්ති කරන්න එපා යකෝ. ගෙදර වැඩක් කරපං කඩචෝරු කන එක අඩු කරපං බඩ බහිනව. :angry:

    ඕකත් අරං දාහක් කතා කියයි කෙලින් පදින්න බෑ බඩේ ගෑස් පිරෙනව පඩ යනව නර්ව්ස් කේස් එකක්ද කොහෙද කොන්ද අමුතුවට රිදෙනව මගෙ කශේරුකාවේ කේස් එකක්ද කොහෙද පපුව අමුතුවට රිදෙනව මගෙ හාට් කේස් එකක්ද කොහෙද අමුතුවට හතිවැටෙනව මගෙ පෙණහළු කේස් එකක්ද කොහෙද අමුතු ගඳක් එනව මගෙ හමේ කේස් එකක්ද කොහෙද මට ඒක පැදගන්නත් බෑ උඹලට කිව්වට තේරෙන්නෙ නෑ :(