ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බෙහෙත්වලින් ගුනයක් නෑනෙ බං..

    මට අලුතෙන් බෙහෙතක් ලියල දුන්න Duloxetine 30mg කියල

    ඒ්කනං ටිකක් හොඳයි වගේ
    හැබැයි දිගටම බීගෙන යද්දි තරහ යන ගතියක් වගේ එනව..

    ඩොක්ටව මාරු කරලා බැලුවද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සරහට මොනා වෙයිද කියල බලමු :P

    උඹලටත් අප්ඩේට් එක දාන්නං..

    එක අතකට රස්සාවක් කරගන්ඩ බැරි වුණත් කමක් නෑ..

    ගෙදර අයටයි, අඳුරන කිහිප දෙනෙක් ඉන්නව එයාලටයි උදව් පදව් කරගෙන ඉන්නව..
    මගෙ යාලුවෙක් ඉන්නව උදේට ගියොත් උදේ කෑම දෙනව. දවල්ට හිටියොත් දවල් කෑමත් දෙනව..
    මම ඉතිං එයාලට පොඩි සපෝට් එකක් දෙනව..
    ඒ ඇතිනෙ බං..
    ඌයි, තව හෙන ගොබ්බයෙකුයි විතරයි මට යාලුවො කියල ඉන්නෙ. (යාලුවො දෙන්නයි එතකොට)
    අනිත් එවුන්නං මෙලෝ රහක් නෑ

    එතකොට උබට හිලකට එන්ටර් වෙන්න™ ඕනේ නැද්ද ?

    එකට රස්සාවක් කරන්න එපැයි :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට උබට හිලකට එන්ටර් වෙන්න™ ඕනේ නැද්ද ?

    එකට රස්සාවක් කරන්න එපැයි :sorry:

    ඒ්කටත් ඔය මොකක්හරි පොටක් පෑදෙයිනෙ..

    උඹලට ඉස්සරහට අප්ඩේට්ස් දාන්නං
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ බන් ඕවට බෙහෙත් නෑ.ඕකට තියෙන්නෙ එක බෙහෙතයි.දොස්තරලා ගාවට ගියාට උබට තාම සනීප නෑනේ.උබට තියෙන අවුල crowd එකක් ඉස්සරහ face කරන්න බැරි වගේ social වෙන්න බැරි වගේ දෙයක්නේ.එක දිගට මාසයක් kg gahapan 3 වේලටම.ඊට පස්සෙ උබ ඕන එකෙක් ගාවට ගිහිල්ලා කතා කරපන්.උබට පුලුවන්.සෙනග ගැවසෙන තැන්වලට පලයන් ගහලා.අඩු ඩෝස් එකකින්.මාසෙකින් පස්සෙ ගහන එක අඩු කරපන්.අත්දුටුයි.ප්‍ර්ත්‍යක්ශයි.මේක කරන්න බැරිනම් සොරිතමය්.වලක් කපලා මැරියන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනේ බන් ඕවට බෙහෙත් නෑ.ඕකට තියෙන්නෙ එක බෙහෙතයි.දොස්තරලා ගාවට ගියාට උබට තාම සනීප නෑනේ.උබට තියෙන අවුල crowd එකක් ඉස්සරහ face කරන්න බැරි වගේ social වෙන්න බැරි වගේ දෙයක්නේ.එක දිගට මාසයක් kg gahapan 3 වේලටම.ඊට පස්සෙ උබ ඕන එකෙක් ගාවට ගිහිල්ලා කතා කරපන්.උබට පුලුවන්.සෙනග ගැවසෙන තැන්වලට පලයන් ගහලා.අඩු ඩෝස් එකකින්.මාසෙකින් පස්සෙ ගහන එක අඩු කරපන්.අත්දුටුයි.ප්‍ර්ත්‍යක්ශයි.මේක කරන්න බැරිනම් සොරිතමය්.වලක් කපලා මැරියන්.

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව
    ස්ටිමියුලන්ට්ස් කියල බෙහෙත් කාණ්ඩයක් වෙනම තියෙනව :( ගංජ වගේ තමා
    හැබැයි අපි වගේ ලෙඩ්ඩුන්ට දැනෙන්නෙ රෝගයට සහනයක් විතරයි..
    උඹළට වගේ අමුතු ආතල් එකක් එන්නෙ නෑලු..
    රිටාලින් කියල බෙහෙතක් තියෙනව
    තව ඇඩරෝල් කියල එකකුත් තියෙනව.. පාමසියකින් ගන්ඩ විදියක් නෑනෙ..
    උඹ කියන ක්‍රමේ තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..
    අරක්කු ටිකක් බිව්වොත් මොකක් වෙයිද බං..
     
    Last edited:

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    එක දවසක් බස් එකේ නැගලා හෙළුවෙන් පලයන් ඔය ලෙඩ හොද වෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව
    ස්ටිමියුලන්ට්ස් කියල බෙහෙත් කාණ්ඩයක් වෙනම තියෙනව.. ගංජ වගේ තමා
    හැබැයි අපි වගේ ලෙඩ්ඩුන්ට දැනෙන්නෙ රෝගයට සහනයක් විතරයි..
    උඹළට වගේ අමුතු ආතල් එකක් එන්නෙ නෑලු..
    රිටාලින් කියල බෙහෙතක් තියෙනව
    තව ඇඩරෝල් කියල එකකුත් තියෙනව.. පාමසියකින් ගන්ඩ විදියක් නෑනෙ..
    උඹ කියන ක්‍රමේ තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..
    අරක්කු ටිකක් බිව්වොත් මොකක් වෙයිද බං..

    උබට ADHD තියනවා කියල diagnose කරේ නැද්ද ? :oo:

    අරක්කු බොන්න පටන් ගන්න නම් එපා පුතේ උබ නම්... ඉන්න ගෙදරත් විකුණලා බොන්න ගනී...
     

    AnuradhaRa

    Well-known member
  • උබට ADHD තියනවා කියල diagnose කරේ නැද්ද ? :oo:

    අරක්කු බොන්න පටන් ගන්න නම් එපා පුතේ උබ නම්... ඉන්න ගෙදරත් විකුණලා බොන්න ගනී...

    කවුන්සලින් කරපු අක්ක කිව්ව
    අවධානය මදි කියල
    සමාජ කුසලතා දුර්වලයි කියලත් කිව්ව :(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුන්සලින් කරපු අක්ක කිව්ව
    අවධානය මදි කියල
    සමාජ කුසලතා දුර්වලයි කියලත් කිව්ව :(

    ඉතින් ඒවා හදාගන්න මොනාද කරන්නේ කිව්වේ ? :oo:
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    හිත පිරෙන ලස්සන කෑල්ලකගෙ ආදරයක් ලැබෙනවනං කේජී පරාදයි...:(


    gym ekakata palayan oya okkama hari yanawa...katta kagena gym ekakata palayan...uba wadata yanneth nathi eke dawalta palayan!gym giyama oya kammali gathiya atha arenawa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව
    ස්ටිමියුලන්ට්ස් කියල බෙහෙත් කාණ්ඩයක් වෙනම තියෙනව :( ගංජ වගේ තමා
    හැබැයි අපි වගේ ලෙඩ්ඩුන්ට දැනෙන්නෙ රෝගයට සහනයක් විතරයි..
    උඹළට වගේ අමුතු ආතල් එකක් එන්නෙ නෑලු..
    රිටාලින් කියල බෙහෙතක් තියෙනව
    තව ඇඩරෝල් කියල එකකුත් තියෙනව.. පාමසියකින් ගන්ඩ විදියක් නෑනෙ..
    උඹ කියන ක්‍රමේ තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..
    අරක්කු ටිකක් බිව්වොත් මොකක් වෙයිද බං..
    අරක්කු හරියන්නෙ නෑ මචං.අරක්කු වලින් වෙන්නෙ මත් වෙන එක විතරයි.මටත් තිබ්බ පොඩි පොඩි සමාජ බියක් ඉස්සර.මං ඒක හදාගත්ත ක්‍රමේ කියන්නම්.මට pm එකක් දාපන්කෝ
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    අරක්කු හරියන්නෙ නෑ මචං.අරක්කු වලින් වෙන්නෙ මත් වෙන එක විතරයි.මටත් තිබ්බ පොඩි පොඩි සමාජ බියක් ඉස්සර.මං ඒක හදාගත්ත ක්‍රමේ කියන්නම්.මට pm එකක් දාපන්කෝ


    me ganja palayak ganna nathda?:dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හානේ මට බලන්න පුලුවන් ත්‍රෙඩ් එකක් දකින්නත් සතුටුයි :love:
     

    AnuradhaRa

    Well-known member
  • freelancing, work from home try kale nathda

    හිතුව මට තේරෙන්නෙ නෑ බං ඕකක් කොහොමද පටන් ගන්නෙ කියල..
    මට පුලුවන් ටයිප් කරන්ඩ විතරයි, ඩිසයින් අනං මනං වැඩ බෑ
    ඉංගිරිස් මට බෑ
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඒවා හදාගන්න මොනාද කරන්නේ කිව්වේ ? :oo:

    මම හෙන ආසාවෙන් ඒ පොත අරන් ගිහින් ඩොක්ටර්ට පෙන්නුව
    මෙන්න මූ ආයෙත් ලියල දුන්නෙ පරණ බේත්මනෙ..

    ඒ අක්කනං මයින්ඩ් ෆුල්නස් කියල ඉටිපන්දම් දැල්ලක් දිහා බලන්ඩ ඉන්ඩ කිව්ව, තව අනං මනං වගයක් කියල දුන්න
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    හිතුව මට තේරෙන්නෙ නෑ බං ඕකක් කොහොමද පටන් ගන්නෙ කියල..
    මට පුලුවන් ටයිප් කරන්ඩ විතරයි, ඩිසයින් අනං මනං වැඩ බෑ
    ඉංගිරිස් මට බෑ


    ithin yako purudu weyan...uba hithan inne anith un ipadiddima design karanna english katha karanna dana gena innawa kiyalada??
     
    Feb 9, 2019
    833
    64
    0
    කවුන්සලින් කරපු අක්ක කිව්ව
    අවධානය මදි කියල
    සමාජ කුසලතා දුර්වලයි කියලත් කිව්ව :(

    උබ කිව්වෙ නැද්ද සමාජ කුසලතා මදි වුණාට ලිංගික කුසලතා ගොඩක් තියෙනවා කියලා ?
     
    • Like
    Reactions: AnuradhaRa