බෙහෙත්වලින් ගුනයක් නෑනෙ බං..
මට අලුතෙන් බෙහෙතක් ලියල දුන්න Duloxetine 30mg කියල
ඒ්කනං ටිකක් හොඳයි වගේ
හැබැයි දිගටම බීගෙන යද්දි තරහ යන ගතියක් වගේ එනව..
ඩොක්ටව මාරු කරලා බැලුවද?
බෙහෙත්වලින් ගුනයක් නෑනෙ බං..
මට අලුතෙන් බෙහෙතක් ලියල දුන්න Duloxetine 30mg කියල
ඒ්කනං ටිකක් හොඳයි වගේ
හැබැයි දිගටම බීගෙන යද්දි තරහ යන ගතියක් වගේ එනව..
ඩොක්ටව මාරු කරලා බැලුවද?

ඉස්සරහට මොනා වෙයිද කියල බලමු
උඹලටත් අප්ඩේට් එක දාන්නං..
එක අතකට රස්සාවක් කරගන්ඩ බැරි වුණත් කමක් නෑ..
ගෙදර අයටයි, අඳුරන කිහිප දෙනෙක් ඉන්නව එයාලටයි උදව් පදව් කරගෙන ඉන්නව..
මගෙ යාලුවෙක් ඉන්නව උදේට ගියොත් උදේ කෑම දෙනව. දවල්ට හිටියොත් දවල් කෑමත් දෙනව..
මම ඉතිං එයාලට පොඩි සපෝට් එකක් දෙනව..
ඒ ඇතිනෙ බං..
ඌයි, තව හෙන ගොබ්බයෙකුයි විතරයි මට යාලුවො කියල ඉන්නෙ. (යාලුවො දෙන්නයි එතකොට)
අනිත් එවුන්නං මෙලෝ රහක් නෑ

එතකොට උබට හිලකට එන්ටර් වෙන්න™ ඕනේ නැද්ද ?
එකට රස්සාවක් කරන්න එපැයි![]()
අනේ බන් ඕවට බෙහෙත් නෑ.ඕකට තියෙන්නෙ එක බෙහෙතයි.දොස්තරලා ගාවට ගියාට උබට තාම සනීප නෑනේ.උබට තියෙන අවුල crowd එකක් ඉස්සරහ face කරන්න බැරි වගේ social වෙන්න බැරි වගේ දෙයක්නේ.එක දිගට මාසයක් kg gahapan 3 වේලටම.ඊට පස්සෙ උබ ඕන එකෙක් ගාවට ගිහිල්ලා කතා කරපන්.උබට පුලුවන්.සෙනග ගැවසෙන තැන්වලට පලයන් ගහලා.අඩු ඩෝස් එකකින්.මාසෙකින් පස්සෙ ගහන එක අඩු කරපන්.අත්දුටුයි.ප්ර්ත්යක්ශයි.මේක කරන්න බැරිනම් සොරිතමය්.වලක් කපලා මැරියන්.
ගංජ වගේ තමාඋඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව
ස්ටිමියුලන්ට්ස් කියල බෙහෙත් කාණ්ඩයක් වෙනම තියෙනව.. ගංජ වගේ තමා
හැබැයි අපි වගේ ලෙඩ්ඩුන්ට දැනෙන්නෙ රෝගයට සහනයක් විතරයි..
උඹළට වගේ අමුතු ආතල් එකක් එන්නෙ නෑලු..
රිටාලින් කියල බෙහෙතක් තියෙනව
තව ඇඩරෝල් කියල එකකුත් තියෙනව.. පාමසියකින් ගන්ඩ විදියක් නෑනෙ..
උඹ කියන ක්රමේ තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..
අරක්කු ටිකක් බිව්වොත් මොකක් වෙයිද බං..

උබට ADHD තියනවා කියල diagnose කරේ නැද්ද ?
අරක්කු බොන්න පටන් ගන්න නම් එපා පුතේ උබ නම්... ඉන්න ගෙදරත් විකුණලා බොන්න ගනී...

එක දවසක් බස් එකේ නැගලා හෙළුවෙන් පලයන් ඔය ලෙඩ හොද වෙනවා

කවුන්සලින් කරපු අක්ක කිව්ව
අවධානය මදි කියල
සමාජ කුසලතා දුර්වලයි කියලත් කිව්ව![]()

හිත පිරෙන ලස්සන කෑල්ලකගෙ ආදරයක් ලැබෙනවනං කේජී පරාදයි...![]()
අරක්කු හරියන්නෙ නෑ මචං.අරක්කු වලින් වෙන්නෙ මත් වෙන එක විතරයි.මටත් තිබ්බ පොඩි පොඩි සමාජ බියක් ඉස්සර.මං ඒක හදාගත්ත ක්රමේ කියන්නම්.මට pm එකක් දාපන්කෝඋඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව
ස්ටිමියුලන්ට්ස් කියල බෙහෙත් කාණ්ඩයක් වෙනම තියෙනවගංජ වගේ තමා
හැබැයි අපි වගේ ලෙඩ්ඩුන්ට දැනෙන්නෙ රෝගයට සහනයක් විතරයි..
උඹළට වගේ අමුතු ආතල් එකක් එන්නෙ නෑලු..
රිටාලින් කියල බෙහෙතක් තියෙනව
තව ඇඩරෝල් කියල එකකුත් තියෙනව.. පාමසියකින් ගන්ඩ විදියක් නෑනෙ..
උඹ කියන ක්රමේ තමා අන්තිමට ඉතුරු වෙන්නෙ..
අරක්කු ටිකක් බිව්වොත් මොකක් වෙයිද බං..
අරක්කු හරියන්නෙ නෑ මචං.අරක්කු වලින් වෙන්නෙ මත් වෙන එක විතරයි.මටත් තිබ්බ පොඩි පොඩි සමාජ බියක් ඉස්සර.මං ඒක හදාගත්ත ක්රමේ කියන්නම්.මට pm එකක් දාපන්කෝ

freelancing, work from home try kale nathda
ඉතින් ඒවා හදාගන්න මොනාද කරන්නේ කිව්වේ ?![]()
හිතුව මට තේරෙන්නෙ නෑ බං ඕකක් කොහොමද පටන් ගන්නෙ කියල..
මට පුලුවන් ටයිප් කරන්ඩ විතරයි, ඩිසයින් අනං මනං වැඩ බෑ
ඉංගිරිස් මට බෑ
කවුන්සලින් කරපු අක්ක කිව්ව
අවධානය මදි කියල
සමාජ කුසලතා දුර්වලයි කියලත් කිව්ව![]()