බඩ බහින්ඩ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකත් අරං දාහක් කතා කියයි කෙලින් පදින්න බෑ බඩේ ගෑස් පිරෙනව පඩ යනව නර්ව්ස් කේස් එකක්ද කොහෙද කොන්ද අමුතුවට රිදෙනව මගෙ කශේරුකාවේ කේස් එකක්ද කොහෙද පපුව අමුතුවට රිදෙනව මගෙ හාට් කේස් එකක්ද කොහෙද අමුතුවට හතිවැටෙනව මගෙ පෙණහළු කේස් එකක්ද කොහෙද අමුතු ගඳක් එනව මගෙ හමේ කේස් එකක්ද කොහෙද මට ඒක පැදගන්නත් බෑ උඹලට කිව්වට තේරෙන්නෙ නෑ :(

    :lol::lol::(:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :(
    සිරාවට මහන්දි වෙන්නැතුව ඉඳල ඉඳල ඕක පදින්න ගත්තාම පහුවදා ඇවිදගන්නත් අමාරු වෙයි. ඊට පස්සෙ තව ප්‍රශ්න. අපරාදෙ අම්මගෙයි තාත්තගෙයි සල්ලි :(
     
    මුට දැන් තියන ලොකුම ප්‍රශ්නේ බඩ එන එකලුනේ,,,, :rolleyes:
    එක නිසා altenatives ඕන තරම් තියෙද්දිත් machine එකක්ම ගන්න ඔනෙලු බද බස්ස ගන්න.. :dull:
    ඔය 20000 දාල මොකක් හරි ස්වයන් කරුමාන්තයක් පටන් ගත්තනං අපරාදේ වෙන්න ඇති... :dull:
    මු මේ troll කරනවද කොහෙද බන් එක්කෝ... :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඕකත් අරං දාහක් කතා කියයි කෙලින් පදින්න බෑ බඩේ ගෑස් පිරෙනව පඩ යනව නර්ව්ස් කේස් එකක්ද කොහෙද කොන්ද අමුතුවට රිදෙනව මගෙ කශේරුකාවේ කේස් එකක්ද කොහෙද පපුව අමුතුවට රිදෙනව මගෙ හාට් කේස් එකක්ද කොහෙද අමුතුවට හතිවැටෙනව මගෙ පෙණහළු කේස් එකක්ද කොහෙද අමුතු ගඳක් එනව මගෙ හමේ කේස් එකක්ද කොහෙද මට ඒක පැදගන්නත් බෑ උඹලට කිව්වට තේරෙන්නෙ නෑ :(

    :baffled::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුට දැන් තියන ලොකුම ප්‍රශ්නේ බඩ එන එකලුනේ,,,, :rolleyes:
    එක නිසා altenatives ඕන තරම් තියෙද්දිත් machine එකක්ම ගන්න ඔනෙලු බද බස්ස ගන්න.. :dull:
    ඔය 20000 දාල මොකක් හරි ස්වයන් කරුමාන්තයක් පටන් ගත්තනං අපරාදේ වෙන්න ඇති... :dull:
    මු මේ troll කරනවද කොහෙද බන් එක්කෝ... :oo:

    මූ නං troll නං නෙමේ බං :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මුට දැන් තියන ලොකුම ප්‍රශ්නේ බඩ එන එකලුනේ,,,, :rolleyes:
    එක නිසා altenatives ඕන තරම් තියෙද්දිත් machine එකක්ම ගන්න ඔනෙලු බද බස්ස ගන්න.. :dull:
    ඔය 20000 දාල මොකක් හරි ස්වයන් කරුමාන්තයක් පටන් ගත්තනං අපරාදේ වෙන්න ඇති... :dull:
    මු මේ troll කරනවද කොහෙද බන් එක්කෝ... :oo:

    වෙන මොනාද මට කරන්ඩ පුලුවන් :angry:
    දුවන්ඩ ඇවිදින්ඩ අමාරුයි...
    ජිම් එකකට ගියාම වටේ පිටේ එවුන් දැක්කම අවුල් යනව
    ගෙදර ඉඳං ආතල් එකෙ පදින්ඩ තියෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන මොනාද මට කරන්ඩ පුලුවන් :angry:
    දුවන්ඩ ඇවිදින්ඩ අමාරුයි...
    ජිම් එකකට ගියාම වටේ පිටේ එවුන් දැක්කම අවුල් යනව
    ගෙදර ඉඳං ආතල් එකෙ පදින්ඩ තියෙන්නෙ

    යකෝ දුවන්න ඇවිදින්න අමාරු එක තැනට වෙලා ඉඳපු නිසා. රයිස් කන්න ස්කූටරේ පැත්තකට දාල පයිං පලයං. ටික ටික ඇවිදින වේගෙ වැඩි කරල බලපං බොරු වැඩ කරන්නැතුව :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    එක පාරක් සපත්තු දෙකකුත් අරං යාලුවෙක් එක්ක පිට්ටනියක දුවන්ඩ ගියා
    අයියො කකුල කොර වෙනව..
    අනිත් අය වට ගනන් දුවනව හිතා ගන්ඩ බෑ
    මගේ කකුල ෆ්ලැට්, අනිත් අවුල දනිස්සට පහලින් කටුව මැද රිදෙනව කකුල නිකං කැඩෙන්ඩ වගේ..

    මේ වගේ එකක් පදින එකනං අවුලක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක පාරක් සපත්තු දෙකකුත් අරං යාලුවෙක් එක්ක පිට්ටනියක දුවන්ඩ ගියා
    අයියො කකුල කොර වෙනව..
    අනිත් අය වට ගනන් දුවනව හිතා ගන්ඩ බෑ
    මගේ කකුල ෆ්ලැට්, අනිත් අවුල දනිස්සට පහලින් කටුව මැද රිදෙනව කකුල නිකං කැඩෙන්ඩ වගේ..

    මේ වගේ එකක් පදින එකනං අවුලක් නෑ

    උඹව හදන්න පුලුවන් එකෙක් නෙමේ තමා :yes: දුවන්න පුලුවන්ද බලන්නත් කලිං සප්ත්තුත් අරං :lol: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන මොනාද මට කරන්ඩ පුලුවන් :angry:
    දුවන්ඩ ඇවිදින්ඩ අමාරුයි...
    ජිම් එකකට ගියාම වටේ පිටේ එවුන් දැක්කම අවුල් යනව
    ගෙදර ඉඳං ආතල් එකෙ පදින්ඩ තියෙන්නෙ

    සයිකලයක් නැද්ද ගෙදර....?
    ඇවිදින්නත් බැරි නම් ඔය මැෂිම පදින්නත් බැරි වෙයි...
    උබ ඩොක්ට කෙනෙක්ට ඕක කිව්වොත් ඩොකා කියන්නේ මොනා කරන්නත් ඉස්සෙල්ල කෑම අඩු කරගන්න කියල...
    තෝ දවසට කැලරි 3000ක් විතර කාල ඔය මැෂිම පැද්දත් වැඩක් නෑ ඕකෙන් උපරිම උනොත් කැලරි 1000ක් burn වෙයි...
    තොට කෑම පාලනේ කරන්න බැරි නම් මේ ලෝකේ තියන මොන මශිම ගෙනාවත් තොගේ බඩ බස්සන්න බෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    සයිකලයක් නැද්ද ගෙදර....?
    ඇවිදින්නත් බැරි නම් ඔය මැෂිම පදින්නත් බැරි වෙයි...
    උබ ඩොක්ට කෙනෙක්ට ඕක කිව්වොත් ඩොකා කියන්නේ මොනා කරන්නත් ඉස්සෙල්ල කෑම අඩු කරගන්න කියල...
    තෝ දවසට කැලරි 3000ක් විතර කාල ඔය මැෂිම පැද්දත් වැඩක් නෑ ඕකෙන් උපරිම උනොත් කැලරි 1000ක් burn වෙයි...
    තොට කෑම පාලනේ කරන්න බැරි නම් මේ ලෝකේ තියන මොන මශිම ගෙනාවත් තොගේ බඩ බස්සන්න බෑ..

    පාරෙ සයිකල් පදින්ඩ බෑ...
    සීට් එකට වල්ල හිරිවැටෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාරෙ සයිකල් පදින්ඩ බෑ...
    සීට් එකට වල්ල හිරිවැටෙනව

    මාව මරපන්!!!!:(

    ඔය මැෂින් එකෙන් තොට බඩ බස්සන්න බෑ කියන එක නම් මට හොදටම ෂුවර්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    :lol:
    බුදු අම්බෝ යකෝ :rofl:

    මම කිලෝමීටර දෙකක් විතර පැදල තව කිලෝමීටරයක් බයික් එක තල්ලු කරන් පයින් ගිය අවස්ථා තිබුණ
    ස්කූටරේ තිබුණට මම පුුලුවන් හැම වෙලාවකම පුස්බයික් එක පැද්ද
    චේන් එක පයින අවුලක් ඇවිල්ල බයික් එක අයින් කරල දැම්ම
    බයික් එක අවුරුදු 13ක් විතර පරණයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මාව මරපන්!!!!:(

    ඔය මැෂින් එකෙන් තොට බඩ බස්සන්න බෑ කියන එක නම් මට හොදටම ෂුවර්...

    නෑ පුලුවන් :angry:
    උඹලට පසුව විස්තර කියන්නං
    මං යනව බං
    මේවයෙ ඉඳල මොනා කරන්ඩද
    ටීවි බලල නිදා ගන්නව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිලෝමීටර දෙකක් විතර පැදල තව කිලෝමීටරයක් බයික් එක තල්ලු කරන් පයින් ගිය අවස්ථා තිබුණ
    ස්කූටරේ තිබුණට මම පුුලුවන් හැම වෙලාවකම පුස්බයික් එක පැද්ද
    චේන් එක පයින අවුලක් ඇවිල්ල බයික් එක අයින් කරල දැම්ම
    බයික් එක අවුරුදු 13ක් විතර පරණයි

    වල්ල හිරිවටිච්ච නිසාද තල්ලු කරන් ගියේ ? :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිලෝමීටර දෙකක් විතර පැදල තව කිලෝමීටරයක් බයික් එක තල්ලු කරන් පයින් ගිය අවස්ථා තිබුණ
    ස්කූටරේ තිබුණට මම පුුලුවන් හැම වෙලාවකම පුස්බයික් එක පැද්ද
    චේන් එක පයින අවුලක් ඇවිල්ල බයික් එක අයින් කරල දැම්ම
    බයික් එක අවුරුදු 13ක් විතර පරණයි

    අනේ දෙයියනේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ පුලුවන් :angry:
    උඹලට පසුව විස්තර කියන්නං
    මං යනව බං
    මේවයෙ ඉඳල මොනා කරන්ඩද
    ටීවි බලල නිදා ගන්නව

    හා!! ....

    අපිට පුකේ අමාරුව නිසා උබට එක එක දේවල් කියනවා උබ ගණන් ගන්න එපා...

    කවදාවත් වෙනස් වෙන්න එපා...