ඕකත් අරං දාහක් කතා කියයි කෙලින් පදින්න බෑ බඩේ ගෑස් පිරෙනව පඩ යනව නර්ව්ස් කේස් එකක්ද කොහෙද කොන්ද අමුතුවට රිදෙනව මගෙ කශේරුකාවේ කේස් එකක්ද කොහෙද පපුව අමුතුවට රිදෙනව මගෙ හාට් කේස් එකක්ද කොහෙද අමුතුවට හතිවැටෙනව මගෙ පෙණහළු කේස් එකක්ද කොහෙද අමුතු ගඳක් එනව මගෙ හමේ කේස් එකක්ද කොහෙද මට ඒක පැදගන්නත් බෑ උඹලට කිව්වට තේරෙන්නෙ නෑ![]()








දුවන්න පුලුවන්ද බලන්නත් කලිං සප්ත්තුත් අරං
