Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ekek lede addane. dan a nisa mage iththewa ain karala. mama a data walin film download karanawa :lol:

    මම බැලුවා මොකද්ද අයින් කළේ කියලා..:rofl:
    ඉත්තෑවෙක් කිව්වට මම තාම අහන්නේ ඒ දවස්වල බාපුවා..:love:
    ඒකටනම් ගොඩක් පිං..:yes:
     
    • Like
    Reactions: dragon-fighter

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,882
    3,211
    113
    පින්වතුනි
    90 ගනන් වල ආමී කොල්ලෙක් කියපු සින්දු කැසට්ටුවක් මතකද . මට මතක විදිහට නම ලක්ශ්මන් වගෙ . එකෙ එක සින්දුවක් තිබුනා " යාල් දෙවි " කියල. ඔකේ තිබුනෙ ඔක්කොම යුද්දෙට ගහපු සින්දු.
    තියනවනම් ඒ කැසට් එකෙ සින්දු සෙට් එක දාපල්ල.
    **ආනන්තරීය පුන්න කර්මයක් එක පින්වතුනී
    ;);)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    පින්වතුනි
    90 ගනන් වල ආමී කොල්ලෙක් කියපු සින්දු කැසට්ටුවක් මතකද . මට මතක විදිහට නම ලක්ශ්මන් වගෙ . එකෙ එක සින්දුවක් තිබුනා " යාල් දෙවි " කියල. ඔකේ තිබුනෙ ඔක්කොම යුද්දෙට ගහපු සින්දු.
    තියනවනම් ඒ කැසට් එකෙ සින්දු සෙට් එක දාපල්ල.
    **ආනන්තරීය පුන්න කර්මයක් එක පින්වතුනී
    ;);)

    https://www.topsinhalamp3.com/artists/lakshman-gunasena-mp3-songs.php

    laksman gunasena eyage nama
     
    • Like
    Reactions: IMUNA and richlife