ජාතිවාදය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ පාසල් වල සිංහල,දෙමළ ,මුස්ලිම් ,ක්‍රිස්තියානි හැමෝම ඉගන ගත්තා.........අපේ ගුරුවරු,විදුහල්පතිවරු කවදාවත් ළමයින්ගෙ ආගම ජාතිය බලලා ඉගැන්නුවෙ නැ හැමෝටම සම සේ ඉගැන්වූවා......අන්න ඒකයි අපේ පාසල් වල වෙනස..

    කෙසේ නමුත් රටක් විදිහට ඉදිරියට යන්නනම් මොලේ තියෙන කතෝලික ,ක්‍රිස්තියානි සියලුම දෙනා මෙන්න මේ වගේ හරක්ගෙ කනට ගහලා හරි තේරුම් කර යුතුයි ......ළමයින්ට පොඩි කාලෙම ජාතිවාදය උගන්වන එක ළමයින්ගෙම පරිහානියට කාරණයක් බව

    7mXnWmC.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ගොඩක් කතෝලික ක්‍රිස්තියානි උන්ගෙ ආගම්වාදය ඇගේම තියනව. ගොඩක් උන් සින්දු අහන්නෙත් ගායකයගෙ ආගම බලල.මීගමුවෙ අන්තවාදියො පිරිල. මේ ඇඩ් එකෙත් රොමානු කතෝලික පමණක්ලුනෙ. ක්‍රිස්තියානි උන්ටත් බෑ.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mamath sinhala..mama weda karanne Negombo..godak minissu ashraya karanna job ekak karanne...me wede nam weradii...anumatha karanna bee..hebei machanla . oya kiyana tharam anthawadayak Negombo minissunge ne ban eka mama kiyanne athdekimen..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mata nam waradak penne ne. Ehenam ithin Ananda, Dharmaraja, mahinda wage schools th aagamwadi School’s wenna oni, mokada eewata ganne Buddhist lamay witharay.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මේ පොස්ට් එක දාපු එකා පුළුවන් නම් මට දර්මරාජේට හරි විද්‍යාර්තෙට හරි කතෝලික ළමයෙක් දාලා දියන්කෝ.. අඩු තරමේ මේ ඉස්කෝලේ ඇඩ් එක දාපු පාදිලියට ගට් එක තියනවා එක කියල කරන්න.. නැව් සුක්කානම බැජ් එකේ ගහපු ඉස්කොලාවල ඉන්න උන් හොරෙන් කරනවා ඔය වැඩේම..

    එනිවේ.. ආගම් සකස්.. කතෝලික, බෞද්ද කියලා නැහැ.. ඔක්කොම කරන්නේ එක්කෝ පොඩි උන්ට ගල් කපන එක. නැත්තම් අම්මලට විදින එක.. පින්වතුනි කිව්වත්, කොන්ග්රිගේෂන් කිව්වත් දෙකම බිස්නස්.
     
    • Like
    Reactions: 541100

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ගොඩක් කතෝලික ක්‍රිස්තියානි උන්ගෙ ආගම්වාදය ඇගේම තියනව. ගොඩක් උන් සින්දු අහන්නෙත් ගායකයගෙ ආගම බලල.මීගමුවෙ අන්තවාදියො පිරිල. මේ ඇඩ් එකෙත් රොමානු කතෝලික පමණක්ලුනෙ. ක්‍රිස්තියානි උන්ටත් බෑ.
    උබ මීගමුවේ ඉදලා තියනවද? නොදන්නා හුතු නොකියා ඉදපන්.. සරනාගතයෙකුටවත් ඉන්න දෙන්නේ නැති ජාතියක් තොපි. මීගමුවේ උන්ගේ ගතිගුණ කියන්න කලින් බලපන් බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවේ යන තොපේ හැත්ත, අසරණවෙලා රෝහිනියා කාරයෝ ලංකාවට ටෙම්පරි ආවම බඩදරු අම්මලටත් ගහල එලෙව්ව ආගමක, ජාතියක මිනිස්සු උබලා.. හැබැයි තොපි බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවේ ගිහින් එහෙ පන්සලුත් දැම්ම. ඉතාලියේ විහාරුත් හැදුවා.. එව්වා ශෝක්.. මාරිස්ටෙලා එකට කතෝලික උන් ගන්න එක තමා අවුල.. රටේ ජනාදිපති වෙන්න නම් බෞද්දයෙක් වෙන්න ඕනා කියලා කියන තොපි තමා පල්ලියේ ජාතිවාදේ ගැන හොයන්නේ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ටොමියා ලොග් වෙලා සට ගාලා දැන් මට කුණුහරපෙන් බනියි.. :lol::lol::lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ මීගමුවේ ඉදලා තියනවද? නොදන්නා හුතු නොකියා ඉදපන්.. සරනාගතයෙකුටවත් ඉන්න දෙන්නේ නැති ජාතියක් තොපි. මීගමුවේ උන්ගේ ගතිගුණ කියන්න කලින් බලපන් බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවේ යන තොපේ හැත්ත, අසරණවෙලා රෝහිනියා කාරයෝ ලංකාවට ටෙම්පරි ආවම බඩදරු අම්මලටත් ගහල එලෙව්ව ආගමක, ජාතියක මිනිස්සු උබලා.. හැබැයි තොපි බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවේ ගිහින් එහෙ පන්සලුත් දැම්ම. ඉතාලියේ විහාරුත් හැදුවා.. එව්වා ශෝක්.. මාරිස්ටෙලා එකට කතෝලික උන් ගන්න එක තමා අවුල.. රටේ ජනාදිපති වෙන්න නම් බෞද්දයෙක් වෙන්න ඕනා කියලා කියන තොපි තමා පල්ලියේ ජාතිවාදේ ගැන හොයන්නේ..

    කෝ අපි රොහින්ගයා උන්ට ගැහුවෙ නෑනෙ. මමනම් දැකලවත් නෑ. යකෝ දන්න දෙයක් කතා කරපන්. මහසෝන් බලකාය අරක මේක කියල හදාගත්තට ඒන සද්දෙ වැඩි පොඩි දේශපාලන කණ්ඩායම් සාමාන්‍ය ජන ජීවිතය නියෝජනය වෙන්නෙ නෑ. මම මේ කතා කරන්නෙ සාමාන්‍ය ජනජීවිතය ගැන. අවුරුදු දහස් ගාණක් බෞද්ධ වෙලා හිටිය බෞද්ධයට වඩා අවුරුදු 400 ක කිතුණුවා ආගම ඔළුව උඩ තියාගෙන. සාමාන්‍ය ජනජීවිතයෙදි බෞද්ධය අවුරුද්දට තුන් හතර පාරක් පන්සල් යද්දි කිතුණුව හැම ඉරිදම පල්ලි ගිහින් බ්‍රේන්වොෂ් කරගන්නව. බෞද්ධය ආගම ජාතිය නොබලා ගෙයක් ඉඩමක් විකුනද්දි මීගමුවෙ කිතුණුව තදටම ආගම ජාතිය බලනව. බෞද්ධය සින්දුව හොඳනම් සින්දුවක් අහද්දි කිතුණුව ආගම බලල උන්ගෙ සින්දු අහන ගමන් ගායකයටත් වැඳුම් පිදුම් කරනව. ( උදා. සුනිල් පෙරේරා ). ඉන්දියාවෙන් බුද්ධාගම ආව නිසා බෞද්ධයා කවදාවත් ඉන්දියාවට කඩේ යන්නෙ නෑ. රටේ යුද්ධයට අනියමින් පොහොර දැම්ම නිසා බෞද්ධයා ඉන්දියාවට වෛර කරනව. ඒකට උඹලා, සුද්ද ආගම ගෙනාව නිසා උඹලට සුද්දගෙ ගූත් සුවඳයි.

    බෝට්ටුවෙන් රට පනින එකනම් ආගම අදාල නෑ බොල. ඒක රටේ ආර්තික ප්‍රශ්නයක්. ඔස්ට්‍රේලියාවෙ ලංකාවෙන් ගිය උන්ට යන්න පන්සලක් හැදුවමත් උඹට අමාරුයි වගේ. එතන පේන්නෙත් උඹලගෙ ජාතිවාදය.. අපි උඹල එකම ජාතියෙ බොල. පස්සෙ උඹලා ආගම් වෙනස් කලාට.
     
    හරි.. හරි දැන් රෝහිනියා උන් උන්ටම ගහගෙන.. ඉවරනේ කතාව.. උබයි මමයි මොකට මරාගන්නවද? මම කියන්නේ කතෝලික එකෙකුට අර උඩ කිව්ව ඉස්කෝලෙකට දැම්මකිද කියහන්කෝ.. බැහැනේ.. මාරිස්ටෙලා එකටත් බෞද්ද ළමයින්ව නොගන්නවා නෙමෙයි. නමුත් ප්‍රයෝරිටි දෙන්නේ කතෝලික ළමයින්ට. මොකද බෞද්ද උන්ව බුරුතු පිටින් ගත්තොත් ආයේ කතෝලික ළමයෙකුට යන්න ඉස්කෝලයක් නැහැ. අනික ඉස්කෝලේ ඇතුලට රිංග ගත්තට පස්සේ ට්‍රයි එක දෙන්නෙම ඉස්කෝලේ බෞද්ද කරන්න. එහෙම නැහැ කියන්න එපා.. දුනගහ බටේපොල.(ඔය මාරිස්ටෙලා එක ගාවින්ම යන පාරේ දිගටම ගියාම හම්බවෙන ගමක්, එළකිරි කුල්කසුන්ගේ ගම) මේ ගමේ පල්ලියෙන් මොන්ටිසෝරියක් කළා ගමේ ළමයින්ට. අන්තිමට පල්ලිය ඉඩමේ බුදුගෙයක් හදන්න ඕනා, එක අපේ අයිතිය කියලා රෙද්ද උස්සගෙන ආවේ අම්මලා ටික.. එහෙම හරිද කියපන්කො..
     
    ඕකත් ජාතිවාදී ක්‍රියාකාරකම් වල ජාතිවාදී ප්‍රතිරෝධයක්. මොකද බහුතර සිංහලයන් ඉන්න පැතිවල කිතුණුවො එක්ක ප්‍රශ්න නෑ. සමගියෙන් ඉන්නව.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ඕකත් ජාතිවාදී ක්‍රියාකාරකම් වල ජාතිවාදී ප්‍රතිරෝධයක්. මොකද බහුතර සිංහලයන් ඉන්න පැතිවල කිතුණුවො එක්ක ප්‍රශ්න නෑ. සමගියෙන් ඉන්නව.

    බලෙන් ප්‍රශ්න තියෙනව කියල පෙන්නන්න හරි මහන්සියක් ගන්නවා නේද? මුලින් දෙමළ ඉට පස්සෙ මුස්ලිම් දැන් කතොලික. ඉට පස්සෙ මොකක්ද? දිස්ත්‍රික්ක අනුවද පලාත් අනුවද? ඉට පස්සෙ පුළුවන් වාසගම් අනුව මරාගන්න. අන්තිමට මෙකේ ඉන්න ඔක්කොම එක එකා මරාගෙන මැරිලා යනකම්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඕකත් ජාතිවාදී ක්‍රියාකාරකම් වල ජාතිවාදී ප්‍රතිරෝධයක්. මොකද බහුතර සිංහලයන් ඉන්න පැතිවල කිතුණුවො එක්ක ප්‍රශ්න නෑ. සමගියෙන් ඉන්නව.
    ආගම ජාතිය ලංකාවෙන් අයින්වෙනකන් ගොඩ යාමක් නැහැ.. හැබැයි ආගම ජාතිය කිව්වම බුද්දාගම හැර නෙමෙයි. එකත් එක්කලම තමා.. ලංකාවට කෙළවෙන්න ප්‍රදානම හේතුව තමා ආගම සහා ජාතිය.. ඕනෑම රටක ජාතිකත්වය අවුලක් නැහැ.. නමුත් රට ඇතුලේ ජාතිය ආගම එක්ක ගැටුම් ඇතිවෙනකොට මහාජාතිය හරි ආගම හරි, ඒක හැර අනික්වා මඩින්න යනවනම් අනිවාර්යෙන් ඒක ගැටුමක්. ලංකාවේ වෙන්නේ එක. රටේ පාලකයෝ නිරාගමික මාවතකට නොඑන තාක් කල් රට දියුණු වෙන්නේ නැහැ.. එකට මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි හින්දු උන්ට බැනලා වැඩක් නැහැ. නීති සම්පාදනයේ මුලික බර තියෙන්නේ රටේ මහා ජාතියට. එයාල ඒ ස්ටෙප් එක ගන්නේ තමන්ගේ ජාතිය මුලික කරගෙන නම් සුළු ජාතින් තමන්ගේ කොටහා වැඩිකරගන්න දරන උත්සාහය ඇත හරින්නේ නැහැ අර උබ කිව්ව රෙසිස්ටන්ට් එකට කෝප් වෙන්න සර්වයිවල් මොඩ් යනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බලෙන් ප්‍රශ්න තියෙනව කියල පෙන්නන්න හරි මහන්සියක් ගන්නවා නේද? මුලින් දෙමළ ඉට පස්සෙ මුස්ලිම් දැන් කතොලික. ඉට පස්සෙ මොකක්ද? දිස්ත්‍රික්ක අනුවද පලාත් අනුවද? ඉට පස්සෙ පුළුවන් වාසගම් අනුව මරාගන්න. අන්තිමට මෙකේ ඉන්න ඔක්කොම එක එකා මරාගෙන මැරිලා යනකම්.

    Mata pehediliwa pena waradak kiwwama ubama maru kiyonawa! :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ පොස්ට් එක දාපු එකා පුළුවන් නම් මට දර්මරාජේට හරි විද්‍යාර්තෙට හරි කතෝලික ළමයෙක් දාලා දියන්කෝ.. අඩු තරමේ මේ ඉස්කෝලේ ඇඩ් එක දාපු පාදිලියට ගට් එක තියනවා එක කියල කරන්න.. නැව් සුක්කානම බැජ් එකේ ගහපු ඉස්කොලාවල ඉන්න උන් හොරෙන් කරනවා ඔය වැඩේම..

    එනිවේ.. ආගම් සකස්.. කතෝලික, බෞද්ද කියලා නැහැ.. ඔක්කොම කරන්නේ එක්කෝ පොඩි උන්ට ගල් කපන එක. නැත්තම් අම්මලට විදින එක.. පින්වතුනි කිව්වත්, කොන්ග්රිගේෂන් කිව්වත් දෙකම බිස්නස්.

    Waradda kawuru karath waradi.prashne e e agam wala un ewa pili ganne nathi eka.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලෙන් ප්‍රශ්න තියෙනව කියල පෙන්නන්න හරි මහන්සියක් ගන්නවා නේද? මුලින් දෙමළ ඉට පස්සෙ මුස්ලිම් දැන් කතොලික. ඉට පස්සෙ මොකක්ද? දිස්ත්‍රික්ක අනුවද පලාත් අනුවද? ඉට පස්සෙ පුළුවන් වාසගම් අනුව මරාගන්න. අන්තිමට මෙකේ ඉන්න ඔක්කොම එක එකා මරාගෙන මැරිලා යනකම්.

    Waradda pili ganin nikan bahubootha dodawanne nathuwa.:oo:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ජාති වාදය නවත්තන්න ඕන නං ඉස්සෙලම කරන්න ඕන

    සිංහල ඉස්කෝල
    දෙමල ඉස්කෝල
    මුස්ලිම් ඉස්කෝල
    වෙනත් ආගමික ඉස්කෝල
    බුදු දහම මුලික වෙච්චි අධ්‍යාපන ආයතන
    හින්දු දහම මුලික වෙච්චි අධ්‍යාපන ආයතන
    ස්ලාම් දහම මුලික වෙච්චි අධ්‍යාපන ආයතන
    වෙනත් දහම් මුලික වෙච්චි අධ්‍යාපන ආයතන

    කියන ඔක්කොම නවත්තලා ධර්මය උගන්නන එකත් නවත්තලා හැමෝටම පොදු සිලබස් එකක් උගන්නන එක. හැම දියුණු රටකම එහෙම නේ වෙන්නේ?

    ඒ ඒ ධර්මය ඉගන ගන්න ඕන අය ඒ ඒ දහම් පාසල් වලින් ධර්මායතන වලින් ඉගන ගත්තාවේ. ආගම කියන්නේ තමන්ගේ පුද්ගලික දෙයක්.

    "දර්මය" විෂය නිර්දේශයෙනුත් ඉවත් කරන්න ඕන. ඇත්තටම ඉංග්‍රීසි මාධයෙන් විතරක් education system එක තිබ්බා නං හරි.

    මොකද සිංහලෙන් දෙමලෙන් ඉස්කෝලේ ගියාට වැඩක් නෑ campus එකේ ඉගන ගන්න වෙන්නේ art ඇරෙන්න English වලින් නේ නේ?

    එහෙම උනත් job කරන්න ගියාම company වල official environment එක තනිකරම තියෙනේ English වලින්! ඉතින්?
     
    Muslim Demala baudhdha iskola nathi karanna wagema Jathika Hela urumaya, Tamil arusi kachchi da mokakada eka, muslim congress wage aagam jaaathi mulika karagaththa pakshath thahanam karanna one. Prashna iwarane.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    හරි.. හරි දැන් රෝහිනියා උන් උන්ටම ගහගෙන.. ඉවරනේ කතාව.. උබයි මමයි මොකට මරාගන්නවද? මම කියන්නේ කතෝලික එකෙකුට අර උඩ කිව්ව ඉස්කෝලෙකට දැම්මකිද කියහන්කෝ.. බැහැනේ.. මාරිස්ටෙලා එකටත් බෞද්ද ළමයින්ව නොගන්නවා නෙමෙයි. නමුත් ප්‍රයෝරිටි දෙන්නේ කතෝලික ළමයින්ට. මොකද බෞද්ද උන්ව බුරුතු පිටින් ගත්තොත් ආයේ කතෝලික ළමයෙකුට යන්න ඉස්කෝලයක් නැහැ. අනික ඉස්කෝලේ ඇතුලට රිංග ගත්තට පස්සේ ට්‍රයි එක දෙන්නෙම ඉස්කෝලේ බෞද්ද කරන්න. එහෙම නැහැ කියන්න එපා.. දුනගහ බටේපොල.(ඔය මාරිස්ටෙලා එක ගාවින්ම යන පාරේ දිගටම ගියාම හම්බවෙන ගමක්, එළකිරි කුල්කසුන්ගේ ගම) මේ ගමේ පල්ලියෙන් මොන්ටිසෝරියක් කළා ගමේ ළමයින්ට. අන්තිමට පල්ලිය ඉඩමේ බුදුගෙයක් හදන්න ඕනා, එක අපේ අයිතිය කියලා රෙද්ද උස්සගෙන ආවේ අම්මලා ටික.. එහෙම හරිද කියපන්කො..

    Colombo wala thiyana hodama udaharanaya thamai SPM ( st Paul milagiriya) ada weddi bawdha pasalak