අපේ පාසල් වල සිංහල,දෙමළ ,මුස්ලිම් ,ක්රිස්තියානි හැමෝම ඉගන ගත්තා.........අපේ ගුරුවරු,විදුහල්පතිවරු කවදාවත් ළමයින්ගෙ ආගම ජාතිය බලලා ඉගැන්නුවෙ නැ හැමෝටම සම සේ ඉගැන්වූවා......අන්න ඒකයි අපේ පාසල් වල වෙනස..
කෙසේ නමුත් රටක් විදිහට ඉදිරියට යන්නනම් මොලේ තියෙන කතෝලික ,ක්රිස්තියානි සියලුම දෙනා මෙන්න මේ වගේ හරක්ගෙ කනට ගහලා හරි තේරුම් කර යුතුයි ......ළමයින්ට පොඩි කාලෙම ජාතිවාදය උගන්වන එක ළමයින්ගෙම පරිහානියට කාරණයක් බව