ඔව් දැන් කෝ සේනා හොයන්නත් නෑ ගානට උන්ගේ බෙහෙත් ගැහුවම උන් මැරෙනවා කිරිපිටි ජාවාරමත් ඔය වගේම තමයි ලංකාවේ කිරි ගොවියා නැති කරලා උන්ගෙ ජරාව විකුනනවාඋන්ගේ රටවල බොන්නේ ෆ්රෙශ් මිල්ක් කඩේක වත් කිරිපිටි නෑ
![]()
මේ දවස්වල පැලවත්ත, හයිලන්ඩ් හොයා ගන්න නෑ. රත්ති, ඇන්කර් වේලි වේලි තිබ්බා. දැන් කඩවල් වල උන් ස්ටොක් හංගනවා. එහෙමකරාම මිනිස්සුන්ට කිරිපිටී නැතිවෙනවා, ඊට පස්සේ මිනිස්සු කිරි බොන්න පුරුදු වෙලා නිසා ඕනි දෙයක් වෙච්චදෙන් කියලා ආයෙත් පිට රටින් ගේන මල ජරාව බොන්න ගන්නවා. ඕක තමයි අන්තිමට වෙන්නෙ. කලින් පාරකුත් ෆොන්ටෙරා එකට කේස් එකක් ආවා. ඒත් උන් ඒක කොහොම හරි යට ගැහුවනේ.
උන්ගේ රටවල බොන්නේ ෆ්රෙශ් මිල්ක් කඩේක වත් කිරිපිටි නෑ





