The Golden Decades of Sri Lanka 🇱🇰

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,925
    3,503
    113
    Pls wear a MASK

    ඇත්ත කියල තියනව . උපාලි කාර් වල එන්ජින් කැපෑසිටි එකේ වාහන ලංකාවෙ තහනම් කරල නීතියකුත් දැම්ම . උපාලි කාර් වලට කුශන් ගෙන්නන එක තහනම් කරා . එහෙමයි ඒ ව්‍යාපාරෙ වැට්ටුවෙ .

    අැත්ත.කියල ඵක පැත්තක වැරදි විතරක්.UNP උන් උපාසකයෝ කරල..:yes:උඹත් UNP නිසා අවුලක් නැහැ ඉතිං..:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    උබට හරියට රිදෙනව ඇති ඇත්ත කියනකොට . රිදෙන්න හරි ඇඩෙන්න හරි ඒක තමා ඇත්ත . හොදට ආදායම් උපයපු වතු ටික ජනසතු කරල අන්තිමට කනාටු පොල්ගස් එක්ක ඔහේ කැලේට ඇරිය . ඒ වියාපාරිකයො වැටුන සුපිරි වියාපාර මොල රට අතැරල ගියා . ඔක්කොම ජනසතු කරල තමන්ගෙ හෙන්චයියො පෝස්ටර් ගහන උන් පිරෙව්ව ඒවට . අන්තිමට අවශ්‍ය සේවකයො වගේ දෙගුනයක් විතර ඇතුලෙ කිසිම ආදායමක් නැතුව . උබට කොච්චර රිදුනත් එහෙම තමා උනේ . පුලුවන් නම් නෑ කියල ඔප්පු කරපන් .

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මේක සහතික ඇත්ත. මගෙ යාලුවෙක්ගෙ ෆැමිලි වත්තක් තිබුනා. අක්කර අසූගාණක්. ඒක ඒකාලෙ තිබ්බ හොඳම පොල් වතු වලින් එකක්. ඒතරම් ආදායම.ඒ තරං අස්වැන්න. ඒක රජය සතුකලා. පස්සෙ කාලෙක මෙයාල අවුරුදු තිහක්ද කොහෙද නඩු කියලා ආපහු ගත්තා වත්ත. ගන්න දෙයක් නෑ. දැං ටික ටික අමාරුවෙන් ආයෙ යථාතත්වයට පත්කරගන යනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Mewa maha wihilu katha..Srimavo BP ( British Petroleum) n Shell elawa gaththa janasathu karanaya namin..60's wala loke thibba main blue chip companies 2ka thamai BP n Shell ..ada api adala ilana foreign direct investment thamai eda BP n Shell ape rate karala thibbe..

    Api janasaathu kara gaman BP n Shell unge asian hub eka Singapore base kara..Singa apu first major foreign direct investment thamai ae..

    Oya thamai Srimavo n NM perera hapan kam
     
    ඕව කතා කරල වැඩක් නෑ බන් . මේවගෙ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ අපිත් උන් වගේ පොතක් පතක් කියවලම නෑ කියල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113

    ඕව කතා කරල වැඩක් නෑ බන් . මේවගෙ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ අපිත් උන් වගේ පොතක් පතක් කියවලම නෑ කියල

    Lanka n Venezuela ekama script ekakata kadagena watichcha ratawal 2kak..

    Ceylon kiyanne Coca cola walata wada parana international brand icon ekak mun rate nama wenas karala rata kujitha kara
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Lanka n Venezuela ekama script ekakata kadagena watichcha ratawal 2kak..

    Ceylon kiyanne Coca cola walata wada parana international brand icon ekak mun rate nama wenas karala rata kujitha kara

    එදා සිංහල භාශාව රාජ්‍ය භාශාව කරල සර් ජෝන් කොතලාවල ගෙදර ඇවිල්ල කිව්වලු බණ්ඩාරනායක හින්ද මන් ඒ අස්සන් කලේ මේ රටේ මලගමට කියල . :baffled::baffled::baffled::baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,925
    3,503
    113
    Pls wear a MASK
    උබට හරියට රිදෙනව ඇති ඇත්ත කියනකොට . රිදෙන්න හරි ඇඩෙන්න හරි ඒක තමා ඇත්ත . හොදට ආදායම් උපයපු වතු ටික ජනසතු කරල අන්තිමට කනාටු පොල්ගස් එක්ක ඔහේ කැලේට ඇරිය . ඒ වියාපාරිකයො වැටුන සුපිරි වියාපාර මොල රට අතැරල ගියා . ඔක්කොම ජනසතු කරල තමන්ගෙ හෙන්චයියො පෝස්ටර් ගහන උන් පිරෙව්ව ඒවට . අන්තිමට අවශ්‍ය සේවකයො වගේ දෙගුනයක් විතර ඇතුලෙ කිසිම ආදායමක් නැතුව . උබට කොච්චර රිදුනත් එහෙම තමා උනේ . පුලුවන් නම් නෑ කියල ඔප්පු කරපන් .

    ඉතිං මැට්ටෝ මම කිව්වද බොරු කියලා?මම කිව්වේ උෟ UNP උන් ගැන කිසිම වැරැද්දක් කියන්නේ නැතුව අනිත් උන් ගැන විතරක් කියපු නිසා..:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,925
    3,503
    113
    Pls wear a MASK

    Umba iskole gihillama nethda ban? :shocked:

    :rofl:ගොන් ජෙප්පො දන්නෙ උන්ගෙ වැරදි කියන කොට බුද්ධිය ගැන ප්‍රශ්න කරලා ෂේප් වෙලා මාරු වෙන්න.මම උඹ වගේ ලොන්ත ජෙප්පො ගැන හොඳට දන්නවා.,ගංජ කූරක් අැදල වරෙන් අපි කථා කරමු....:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,298
    8,405
    113
    රූකඩ රාජ්ජේ
    උබට හරියට රිදෙනව ඇති ඇත්ත කියනකොට . රිදෙන්න හරි ඇඩෙන්න හරි ඒක තමා ඇත්ත . හොදට ආදායම් උපයපු වතු ටික ජනසතු කරල අන්තිමට කනාටු පොල්ගස් එක්ක ඔහේ කැලේට ඇරිය . ඒ වියාපාරිකයො වැටුන සුපිරි වියාපාර මොල රට අතැරල ගියා . ඔක්කොම ජනසතු කරල තමන්ගෙ හෙන්චයියො පෝස්ටර් ගහන උන් පිරෙව්ව ඒවට . අන්තිමට අවශ්‍ය සේවකයො වගේ දෙගුනයක් විතර ඇතුලෙ කිසිම ආදායමක් නැතුව . උබට කොච්චර රිදුනත් එහෙම තමා උනේ . පුලුවන් නම් නෑ කියල ඔප්පු කරපන් .

    :rofl::rofl::rofl::rofl::rofl:

    දැන් ඉතින් නළුවෙක් නෙවෙයි ම්ප්ලයක රට පාලනය කරන නිසා සුපිරිමොල ටික ආයේ ලංකාවට එන ගමන් වෙන්න ඇති ඇත්තේ ......එක මොලයක් ඇවිත් බැංකුවටත් කෙලවලා ගියා... Rocat 90 කියල උබ කියන ජාතියේ සුපිරි UNP මොලයක් මේකෙත් හිටියා..උත් ආගිය අතක් නෑ... :lol::lol::lol::lol:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ...:D

    මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං මැට්ටෝ මම කිව්වද බොරු කියලා?මම කිව්වේ උෟ UNP උන් ගැන කිසිම වැරැද්දක් කියන්නේ නැතුව අනිත් උන් ගැන විතරක් කියපු නිසා..:P

    ඉතින් මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ ගෝල්ඩන් ඩෙකේඩ් එක ගැනනෙ :rofl::rofl::rofl::rofl: . ඒ කාලෙ වෙච්ච දේවල් මාතෘකාවට අදාලව මන් කිව්වෙ . අනේ මන්ද උබ :confused::confused::confused::confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.

    ස්තූතියි මහත්මයා අදහස් දැක්වීමට . ගොඩක් දුරට මේකෙ ඉන්නෙ 90 දශකයේ සහ ඊට පස්සෙ ඉපදුන අය . ඉතින් පරිණත නෑ දෙයක් තේරුම් ගැනීමට . කොහොම උනත් අපිට නැති අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි :yes::yes::yes::yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අැත්ත.කියල ඵක පැත්තක වැරදි විතරක්.UNP උන් උපාසකයෝ කරල..:yes:උඹත් UNP නිසා අවුලක් නැහැ ඉතිං..:D

    Originally Posted by ROCCO-X View Post
    ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ...

    මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.
    Edit/Delete Message Reply With Quote
     
    • Like
    Reactions: ThimalM™

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,364
    3,999
    113
    Past eka kiyawa kiyawa inna eka lanka we unge nam kalakanni puruddak.

    Mama nam dakinne puluwan un thamange monwa hari deyak/ product ekak krala jobs tikak denna puluwan nam, eka thama me ratata krnna pulwn lokuma de.

    I am a software company owner. 10 people work under me. I am totally happy what I am doing.
    We have good soil, only need courage.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Past eka kiyawa kiyawa inna eka lanka we unge nam kalakanni puruddak.

    Mama nam dakinne puluwan un thamange monwa hari deyak/ product ekak krala jobs tikak denna puluwan nam, eka thama me ratata krnna pulwn lokuma de.

    I am a software company owner. 10 people work under me. I am totally happy what I am doing.
    We have good soil, only need courage
    .

    good to know :love::love:.