තියෙන එකට ගත්තම උට ලාබයක් නෑනෙ බන්. ඒක නිසා ඌ මාකටින් පාරක් දානව අළුත් ඒවට විතරයි ගන්න පුළුවන් කියල. කලින් අර විනාඩි 1000 සිම් එකත් විකුණන උන් කිව්වෙ එහෙම තමයි.
මම 7788 (තිවංක) ගෙන් සිම් කීපයක්ම අරන් තියෙනවා. කිසිම අවුලක් නැහැ. විශ්වාසවන්ත පොරක්.
I will keep on buying connections from him.

4 direct connections and 10+ indirect connections to my friends. from 7788 
අඩෝ මම 2016 දී ගත්ත etisalat සිම් එකක් data ..කිසි අවුලක් නෑ මුගෙන්.ලගදිත් SLT 4g එකක් ගත්තා අපේ අම්මගේ නමට..අවුලක් නම් උනේ නැහැ.

7788 ගෙන් මං අවුරුදු 4කටත් එහා විතර ගත්ත එකක් තාම පාවිච්චි කරන්නෙ. දන්න එවුන්ටත් අරන් දීල තියනවා. කිසිම අවුලක් නැති ඒවගේම ඕනවෙලාවක ෆෝන් ආන්සර් කරල උදව් කරන පොරක්. හොඳ ස්ර්විස් එකක් දෙන හරියට බිස්නස් කරන පොරක්.![]()
මනුස්සය හොරෙක් නෙමේ අවුරුදු තුනක විතර ඉදන් මිනිහත් එක්ක ගනුදෙනු කරනව. කනෙක්ෂන් 50ක් 60ක් අරන් තියෙනවා.බිස්නස් වලට.මගේ වැඩ වලටත් ගොඩක් උදව් කරලා තියෙනවා.මොකක් හරි වැරදීමක් වෙන්න ඇති.
මම 7788 (තිවංක) ගෙන් සිම් කීපයක්ම අරන් තියෙනවා. කිසිම අවුලක් නැහැ. විශ්වාසවන්ත පොරක්.
mama mobitel couple package gaththa 2015 di thama weda aulak na kisima
2017 di gaththa SLT ekath aulak na. 7788 highly recommended
Mugen dialog tv / 4g connection aran thiyeno..kiwwa widiyatama wade kora.. trusted seller..hamoma 100% perfect na..
මගේ Bell 4G එකත් ගත්තේ 7788 තමයි... අවුලක් නෑ කිසිම. හොද විශ්වාසවන්ත කොල්ලෙක්...

7788 ගෙන් මං අවුරුදු 4කටත් එහා විතර ගත්ත එකක් තාම පාවිච්චි කරන්නෙ. දන්න එවුන්ටත් අරන් දීල තියනවා. කිසිම අවුලක් නැති ඒවගේම ඕනවෙලාවක ෆෝන් ආන්සර් කරල උදව් කරන පොරක්. හොඳ ස්ර්විස් එකක් දෙන හරියට බිස්නස් කරන පොරක්.![]()

7788 nam ehema awul porak nemei ban.
Mobitel eke company staff nemeine. E hinda porata dan thiyena numbers walata eka hadanna baruwa athi...
Me thread eka nisa mama me kalpana kara kara inne mage thiena ekata oka gannawada aluth ekakata yanawada kiyala.
Mokada thiyena eka prepaid ekak 2006 di wage gaththa. 200 ta wada recharge karama bill eka patta adui. Delowak athara inne.