adu na ban kiyana tharam
habei badu genuine. eka nisa baya nathiwa
ganin


Dubai Duty Free එකෙන් අඩුවට Smartphone එකක් ගන්න පුලුවන්ද ?
(ලංකාවේ යන ගානට වඩා අඩුවෙන්. warrenty ප්රශ්නයක් නෑ.)
දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන් මචන්. ලොකු උදව්වක් !
Thanks !!


ඩියිටි ෆ්රී එකෙන් ගන්න එපා බන්.... එලියෙන් අරන් එන්න කියපන්..... ගොඩාක් අඩුවට ගන්න පුලුවන්....![]()
එළියෙන් ගන්න හොඳ තැන් තියෙන්නේ මොනවද බන් ?



ඕනතරම් තියෙනවා.... ඇක්සියොම්, ශරාෆ් ඩීජී, කැරිෆෝර් ඔය ඕන එකක තියෙනවා.... තව බර්ඩුබායි වලින් ගන්නවනම් තවත් අඩුවට ගන්න පුලුවන්.....![]()