Dubai Duty Free අඩුවට Smartphone ???

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Dubai Duty Free එකෙන් අඩුවට Smartphone එකක් ගන්න පුලුවන්ද ?

    (ලංකාවේ යන ගානට වඩා අඩුවෙන්. warrenty ප්‍රශ්නයක් නෑ.)
    දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන් මචන්. ලොකු උදව්වක් !

    Thanks !!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    lankawe thamai phone aduma
    price compare karala baladdi india walata wada adui

    galaxy m series eka lankawe adui india walata wada
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Dubai Duty Free එකෙන් අඩුවට Smartphone එකක් ගන්න පුලුවන්ද ?

    (ලංකාවේ යන ගානට වඩා අඩුවෙන්. warrenty ප්‍රශ්නයක් නෑ.)
    දන්න කෙනෙක් හෙල්ප් එකක් දියන් මචන්. ලොකු උදව්වක් !

    Thanks !!

    ඩියිටි ෆ්‍රී එකෙන් ගන්න එපා බන්.... එලියෙන් අරන් එන්න කියපන්..... ගොඩාක් අඩුවට ගන්න පුලුවන්....:yes::yes:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඩියිටි ෆ්‍රී එකෙන් ගන්න එපා බන්.... එලියෙන් අරන් එන්න කියපන්..... ගොඩාක් අඩුවට ගන්න පුලුවන්....:yes::yes:

    එළියෙන් ගන්න හොඳ තැන් තියෙන්නේ මොනවද බන් ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එළියෙන් ගන්න හොඳ තැන් තියෙන්නේ මොනවද බන් ?

    ඕනතරම් තියෙනවා.... ඇක්සියොම්, ශරාෆ් ඩීජී, කැරිෆෝර් ඔය ඕන එකක තියෙනවා.... තව බර්ඩුබායි වලින් ගන්නවනම් තවත් අඩුවට ගන්න පුලුවන්.....:yes::yes::yes:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඕනතරම් තියෙනවා.... ඇක්සියොම්, ශරාෆ් ඩීජී, කැරිෆෝර් ඔය ඕන එකක තියෙනවා.... තව බර්ඩුබායි වලින් ගන්නවනම් තවත් අඩුවට ගන්න පුලුවන්.....:yes::yes::yes:

    Thanx Machan