SL budget vehicle tax 1500cc or above

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Premio එක 673 000 කින් Excise duty එක නිසා වැඩි වෙලා තියනව.. Axio එක 523 000 කින් Excise duty එක වැඩි වෙලා තියනව..

    නිශ්පාදන බද්ද (Production tax) කියන එකනම් කොහොමද වැඩි වෙන්නෙ කියල දන්නෙ නැහැ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    nyWqtwz_d.jpg
     
    • Like
    Reactions: sithija.h

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    CC ගානට calculate කරන්නෙ Excise duty එකනෙ, මුන් production tax කියල එකකුත් කිවුව නේද.. Tax දෙකම එකතු කරලද අලුත් price එක හදන්න ඕනි.. :confused:


    matath meka dana ganna one 1ka tax ekakda natham eka wenama tax ekak da kiyala ehema unoth 1mil wage wadi wenawa wahana.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    Premio එක 673 000 කින් Excise duty එක නිසා වැඩි වෙලා තියනව.. Axio එක 523 000 කින් Excise duty එක වැඩි වෙලා තියනව..

    නිශ්පාදන බද්ද (Production tax) කියන එකනම් කොහොමද වැඩි වෙන්නෙ කියල දන්නෙ නැහැ..

    Production tax danne hybrid walata and less than 1300cc petrol cars walata,:lol::lol::lol::lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    Ikman eke vehicle prices update wenawa,suba mohotthin balaganu menawi:lol::lol::lol:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මන් නම් ගත්තේ නැ බන් අපට මොන CIVIC ද :(

    ස්විෆ්ට් එක දැක්ක මං. දෙකේ මොකක්ද තියෙන වෙනස ඉතිං දෙකම ටබෝ 1000CC එන්ජින් හැච් නේ