Windows 10 ‌නොමිලේ Activate කරමු

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Windows 10 ‌නොමිලේ Activate කරමු

    Hi ‌කොල්ලනේ! අද ‌වෙනද දාන ‌ත්‍රෙඩ් වලට වඩා ‌වෙනස් විදිහෙ ත්‍රෙඩ් එකක් උඹලට දාන්න හිතුණ:P:P:P...අපිට Windows 10 පාවිච්චි කරන්න මාර උණක් ආවනේ ‌කොල්ලනේ 2015 විතර ඉදන්...Windows 10 නම් Windows 7 වගේ ‌නෙ‌මෙයි Activation එක ගැන ‌ගොඩක් සැලකිලිමත් විය යුතු ‌මෙහෙයුම් පද්ධතියක්නෙ මචංලා:oo::oo::oo:...අද මම උඹලට ‌ගෙනාවෙ උණුු උණුවෙන්ම Windows 10 පට්ට ‌ලෙහෙසියෙන් Activate කරගන්න ක්‍රමයක් ගැනයි...නිකන්ළ ‌මොකද බිල් අයියට 25000ක් ‌දෙන්නෙ...එළකිරියන්ස්ලා ‌මෙතනදි License key/Crack ‌වගේ ඒව භාවිතයක් නෑ...‌ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්...මුලින්ම මම පහළ දාල කියෙන Code එක Notepad එකට දාගන්න මචංලා...හරි හරි බන්...‌ලොකු සීන් එකක් නෑ...දැන් Save as කලික් කරලා Desktop එක හරි ඔිනෙ තැනක්
    Select කරලා Activation.cmd (මචං ‌මෙතනදි File extension එක .cmd කියල Save කරපං...File extension ගැන දන්නෙ නැත්තම් පහළම දාල ඇති බලපං...) කියලා Save කරන්න...ඔන්න දැන් මැජික් එක ‌පෙන්නන්න තමයි ලෑස්ති ‌වෙන්නේ...හා හා වැඩි ‌දෙයක් නෑ...Save කරපු ෆයිල් එක ඔිපන් කරල CMD එකේ Program එක Run ‌වෙලා ඉවර ඉවසපන්...හරි දැන් Activation Page එක Open කරල පුදුම ‌වෙයන්...

    මචං File extension කියල කියන්නෙ ඒ ෆයිල් එකේ වර්ගය...උදාහරණයක් විදිහට Mylogo.png කියන එකේ extension එක තමයි .png කියන්නෙ...උඹගෙ PC එකේ File extension ‌පෙන්නන්නෙ නැත්නම් File Explorer>View>File Name Extensions කියන එකේ ‌පොඩි ‌කොටුවට Tick එකක්(හරියක්) දාපන් මචං...(ක්ලික් කරපං...එකකොට හරි...)


    රෙප් බාරගනු ලැබේ;););)...

    සොරි ‌වේවා...කලින් ‌කෝඩ් එක වැරදුණා...‌මේකනම් 100%ක් වැඩ

    @echo off
    title Windows 10 ALL version activator&cls&echo ************************************&echo Supported products:&echo - Windows 10 Home&echo - Windows 10 Professional&echo - Windows 10 Enterprise, Enterprise LTSB&echo - Windows 10 Education&echo.&echo.&echo ************************************ &echo Windows 10 activation...
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk 3KHY7-WNT83-DGQKR-F7HPR-844BM >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk PVMJN-6DFY6-9CCP6-7BKTT-D3WVR >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk MH37W-N47XK-V7XM9-C7227-GCQG9 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk WNMTR-4C88C-JK8YV-HQ7T2-76DF9 >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ipk 2F77B-TNFGY-69QQF-B8YKP-D69TJ >nul
    echo ************************************ &echo.&echo.&set i=1
    :server
    if %i%==1 set KMS_Sev=kms.chinancce.com
    if %i%==2 set KMS_Sev=NextLevel.uk.to
    if %i%==3 set KMS_Sev=GuangPeng.uk.to
    if %i%==4 set KMS_Sev=AlwaysSmile.uk.to
    if %i%==5 set KMS_Sev=kms.chinancce.com
    if %i%==6 set KMS_Sev=kms.shuax.com
    if %i%==7 exit
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /skms %KMS_Sev% >nul
    cscript //nologo c:\windows\system32\slmgr.vbs /ato | find /i "successfully" && (echo.& ************************************ & echo. & choice /n /c YN /m "Do you want to restart your PC now [Y,N]?" & if errorlevel 2 exit) || (echo The connection to the server failed! Trying to connect to another one... & echo Please wait... & echo. & echo. & set /a i+=1 & goto server)
    shutdown.exe /r /t 00
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    $ 7.91 ගෙව්වා නම් Ebay එකෙන් ගන්න පුළුවන් Key එක Windows 7 , 10 දෙකම එකම මිලට තියෙනවා. Key එක විතරක් නමේ 32bit/64bit Iso Image එකත් දෙනවා. මම එහෙම දෙකම ගත්තා