
මිනිස්සු එනවා...... අපි ක්ලබ් එක කරන්නෙ
හයි ක්ලාස් එකෙන්.... ඔව් එකෙන්ම.....

ඒක මේ මීටප් වලට ආව අය දන්නවා.....

මෙම්බර්ස්ලාගෙන් සත පහක් ගන්නේ නැතුව මීටප් කරේ. තුන් වෙනි මීටප් එක කරා 100 කට ෆ්රී එන්ටරන්ස් දුන්නා..... හතරවෙනි මේ මීටප් එකේ 200 කට ෆ්රී එන්ටරන්ස් දුන්නා.....

ඊට වඩා කරන්න අමාරුයි...... නැත්නම් ක්ලබ් එකේ ඉන්න ඔක්කොම හරි ගෙන්වන්න පුලුවන්.....
මේකෙන් වෙන්නෙ මොනවද අහල තිබ්බනේ......
දේවල් කිහිපයක් කියන්නම්.....
වැගන් ආර් වලට තිබ්බ සර්විස් මාෆියා එක අපි නැති කරා...... ඔයිලුත් එක්ක අඩු ගානකට සර්විස් පැකේජ් එකක් දීලා...... !!
බෙල්ට් / ඇජස්ටර් / බ්රේක් ලයිනර් / ෆිල්ටර්ස් වගේ දේවල්ට තිබ්බ ගිනි ගණන් මාකට් එක අඩු කෙරෙව්වා......!!
මෙම්බර්ස් ලාගෙ කාර් එකට ඕන කරන වෙනත් උපකරණ (ස්පෙයා වීල් / කූලන්ට් / ක්ලීනින් අයිටම්ස්) වගේ දේවල් හොද බ්රෑන්ඩ් අඩුවට ගන්න ක්රම සැලැස්සුවා.....!!
ඔය වගේ තව ගොඩක් දේවල් කරා...... හැම දේම කරේ මෙම්බර්ලාගේ යහපත තකා....!!

ඉස්සරහට බොඩි පාට්ස් මිලත් අඩු කරල දෙනවා......!!




