මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොල ඌරො ඌරො, ඕක කියාපන් උඹේ කිරිබතාට. :P:P

    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.

    අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.

    උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.):D:D

    "බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.

    බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මුත් එක්ක තර්ක කරලා දිනන්න පුළුවන් කෙනෙක් නෑ...
    psychiatristට psychiatry උගන්නයි මූ..
    :lol:
    ගොන් තර්ක මිසක් හරි හමන් සුත්‍රයකින් බණක් කියන්නේ නැහැනේ. ඔක්කෝම උගේ ගොන් අත්තනෝමත කියන්නේ. පිස්සු හින්දා කවුරුත් වාදෙට යන්නේ නැහැ. උගේ සෙට් එක එහෙම ප්‍රශ්න අහන්න දෙන්නෙත් නැහැ, තග දාලා එලවනවා.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අර face to face youtube video එකේ කිරිබතාට දුවන්න දුන්න තර්ක ඔක්කොම හරිනේ බන්. පුළුවන් මෙන්ෂන් කරපන් වැරදි එක තර්කයක්.

    ඌරො ඌරො :D

    ගොන් තර්ක මිසක් හරි හමන් සුත්‍රයකින් බණක් කියන්නේ නැහැනේ. ඔක්කෝම උගේ ගොන් අත්තනෝමත කියන්නේ. පිස්සු හින්දා කවුරුත් වාදෙට යන්නේ නැහැ. උගේ සෙට් එක එහෙම ප්‍රශ්න අහන්න දෙන්නෙත් නැහැ, තග දාලා එලවනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් මේවා දාල නවත්වන්න පුළුවන් ගමනක් නැහැ මල්ලි. පටන් ගෙන තියෙන්නේ ලෙසටම. ඔයාල මේවා දාගෙන සතුටින් ඉන්නකෝ.

    :D:D බුදුන් වහන්සේ දේශනා කලා පඨවි ධාතුව මේ බුදු සසු විනාශ නොකරයි... වායෝ ධාතුව... etc.. . නමුත් මේ ශාසනෙයේම පහලවන හිස් පුරුෂයන් නිසා බුදු සසුන විනාස වනවා කියා.. ඔව් උඩ පැනපන්, කොහොමත් උඹට මාර චූන් ඇති, පල්ලියෙන් කීයක් ගෙව්වද?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වාද කරගන්න එපා බ්‍රෝ... උඹල රත්නපුරෙන් නැග්ගත්, හැටන්වලින් නැග්ගත් නගින්නේ ශී‍්‍ර පාදේ.... කඩල ගොට්ටක් කකා ආතල් එකට කන්ද නගිනවා වගේ උඹල මෙතන වාද කරන්නේ ආතල් එකට... උඹල උඹලගෙන්ම අහල බලපං උඹලා සැබෑ බෞද්ධයෝ ද කියල.... මම නං දැකල නෑ කතෝලික ඩබලක්, ඉස්ලාම් ඩබලක් එහෙම නැත්තං හින්දු ඩබලක් තමන්ගේ ආගම ගැන දෙපැත්තකට බෙදිල වාද කරනවා.... කහ සිවුරු නඩය වෙනමම වාද කරනවා... ශ‍්‍රාවක පිරිස වෙනමම වාද කරනවා... අනේ උඹල... අනුකම්පා හිතෙනවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත කතාව. ඔය බිහිවෙලා තියෙන්නේ විභාජ්ජවාද කියල සෙට් එකක්. නිවන වහල දිව්‍යලෝක ප්‍රොමෝට් කරගෙන සාසනේ ජීවිකාව කරගත්තු බුද්ධගෝෂ සෙට් එක.

    :D:D බුදුන් වහන්සේ දේශනා කලා පඨවි ධාතුව මේ බුදු සසු විනාශ නොකරයි... වායෝ ධාතුව... etc.. . නමුත් මේ ශාසනෙයේම පහලවන හිස් පුරුෂයන් නිසා බුදු සසුන විනාස වනවා කියා.. ඔව් උඩ පැනපන්, කොහොමත් උඹට මාර චූන් ඇති, පල්ලියෙන් කීයක් ගෙව්වද?

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව ඇත්ත. මම ඕකම ලිව්වා වෙන තැනක වෙනස් විදියට. මුන්ට ඕව තේරෙන්නේ නැහැ. මෝහෙන් මුලා වෙලා.

    වාද කරගන්න එපා බ්‍රෝ... උඹල රත්නපුරෙන් නැග්ගත්, හැටන්වලින් නැග්ගත් නගින්නේ ශී‍්‍ර පාදේ.... කඩල ගොට්ටක් කකා ආතල් එකට කන්ද නගිනවා වගේ උඹල මෙතන වාද කරන්නේ ආතල් එකට... උඹල උඹලගෙන්ම අහල බලපං උඹලා සැබෑ බෞද්ධයෝ ද කියල.... මම නං දැකල නෑ කතෝලික ඩබලක්, ඉස්ලාම් ඩබලක් එහෙම නැත්තං හින්දු ඩබලක් තමන්ගේ ආගම ගැන දෙපැත්තකට බෙදිල වාද කරනවා.... කහ සිවුරු නඩය වෙනමම වාද කරනවා... ශ‍්‍රාවක පිරිස වෙනමම වාද කරනවා... අනේ උඹල... අනුකම්පා හිතෙනවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ පරක්කුයි හාවඩ්. පෙරහැර ගිහින් ඉවරයි. උඹල හාන්සියි. වෙන ස්ට්‍රටජි එකකින් වරෙන්. :P
     
    Feb 9, 2019
    833
    64
    0
    හාමුදුරුවරු ලන්කට් අඳිනවද ? වැඩිය බර උස්සන්නෙ නැති නිසා ලංකට් අඳින්නැතුව ඇති නේද ? මට වෙලාවකට හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න හිතෙනනවා. :confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ පරක්කුයි හාවඩ්. පෙරහැර ගිහින් ඉවරයි. උඹල හාන්සියි. වෙන ස්ට්‍රටජි එකකින් වරෙන්. :P
    හා! එහෙම කලාම හරිද??

    :P:P:P:P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: උබල බැන බැනම ඉන්නෙනැතුව මේ හාමුදුරුවන්ගෙත් බනක් නිකමට අහල බලහන්කො, මටත් පෙන්නන්න බැරුව හිටියෙ අර ඉරාජ් උට්ටත් එක්ක music videoකරන සීන් එකට පස්සෙ, ඒත් අර ලගදි මොකක්ද පට්ට expensive brandඑකකින් පිරිකර දීපු සීන් එකේvideoඑකක් බලල මමත් මේ හාමුදුරුවන්ගෙ බනක් ඇහුව, උබලත් බැන බැනම ඉන්නෙ නැතුව නිකමට මේ කියන බනක් අහල බලහන්කො, තාර්කිකව හිතුවොත් මේ හාමුදුරුවොත් වැරද්දක් නෙමි කියන්නෙ :yes:

    ගොනෝ! ඕකගේ අපත බණ අහපු නිසා තමයි බය නැතුව කියන්නේ ඌට පිස්සු කියලා. උඹ හිතනවද උබට එලකිරි වගේ තේරෙන්න කියන සරල බණ තමයි බන කියලා අනේ උඹලා වගේ පව් කාරයෝ..

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.

    අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.

    උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.):D:D

    "බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.

    බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:
    මට මේ වෙලාවේ ලොකු පොස්ට් එකක් දාන්න බෑ. වටේ යන්නේ නැතිව කොනකින් පටන්ගමු.
    මේක කියපන්කෝ බුදුහාමුදුරුවෝ වර්තමානේ ඉපදුනානන් ධර්මදේෂණයට රේඩියෝ එකට, ටීවී එකට එන්නේ නැද්ද? වෙනම යූටියුබ් චැනල් එකක් තියාගන්නේ නැද්ද? ස්කයිප් වට්ස් ඇප් යූස් කරන්නේ නැද්ද? ධර්ම ප්‍රචාරයට ප්ලේන් එකේ යන්නේ නැද්ද? කට්ටිය සෙල්ෆි ගහල FB දාන්නේ නැද්ද? එදාට වඩා ලොකු ප්‍රමාණයක් නිවන් දකින්නේ නැද්ද?මම මේ නිකන් අහන්නේ. :confused::confused:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මට මේ වෙලාවේ ලොකු පොස්ට් එකක් දාන්න බෑ. වටේ යන්නේ නැතිව කොනකින් පටන්ගමු.
    මේක කියපන්කෝ බුදුහාමුදුරුවෝ වර්තමානේ ඉපදුනානන් ධර්මදේෂණයට රේඩියෝ එකට, ටීවී එකට එන්නේ නැද්ද? වෙනම යූටියුබ් චැනල් එකක් තියාගන්නේ නැද්ද? ස්කයිප් වට්ස් ඇප් යූස් කරන්නේ නැද්ද? ධර්ම ප්‍රචාරයට ප්ලේන් එකේ යන්නේ නැද්ද? කට්ටිය සෙල්ෆි ගහල FB දාන්නේ නැද්ද? එදාට වඩා ලොකු ප්‍රමාණයක් නිවන් දකින්නේ නැද්ද?මම මේ නිකන් අහන්නේ. :confused::confused:

    :rofl::rofl::rofl::rofl::rofl:

    Dude! I rest my case! :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජේතවනාරාමය

    ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකින් වට වූ භූමිය අතීත සැවැත් නුවර සහ ජේතවනාරාමය අයත් භූමියයි.
    සැවැත් නුවර

    මෙනැන් සිට මධ්‍ය ඉංදියාව පුරා ඇවිදිමින් තවත් වසර 45 ක් දහමි දේශනාකළ සේක. ඒ අතර කාලයෙන් වැඩිම ප්‍රමානයක් ගතකර ඇත්තේ සැවැත් නුවරයි. ප්‍රසේනජිත් කොසොල් රජුගේ අගනුවර වූයේද සැවැත් නුවරයි. එහි ජේතවනාරාමය -පූර්වාරාමය -‍ජීවකගේ අඹ අයන ඇතුළු බොහෝ ස්ථන අන්තර්ගතය. කොසොල් රජුගේ පුත් ජේත කුමරාගේ උයන පුරා කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ඇත.:shocked: භාරැත් චෛත්‍ය කැටයමි පුවරැවකද මහපොළො‍ෙව කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ආරාමය කරවා පූජා කිරීම කැටයමි කර ඇත. කහවුණු 18 කෝටියක් :love::love:වැය කර තැනූ මෙහි සැලැස්ම හා උපදෙස් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේය. රජගහ නුවර වැඩ සිටි බුදුන් වහන්සේ යොදුන් හතලිස් පහක්ගෙවා, බුද්ධත්වයෙන් තුන්වන වස ක්‍රි.පූ. 528 දී ජේතවනාරාමය බුදුන් වහන්සේට පූජා කර ඇත. මංගල සූත්‍රය - පරාභව සූත්‍රය - වසල සූත්‍රය ඇතුළු සිය ගනනක් සූත්‍ර ආරමිභ වන්නේ ඒවා දේශනා කළ ස්ථානය පිළිබදව මෙලෙස අවධාරණය කිරීමෙනි. “ඒවං ‍ෙම සුතං සමයං ජේතවනං විහරති භගවතා............” මෙකී දේශනා දෙවා වදාළා වූ ජේතවනාරාමය සහ සැවැත් නුවරද හදුනාගෙන ඇත. ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසලක සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකි. බෞද්ධ සාහිත්‍ය විස්තර අනුව මෙම පවුරෙන් වටව ඇත්තේ අතීත සැවැත් නුවරයි. නගරයේ දකුණු දොරටුව පැත්තේ විශාල ආරාමයකි. එහි ප්‍රධාන ශාලාවෙ තිබී ශිලා ලේකනයක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
    “ගන්ධකූටි........ ජේතවනය අනාථපිණ්ඩිකයන් විසින්, කෝටි ගනන් ධනය වැයකර ක්ෂේම වූ නිවන් ප්‍රතිලාභ පිණිස දානය කරනු ලැ‍ෙබි......”
    මෙය ඉංදියාවේ කියවා ඇති පැරණිම ශිලා ලේඛණයයි. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර දකුණු දොරටුව පැත්තේ ජේතවනාරාමය පිහිටා තිබී ඇත. හමු වූ නගරය සැවැත් නුවර නමි එහි, දකුණු දොරටුව පැත්තේ “ජේතවනය” ලෙස හැදින් වූ ආගමික ගොඩනැගිල්ල පැහැදිළිවම බුදුන් වහන්නසේට අනාථපිණ්ඩිකස්ස සිටුතුමා පූජා කළ ජේතවනාරාමයම විය යුතුය. ශිලා ලේඛණයේ මුලින්ම “ගන්ධකූටි” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වැඩසිටි ගදකිළිය විය යුතුය. මෙහි අඩි 115 × 86 ප්‍රමානයේ මහා ශාලාව දමිසභා මණ්ඩපයය. එයට ආලද්ධ කළ අඩි 8×8 ප්‍රමානයේ කුඩා කුටිය බුදුන් වහන්සේ වැඩ වාසය කළ ගදකිළියයි. වැඩිම සූත්‍ර ගනනාවක් ජාතක කතා ගනනාවක් දේශනා කර ඇත්තේ ජේතවනාරාමයේ දීය. ඒ ජේතවනාරාමයේ දොරටුව අසල අදත් දැකිය හැකි අනෙක් අගනාම දෙය වන්නේ ආනන්ද බෝධියයි. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ නොමැති අවස්ථාවල සැදැහැවතුන්ට වැද පුදා ගැනීමට ශ්‍රීමා බෝධි අංකුරයකින් සිට වූ :baffled:ආනන්ද බෝධිය වසර දෙදහස් පන්සීයක් පුරා සුරක්ෂිතව තිබීම භාග්‍යකි. මේ අසල ඇති අනෙක් ආරාමය වන්නේ භික්ෂුණින් වහන්සේලාට කොසොල් රජතුමා පූජා කළ රාජකාරාමයයි. ප්‍රජාපතී, වීශාඛා, ‍‍ෙ ඛීමා, රාහුල මාතා වැනි භික්ෂුණින් වහන්සේලා එදා වැඩ වාසය කළේ මෙම රාජකාරාමයේය. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර නැගෙනහිර දොරටුව පැත්තේ විශාකාව පූජා කළ පූර්වාරාමය තිබී ඇත. සත්‍ය ලෙසින්ම නගර පවුරේ නැගෙනහිර දොරටුව පැත්තේ තවත් විහාරයක අවශේෂ හමුවිය. එය පූර්වාරාමය විය යුතුය. මේ අනුව, සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය-පූර්වාරාමය-වෙළුවනාරාමය-‍ජීවකගේ අඹ අයන ඇතුළු සියළු ගොඩනැගිලි නූතන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල පිහිටා ඇත.

    20190308-dyfx-39kb.jpg
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත. උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක. ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.

    Machan loku salli karayo me hamuduruwanta pooja karanne luxury items nan ewa pawichchi karana eka waradak na dharmaye hetiyata. Me hamuduruwo luxury dewal minissungen illala gannawa nan eka weradi.

    Budu hamudurwo Kosol rajathumage daneth pili gatha. Duppath minissunge daneth piligatha. Hariyatama nodena hamuduruwarunta baninna epa. Umba pawak karaganne.