බොල ඌරො ඌරො, ඕක කියාපන් උඹේ කිරිබතාට. 



උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.
අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.
උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.)
"බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.
බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න.



උබල බැන බැනම ඉන්නෙනැතුව මේ හාමුදුරුවන්ගෙත් බනක් නිකමට අහල බලහන්කො, මටත් පෙන්නන්න බැරුව හිටියෙ අර ඉරාජ් උට්ටත් එක්ක music videoකරන සීන් එකට පස්සෙ, ඒත් අර ලගදි මොකක්ද පට්ට expensive brandඑකකින් පිරිකර දීපු සීන් එකේvideoඑකක් බලල මමත් මේ හාමුදුරුවන්ගෙ බනක් ඇහුව, උබලත් බැන බැනම ඉන්නෙ නැතුව නිකමට මේ කියන බනක් අහල බලහන්කො, තාර්කිකව හිතුවොත් මේ හාමුදුරුවොත් වැරද්දක් නෙමි කියන්නෙ 

භාරැත් චෛත්‍ය කැටයමි පුවරැවකද මහපොළොෙව කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ගෙන ආරාමය කරවා පූජා කිරීම කැටයමි කර ඇත. කහවුණු 18 කෝටියක් 
ආනන්ද බෝධිය වසර දෙදහස් පන්සීයක් පුරා සුරක්ෂිතව තිබීම භාග්‍යකි. මේ අසල ඇති අනෙක් ආරාමය වන්නේ භික්ෂුණින් වහන්සේලාට කොසොල් රජතුමා පූජා කළ රාජකාරාමයයි. ප්‍රජාපතී, වීශාඛා, ෙ ඛීමා, රාහුල මාතා වැනි භික්ෂුණින් වහන්සේලා එදා වැඩ වාසය කළේ මෙම රාජකාරාමයේය. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර නැගෙනහිර දොරටුව පැත්තේ විශාකාව පූජා කළ පූර්වාරාමය තිබී ඇත. සත්‍ය ලෙසින්ම නගර පවුරේ නැගෙනහිර දොරටුව පැත්තේ තවත් විහාරයක අවශේෂ හමුවිය. එය පූර්වාරාමය විය යුතුය. මේ අනුව, සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය-පූර්වාරාමය-වෙළුවනාරාමය-ජීවකගේ අඹ අයන ඇතුළු සියළු ගොඩනැගිලි නූතන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල පිහිටා ඇත.