කාර් එකේ ලොකු දේවල් තියා පොඩි දේවල්වත් දැන් කරන්න බැරිලු පුටා පරිස්සමින්

රිලැක්ස් වෙන්න කිව්වේ කෙල්ලට බොකක් චාජ් උනාම දාන්න යන්න තැනක්ද මචං?

ඒ මොකද බන්, ලීගල් කේස් ද?![]()

අපෝ මූසලයිනෙ බන්
පොට් එකක් කියපන්.

බොකක් චාජ් වෙනවා තරං සීරියස් සීන් එකක් තව තියෙනවද? දැන් හිතපන් උබ කෙල්ල එක්ක ඔතන ඇවිත් ඉද්දි කෙල්ලට බොක චාර්ජ් වෙලා පඩ ඇර ඇර ඉන්නකොට කොහොමද ?සිරීයස් සීන් එකක් බන්.. තේරුම් ගනින්.![]()

මූසල වුනාට මරු බං. බොරැල්ල කනත්ත වුනත් අවුලක් නෑ මං ඒකට නං ගිහිං නෑ ගම් වල කැලේ වැවිච්ච ගොඩේ කනතු වලට විතරයි ගිහිං තියෙන්නෙ. කැලේ සුද්ද කරනකොට සොහොන් කොත් හම්බවෙනව ලමයි මැරුණ ඒව එහෙම. මාර ලස්සනට හදල. හෙන කොලිටි ෆොටෝ හිට තියෙනව. මැරුණ කෙනා කොච්චර මතක් වෙයි කියල හිතාගෙනද හදන්න ඇත්තෙ ඒත් දැන් ඒ මනුස්සයගෙ ගෙදර අයට එච්චර ලස්සනට හදපු සොහොන් කොත බලන්නවත් එන්නෙ නෑ කියල මතක් වෙද්දි මාර අමුතු හැඟීමක් දැනෙනව![]()

සොහොන් පැත්ත පලාතෙ යන්න හිතෙන්නේ නෑ මටනම්. මම හොල්මන් විශ්වාස කරන්නෙ නැහැ ඒත් මහ මූසලයි![]()
මාත් කාර් එකේ පිටි පස්සේ සීට් එකේ කෙල්ලක් එක්ක, නුගේගොඩ වේට් පාර්ක් එකේ ජිගිජිගියක් දාගෙන ඉන්නකොට පොලිස් සොන්නයෝ දෙන්නෙක් ආවා ලයින් දෙන්න. මම උන් දෙන්නට අමතලා ආවා එන්න.ඔව්. කාර් එකේ සෙල්ලම් දැම්මොත් උසාවි දාලා දඩ ගහනවලු බං. මාත් කෙල්ල එක්ක ආතල් ගන්නවා කාර් එකේ. ලගදි දැනගත්තෙ![]()
ඔහොම කියන අය තමා මුලිංම කනතු වල පදිංචියට යන්නෙ![]()