කෙල්ලත් එක්ක යන්න තැනක්

FCID

Junior member
  • Sep 11, 2016
    50
    26
    18
    කෙල්ලත් එක්ක යන්න තැනක්

    Galle face අවට කෙල්ලත් එක්ක කාර් එකේ ලොකු ලොකු දේවල් නැතුව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තැනක් කියපල්ලකො..:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාර් එකේ ලොකු දේවල් තියා පොඩි දේවල්වත් දැන් කරන්න බැරිලු පුටා පරිස්සමින්
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    රිලැක්ස් වෙන්න කිව්වේ කෙල්ලට බොකක් චාජ් උනාම දාන්න යන්න තැනක්ද මචං?
     
    FCID

    Junior member
  • Sep 11, 2016
    50
    26
    18
    කාර් එකේ ලොකු දේවල් තියා පොඩි දේවල්වත් දැන් කරන්න බැරිලු පුටා පරිස්සමින්

    ඒ මොකද බන්, ලීගල් කේස් ද? :eek:
     
    FCID

    Junior member
  • Sep 11, 2016
    50
    26
    18
    රිලැක්ස් වෙන්න කිව්වේ කෙල්ලට බොකක් චාජ් උනාම දාන්න යන්න තැනක්ද මචං?

    සිරීයස් සීන් එකක් බන්.. තේරුම් ගනින්.:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ මොකද බන්, ලීගල් කේස් ද? :eek:

    ඔව්. කාර් එකේ සෙල්ලම් දැම්මොත් උසාවි දාලා දඩ ගහනවලු බං. මාත් කෙල්ල එක්ක ආතල් ගන්නවා කාර් එකේ. ලගදි දැනගත්තෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ මූසලයිනෙ බන්

    පොට් එකක් කියපන්.

    මූසල වුනාට මරු බං. බොරැල්ල කනත්ත වුනත් අවුලක් නෑ මං ඒකට නං ගිහිං නෑ ගම් වල කැලේ වැවිච්ච ගොඩේ කනතු වලට විතරයි ගිහිං තියෙන්නෙ. කැලේ සුද්ද කරනකොට සොහොන් කොත් හම්බවෙනව ලමයි මැරුණ ඒව එහෙම. මාර ලස්සනට හදල. හෙන කොලිටි ෆොටෝ හිට තියෙනව. මැරුණ කෙනා කොච්චර මතක් වෙයි කියල හිතාගෙනද හදන්න ඇත්තෙ ඒත් දැන් ඒ මනුස්සයගෙ ගෙදර අයට එච්චර ලස්සනට හදපු සොහොන් කොත බලන්නවත් එන්නෙ නෑ කියල මතක් වෙද්දි මාර අමුතු හැඟීමක් දැනෙනව :sorry:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    සිරීයස් සීන් එකක් බන්.. තේරුම් ගනින්.:(
    බොකක් චාජ් වෙනවා තරං සීරියස් සීන් එකක් තව තියෙනවද? දැන් හිතපන් උබ කෙල්ල එක්ක ඔතන ඇවිත් ඉද්දි කෙල්ලට බොක චාර්ජ් වෙලා පඩ ඇර ඇර ඉන්නකොට කොහොමද ? :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මූසල වුනාට මරු බං. බොරැල්ල කනත්ත වුනත් අවුලක් නෑ මං ඒකට නං ගිහිං නෑ ගම් වල කැලේ වැවිච්ච ගොඩේ කනතු වලට විතරයි ගිහිං තියෙන්නෙ. කැලේ සුද්ද කරනකොට සොහොන් කොත් හම්බවෙනව ලමයි මැරුණ ඒව එහෙම. මාර ලස්සනට හදල. හෙන කොලිටි ෆොටෝ හිට තියෙනව. මැරුණ කෙනා කොච්චර මතක් වෙයි කියල හිතාගෙනද හදන්න ඇත්තෙ ඒත් දැන් ඒ මනුස්සයගෙ ගෙදර අයට එච්චර ලස්සනට හදපු සොහොන් කොත බලන්නවත් එන්නෙ නෑ කියල මතක් වෙද්දි මාර අමුතු හැඟීමක් දැනෙනව :sorry:

    සොහොන් පැත්ත පලාතෙ යන්න හිතෙන්නේ නෑ මටනම්. මම හොල්මන් විශ්වාස කරන්නෙ නැහැ ඒත් මහ මූසලයි :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොහොන් පැත්ත පලාතෙ යන්න හිතෙන්නේ නෑ මටනම්. මම හොල්මන් විශ්වාස කරන්නෙ නැහැ ඒත් මහ මූසලයි :dull:

    ඔහොම කියන අය තමා මුලිංම කනතු වල පදිංචියට යන්නෙ :baffled:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඔව්. කාර් එකේ සෙල්ලම් දැම්මොත් උසාවි දාලා දඩ ගහනවලු බං. මාත් කෙල්ල එක්ක ආතල් ගන්නවා කාර් එකේ. ලගදි දැනගත්තෙ :(
    මාත් කාර් එකේ පිටි පස්සේ සීට් එකේ කෙල්ලක් එක්ක, නුගේගොඩ වේට්‌ පාර්ක්‌ එකේ ජිගිජිගියක් දාගෙන ඉන්නකොට පොලිස් සොන්නයෝ දෙන්නෙක් ආවා ලයින් දෙන්න. මම උන් දෙන්නට අමතලා ආවා එන්න.
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මූසල වුනාට මරු බං. බොරැල්ල කනත්ත වුනත් අවුලක් නෑ මං ඒකට නං ගිහිං නෑ ගම් වල කැලේ වැවිච්ච ගොඩේ කනතු වලට විතරයි ගිහිං තියෙන්නෙ. කැලේ සුද්ද කරනකොට සොහොන් කොත් හම්බවෙනව ලමයි මැරුණ ඒව එහෙම. මාර ලස්සනට හදල. හෙන කොලිටි ෆොටෝ හිට තියෙනව. මැරුණ කෙනා කොච්චර මතක් වෙයි කියල හිතාගෙනද හදන්න ඇත්තෙ ඒත් දැන් ඒ මනුස්සයගෙ ගෙදර අයට එච්චර ලස්සනට හදපු සොහොන් කොත බලන්නවත් එන්නෙ නෑ කියල මතක් වෙද්දි මාර අමුතු හැඟීමක් දැනෙනව :sorry:

    උබත් මැරුණම පවුලේ අය උබව වලේ දාලා සොහොනක් හදලා දවසක් දෙකක් වැළපෙයි. ඊට පස්සේ ආයේ සොහොන පළාතේ යන එකක් නැහැ. උබව වලේ දාන අයත් යම් දිනක මේ පොළොවේම අවසන් ගමන යයි. සියලු ජිවිත මරණයෙන් අවසන් වේ....:yes: