යන්නෙ ඉතින් ආයෙ එන්න නෙමෙයි![]()

උබත් මැරුණම පවුලේ අය උබව වලේ දාලා සොහොනක් හදලා දවසක් දෙකක් වැළපෙයි. ඊට පස්සේ ආයේ සොහොන පළාතේ යන එකක් නැහැ. උබව වලේ දාන අයත් යම් දිනක මේ පොළොවේම අවසන් ගමන යයි. සියලු ජිවිත මරණයෙන් අවසන් වේ....![]()
generations දෙකක් ගියාට පස්සෙ මෙහෙම කෙනෙක් හිටිය කියලවත් කවුරුත් දන්නැතුව යනව


උකනව දාල..


