මේ කියන්න යන්නේ ලංකාවේ යුධ සමයේ චරිතයක් ගැනයි. මෙයා ආමි එකෙක් .එක යුනිට් එකක පට්ටම නිර්භීත පොරක් ගැන.
මෙයාගේ සහෝදරයා පට්ටම උගතෙක්,වැඩ කලේ රජයේ .
88-89 ඉස්සුවා JVP එකෙන් හේතුව මෙයා ආමි එකේ,අයියා රාජ්ය සේවය. කොහොම හරි මරන්ඩ යද්දී අයියා පැනගත්තා.අයියා අඳුරගත්තා ,මරන්න ගේම ගහපු JVP නායකයා. සති 2 යි. අරූගේ බෙල්ල කපලා ඔලුව , අයියගේ ගෙදර වැටේ ගහලා ගිහින්.නෑදෑ සොහොයුරා ඉස්සුවා ලකී අල්ගමගේ අළුගෝසුවන්, මෙයා බෝම්බයක් අරන් ගියා , පින් එකේ ලොක් එක ඇරගෙන. මල්ලී දුන් නැත්නම් ලකියා මරන්න බලාගෙන. මල්ලී බේරලා දුන්නා.ඊට පස්සේ මෙයා OP ගියා 8 කන්ඩායමක් එක්ක. කොටින්ගේ බිම් බොම්බෙකට අහුවෙලා ලොරිය පිපිරුවා, මෙයාට සිහිය එද්දී කට්ටිය තුවාල වෙලා, කීප දෙනෙක් මැරිලා...ආපු කොටි 20 කට විතර තනිවම RPG/LMG වෙඩි තියලා කට්ටියත් අරන් මෙයා වාහනේ අරන් ඇවිත් තියෙන්නේ රිම් එකෙන්. ඊට පස්සේ 16 කන්ඩායමක් එක්ක ඇටෑක් එකකට ගිහින් පණ පිටින් ආවේ මෙයා විතරයි.ආපු ගමන් අණ දෙන නිළදාරියාගේ කටට වෙඩි තිබ්බා. ,( ඌ කොටපු දෙමළ ගෑණියෙකුට , පහුවදා ඔප් එක ගැන කියලා , කොටිරෙඩි වෙලා ඉඳලා,ක්ලේමෝ ගහලා. ඊට පස්සේ මෙයා ගල් පල්ලි ( ආමි හිරේ ) . එතන ඉන්න කොට ගෙනාපු ආමි කොල්ලෙක්ට Millitary Police ගහලා මරලා . මෙයා කොහොම හරි සිර ගෙයින් පැනලා අර ආමි කොල්ලා මරපු 4 දෙනාම මැරුවා....ඔක්කොම කෙස් යට ගිහින් මෑන් ව ගෙන්නුවා කොළඹ කොටි අල්ලන්න , බුද්ධි අංශයට දාලා...ඉතුරු ඒවත් ලියන්නම් පස්සේ..