ලංකාවේ serial killer ල....

Svns

Member
Mar 6, 2019
177
18
0
ඒ කියන්නේ එකම වෙලාවෙ තැන් කිහිපයක මිනීමරන්න පුලුවන් උන්ට :oo:

ඇප් එකකින් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් බෝම්බ ටිකක් සෙට් කරා නං ඕක සිම්පල්නේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලුවන්ටත් පුලුවන්

    :yes: එත් උන් මරන්නේ ආතල් එකට නෙමෙයි නේ.. මොකක් හරි දේශපාලන අරමුණක් වෙනුවෙන්
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    :yes: එත් උන් මරන්නේ ආතල් එකට නෙමෙයි නේ.. මොකක් හරි දේශපාලන අරමුණක් වෙනුවෙන්
    උබට උබේ පරණ කෙල්ලව මරන්න චාන්ස් එකක් අවොත් උබ ඒක කරනවද? උබ ඒක කර කියලා කවදාවත් එලි වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරපං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට උබේ පරණ කෙල්ලව මරන්න චාන්ස් එකක් අවොත් උබ ඒක කරනවද? උබ ඒක කර කියලා කවදාවත් එලි වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරපං.

    predistination movie එකේ පටන් ගන්න quote වගේ...:lol:

    “What if I could put him in front of you, the man that ruined your life? If I could guarantee that you'd get away with it, would you kill him?”

    වෙලාවකට එහෙමත් හිතෙනවා බං...
    මම හිතන්නේ බුට් කන ඕන එකෙක්ට ඒ සිතුවිල්ල එනවා ඇති..
     
    එහෙම චාන්ස් එකක් අවොත් උබ මොකද කරන්නේ? ඉස්සෙල්ලම කෙල්ලගේ බෙල්ලට පිහියෙන් ඇනලා විසිවෙන ලේ බොනවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම චාන්ස් එකක් අවොත් උබ මොකද කරන්නේ? ඉස්සෙල්ලම කෙල්ලගේ බෙල්ලට පිහියෙන් ඇනලා විසිවෙන ලේ බොනවද?

    ලේ බොන්න ආසාවක් නෑ යකෝ! උබ හිතුවද මම වැම්පයර් කෙනෙක් කියල... :eek:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ලේ බොන්න ආසාවක් නෑ යකෝ! උබ හිතුවද මම වැම්පයර් කෙනෙක් කියල... :eek:
    එහෙනං උබ කොහොමද ඒකි මරන්නේ? ඉස්සෙල්ලම මොකක්ද කරන්නේ? පිහියෙන් අනිනවද? නැත්තං මොකද කරන්නේ?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නීතියක් නැත්නම් කව්රුත් judge කරන් නැත්නම් ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපේ එලියට එනවා :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං උබ කොහොමද ඒකි මරන්නේ? ඉස්සෙල්ලම මොකක්ද කරන්නේ? පිහියෙන් අනිනවද? නැත්තං මොකද කරන්නේ?

    නීතියක් නැත්නම් කව්රුත් judge කරන් නැත්නම් ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපේ එලියට එනවා :)

    තමන්ට කැරි වැඩක් උනාම කරපු එකාට return එකක් දෙන්න ඕනෑම කෙනෙක්ට අසාවක් එනවා...
    එත් අපිට තියන moral ,ethical ,legal , traditional සිමා නිසා අපි ඒවා කරන්නේ නෑ..

    එතැන වෙන්නේ බැලන්ස් කිරීමක්...
    අර සිමා වලට වඩා ආවේගය බාලවත් එකා පිහියක් අරං ගිහිල්ල අනිනව
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් අහල දැකල තියන විදිහට දාම මිනීමරුවෝ අමුතුම විදිහට හිතන අමුතුම මිනීමරුවෝ සෝඩියැක් එකේ වගේ. ලංකාවේ එච්චර හිතලා මීනිමරණ උන් නැතුව ඇති. ශනික කෝපයට කාගෙ හරි දෙයක් ගන්න කඩුවෙන් හරි උන්ඩෙන් හරි ශනික ගේම දෙනවා විතරයි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    තමන්ට කැරි වැඩක් උනාම කරපු එකාට return එකක් දෙන්න ඕනෑම කෙනෙක්ට අසාවක් එනවා...
    එත් අපිට තියන moral ,ethical ,legal , traditional සිමා නිසා අපි ඒවා කරන්නේ නෑ..

    එතැන වෙන්නේ බැලන්ස් කිරීමක්...
    අර සිමා වලට වඩා ආවේගය බාලවත් එකා පිහියක් අරං ගිහිල්ල අනිනව

    :yes::yes:

    serial killers නැතුවට මොකෝ ඕන තරන් මිනීමරුවෝ නම් මෙහේ ඉන්නවා :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    මේ කියන්න යන්නේ ලංකාවේ යුධ සමයේ චරිතයක් ගැනයි. මෙයා ආමි එකෙක් .එක යුනිට් එකක පට්ටම නිර්භීත පොරක් ගැන.

    මෙයාගේ සහෝදරයා පට්ටම උගතෙක්,වැඩ කලේ රජයේ .
    88-89 ඉස්සුවා JVP එකෙන් හේතුව මෙයා ආමි එකේ,අයියා රාජ්‍ය සේවය. කොහොම හරි මරන්ඩ යද්දී අයියා පැනගත්තා.අයියා අඳුරගත්තා ,මරන්න ගේම ගහපු JVP නායකයා. සති 2 යි. අරූගේ බෙල්ල කපලා ඔලුව , අයියගේ ගෙදර වැටේ ගහලා ගිහින්.නෑදෑ සොහොයුරා ඉස්සුවා ලකී අල්ගමගේ අළුගෝසුවන්, මෙයා බෝම්බයක් අරන් ගියා , පින් එකේ ලොක් එක ඇරගෙන. මල්ලී දුන් නැත්නම් ලකියා මරන්න බලාගෙන. මල්ලී බේරලා දුන්නා.ඊට පස්සේ මෙයා OP ගියා 8 කන්ඩායමක් එක්ක. කොටින්ගේ බිම් බොම්බෙකට අහුවෙලා ලොරිය පිපිරුවා, මෙයාට සිහිය එද්දී කට්ටිය තුවාල වෙලා, කීප දෙනෙක් මැරිලා...ආපු කොටි 20 කට විතර තනිවම RPG/LMG වෙඩි තියලා කට්ටියත් අරන් මෙයා වාහනේ අරන් ඇවිත් තියෙන්නේ රිම් එකෙන්. ඊට පස්සේ 16 කන්ඩායමක් එක්ක ඇටෑක් එකකට ගිහින් පණ පිටින් ආවේ මෙයා විතරයි.ආපු ගමන් අණ දෙන නිළදාරියාගේ කටට වෙඩි තිබ්බා. ,( ඌ කොටපු දෙමළ ගෑණියෙකුට , පහුවදා ඔප් එක ගැන කියලා , කොටිරෙඩි වෙලා ඉඳලා,ක්ලේමෝ ගහලා. ඊට පස්සේ මෙයා ගල් පල්ලි ( ආමි හිරේ ) . එතන ඉන්න කොට ගෙනාපු ආමි කොල්ලෙක්ට Millitary Police ගහලා මරලා . මෙයා කොහොම හරි සිර ගෙයින් පැනලා අර ආමි කොල්ලා මරපු 4 දෙනාම මැරුවා....ඔක්කොම කෙස් යට ගිහින් මෑන් ව ගෙන්නුවා කොළඹ කොටි අල්ලන්න , බුද්ධි අංශයට දාලා...ඉතුරු ඒවත් ලියන්නම් පස්සේ..