Sri lanka's Most Active Car Club 4th Meetup Parade

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :yes: මිනිස්සු එනවා...... අපි ක්ලබ් එක කරන්නෙ හයි ක්ලාස් එකෙන්.... ඔව් එකෙන්ම..... :yes: ඒක මේ මීටප් වලට ආව අය දන්නවා..... :D මෙම්බර්ස්ලාගෙන් සත පහක් ගන්නේ නැතුව මීටප් කරේ. තුන් වෙනි මීටප් එක කරා 100 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... හතරවෙනි මේ මීටප් එකේ 200 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... :yes: ඊට වඩා කරන්න අමාරුයි...... නැත්නම් ක්ලබ් එකේ ඉන්න ඔක්කොම හරි ගෙන්වන්න පුලුවන්..... :D

    මේකෙන් වෙන්නෙ මොනවද අහල තිබ්බනේ......

    දේවල් කිහිපයක් කියන්නම්.....

    වැගන් ආර් වලට තිබ්බ සර්විස් මාෆියා එක අපි නැති කරා...... ඔයිලුත් එක්ක අඩු ගානකට සර්විස් පැකේජ් එකක් දීලා...... !!

    බෙල්ට් / ඇජස්ටර් / බ්‍රේක් ලයිනර් / ෆිල්ටර්ස් වගේ දේවල්ට තිබ්බ ගිනි ගණන් මාකට් එක අඩු කෙරෙව්වා......!!

    මෙම්බර්ස් ලාගෙ කාර් එකට ඕන කරන වෙනත් උපකරණ (ස්පෙයා වීල් / කූලන්ට් / ක්ලීනින් අයිටම්ස්) වගේ දේවල් හොද බ්‍රෑන්ඩ් අඩුවට ගන්න ක්‍රම සැලැස්සුවා.....!!

    ඔය වගේ තව ගොඩක් දේවල් කරා...... හැම දේම කරේ මෙම්බර්ලාගේ යහපත තකා....!! :yes::yes:

    ඉස්සරහට බොඩි පාට්ස් මිලත් අඩු කරල දෙනවා......!! :yes::yes::D:D:love::love:

    මෙන්න මේක නං ඉතාම හොඳ වැඩක්. ස්පෙයාර් පාර්ට්ස් මාෆියාව නැත්තටම නැතිකරලා දාන්න ඕන. මනුස්සයෙක් වියදම බලලා වාහනයක් ගත්තාම රෙපයාර් ආපුවාම ඌ නැත්තටම නැතිවෙනවා. හොඳ වැඩක්. ජය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිත් ඉන්නව FB Group එකේ වැගන් ආර් නැතත් :D

    ඇයි බන් මතක නැද්ද A2Z එකෙන් ඩොකෙක්ගෙ කිලෝමීටර් 1000 දිව්වෙ නැති වැගන් ආර් එකේ BCM එක ෂෝට් කරල දැම්මෙ මොකක්ද අටමගලක් ෆික්ස් කරල දෙන්න ගිහිං

    :shocked: BCM :lol: නෑ යකූ..... ඒ උනේ උන් බ්‍රේක් ස්විච් එක පුච්චල සීන් එකක්..... ඒක ක්ලබ් එකෙන් පර්සනලිම මැදිහත් වෙලා විසදලා දුන්නා...... :yes::cool: ඩොක්ට කෙනෙක් නෙවේ ප්‍රොක්ට කෙනෙක් මම දන්න තරමින් සීන් එක උනෙත්.... :)


    කොහොම නමුත්, ඔය සීන් එක නිසා..... A to Z එක එලවලා දාන්න සිද්ධ උනා.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ටසිරි...... අර පේජ් එක වැඩිය අප්ඩේට් වෙන්නේ නෑනේ. ඒක ගෲප් එකෙන් කරන එකක් නෙවෙයිද?:sorry:
    ඒතකොට මීටප් එකට ආවෙ නැත්තන් දැනගන්න විදිහක් නැද්ද නැත්තන් ඒවත් ගෲප් එකේම දානවද? කොලඹ නොවන මිනිස්සු කොහොමද ඕවා ගන්නේ?
    නෑ ඉතින් නුවර ඉදන් මීටප් එකට කොලඹ එනවා කිව්වාම නිකන් අවුල් වගේ.


    :confused::confused: මොන පේජ් එකද......?? :nerd::nerd:

    මීටප් එක දවසට යන ඔෆර්ස් ඔක්කොම දිගටම කන්ටිනියු වෙන්නෙ නෑ..... ඒත් සමහර ඒව කතා කරල අරන් දෙන්න පුලුවන්......!! :yes:

    නුවර ඉදන් කොළඹ එන්න අඩන්න එපා..... මෙදා මීටප් එකට ඩුබායි වල ඉදලත් ආව..... :yes: අනුරාධපුරෙන් දෙන්නෙක් ආව..... මාතර ගාල්ල අම්බලන්ගොඩ අය ආව..... නුවර මහ දුරක්‍ යෑ.....!! :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    :shocked: BCM :lol: නෑ යකූ..... ඒ උනේ උන් බ්‍රේක් ස්විච් එක පුච්චල සීන් එකක්..... ඒක ක්ලබ් එකෙන් පර්සනලිම මැදිහත් වෙලා විසදලා දුන්නා...... :yes::cool: ඩොක්ට කෙනෙක් නෙවේ ප්‍රොක්ට කෙනෙක් මම දන්න තරමින් සීන් එක උනෙත්.... :)


    කොහොම නමුත්, ඔය සීන් එක නිසා..... A to Z එක එලවලා දාන්න සිද්ධ උනා.....!! :yes:

    Dr kenek, mamath personally contact kala e dawaswala.

    Car eka OK kiyala post ekak dammata passeth apahu BCM error msg awith thibba.
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    Toyota Aqua Club එකට සෙට් වෙයන් මචන්....!! :yes::D

    ඒ කාලේ බස් හිටං තියං හුඇන්පී එකට කඩේ ගිය මාමා නේද මේ දැන් වැගන් ලඩියක් තියං දුක් විදින්නේ. වෙනස සැපද??? :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඒ කාලේ බස් හිටං තියං හුඇන්පී එකට කඩේ ගිය මාමා නේද මේ දැන් වැගන් ලඩියක් තියං දුක් විදින්නේ. වෙනස සැපද??? :(

    :lol:

    FB15 ekath thaama athi :yes:
     

    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    :D ප්‍රතිචාරයට ස්තූතියි...... :yes:

    ක්ලබ් එකේ කමිටි එකේ මෙම්බර් කෙනෙක් වෙලත් මම නොදන්න ගොඩක් දේවල් ඔබතුමා දන්න එක ගැන සතුටුයි.....!! :rofl::P

    එනිවේ...... අපි කොහොමත් හැම වෙලේම උත්සාහ කරන්නෙ.... ක්ලබ් එකේ මෙම්බර්ස්ලාට, යමක් දෙන්න...... :yes: වෙන කිසිම ක්ලබ් එකකට, මේ වගේ තමන්ගේ මෙම්බර්ස්ලට පහසුකම් දෙන්න හැකියාවක් නෑ.....!!

    ක්ලබ් එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න ආවොත්..... විශේෂ දෙයක් වෙන්නෙ නෑ..... පුකට පයින් ගහල එලවලා දාන්නේ...... සරලයි.....!! :yes::yes:
    Machan pm ekak damma.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කාලේ බස් හිටං තියං හුඇන්පී එකට කඩේ ගිය මාමා නේද මේ දැන් වැගන් ලඩියක් තියං දුක් විදින්නේ. වෙනස සැපද??? :(



    :lol:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඒ කාලේ බස් හිටං තියං හුඇන්පී එකට කඩේ ගිය මාමා නේද මේ දැන් වැගන් ලඩියක් තියං දුක් විදින්නේ. වෙනස සැපද??? :(

    දැන් හරිනම් ලෑන්ඩ් කෲසර් එකක යන්න ඕනෙ කාලෙ. රනිල් ඇරල ඇරිල්ලක් අම්මොහ් ඌයි ගෑවෙන්ඩම
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පැරඩ් එකක් කියන්නේ වාහන ටිකක් ඔහේ අරගෙන එක තැනකින් තව තැනකට යන එක නෙමෙයි බං. පැරඩ්ස් දැකලා නැත්තන් ඉස්සෙල්ලාම ඉස්කෝලෙක පැරඩ් එකක්වත් බලලා හිටහල්ලා. නැත්තන් පාරවල් බ්ලොක් නොකර ගෙවල්වලට වෙලා ඉදහල්ලා. :lol::lol::lol:

    :confused: කොහෙද දැන් පාරවල් බ්ලොක් උනේ......?? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්. තමන්ට දෙයක් කරගන්න බැරි උනාම පට්ට ඉරිසියයි කරන එකා එක්ක. අනිත් ක්ලබ් වලට නැති අපේ ක්ලබ් එකට තියෙන දේකට තියෙන්නේ අපේ ඕර්ගනයිසර්ව. උගේ දක්ෂතාවය හැකියාව නිසයි ක්ලබ් එක මෙහෙම දුවන්නේ.:love::love::love:

    :yes::yes: එකෙන්ම.....!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    kattiya ekamuthuwa inna eka dakinna bari kotasakuth innawa wage

    :( ඔව් බං..... ගොඩක් උන් තරහයි අපි කරගෙන යන වැඩ වලට.....!! මෙම්බර්ස්ලගෙන් හම්බ කරන්න හදන උන්ට අපිත් එක්ක වැඩ කරන්න බෑ..... එහෙම උන්ව සරලව එලවල දානව..... මෙම්බර්ස්ලට වටින දෙයක් දෙන්න බලං එන ඕන කෙනෙක් පිලිගන්නවා.....!! :cool: