Ow machan. Mama hithanne March 01 indan eka ayin karala. February wala thibba.
Aluth Account walata witharai dan e offer eka.Parana untath langadima dei
![]()
එහෙම එකක් නෑ. මම ගිය August 2018 ඉඳන් හැම මාසේ ම 5%utility bills payment cash back එක ගත්තා. හැම මාසේ ම අන්තිම සතියේ ඕක එනවා. සමහර වෙලාවට promotion SMS එක එන්නෙ නෑ ඒත් cash back එක හම්බවෙනවා.

customer service එක හරි නෑ
අවුලක් නැ බන්, හරියට යුස් කරනවා නම් මාසේට කෑෂ් බැක් 2500/= එනවා. හැබැයි කොළඹ අවට ඉන්න ඕනේ. බිල් වලට 5% - 10000/=, ආර්පිකෝ 5% - 5000/= , කිල්ස් 10% - 3000/= තව දේවල් තියෙනවා... එකතුව 2500/= විතර හොයන්න පුළුවන්,

bill walata dan 5% enne na ne ban. First 10 transactions walata witharaida?
hema weekend ekeda denne e offer eka![]()
fd danwanm bank wala kawdawath dana epa
lolc eke tynwa non fix deposit kiyala ekak eke dapmn

හැම මාසේකම අන්තිමට මැසේජ් එක එනවා. ඉට පස්සේ බිල් ගෙවන්න. අන්වා 5% එනවා බන්.

Message eka enne Frimi app ekatada machan?
P.S.
Ow machan. Umba hari. February 25 sms ekak awith thiyenawa.
Thanks machan.

machan meken pizza hut walata gewanna puluwanda