Sexually harassed in Mirissa, Sri Lanka

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    " Sexually harassed in... 03-12-2019 09:13 AM Tho ballige putha tho suddiyonge puka lewakanawa kiyala apitath lewakannada ballo kiyanne"

    Menna me wage un thamai me ratin thuran karanna one.

    atkguv.png

    Not me,
    just said as you were being overly judgmental on me
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    :dull: රටේ ප්‍රධානම අදායම් මාර්ගෙකටත් කෙල ගන්න එක තමා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ..

    ehema ekak ne bn,dan oya indiawe kotchara rape case yanawada eth touristla enawa.anika toursitla dannawa oya ekek dennek pussy grab karata indiawata wada godak safe kiyala.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ehema ekak ne bn,dan oya indiawe kotchara rape case yanawada eth touristla enawa.anika toursitla dannawa oya ekek dennek pussy grab karata indiawata wada godak safe kiyala.

    ඉන්දියාවට වඩානම් සේෆ්.. ඒත් ඉන්දියාව වගේ ඔය සම්බන්දව නම කැත වුනොත් වැඩක් නෑ... :dull:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    මේක අසහනකාරයන්ගෙන් පුරවමු 2500 යේ බයිලාවත් ගසමු. සංස්කුර්තිය සූප්පු කරමු.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේවාට බලදාරින් නීති හදන්න ඕන.රටට විදේශ විනිමය ගේන මාර්ගයක්නේ.උන්ට ඉතින් ඕවට වෙලාවක් නෑනෙ.උන උන්ගෙ බඩකට පුරවගන්නනෙ බලාගෙන ඉන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ehema ekak ne bn,dan oya indiawe kotchara rape case yanawada eth touristla enawa.anika toursitla dannawa oya ekek dennek pussy grab karata indiawata wada godak safe kiyala.

    safer than other tourist destinations like Thailand :yes:
    not sure about Mirissa, never been there.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මම ඉන්නෙත් ඔය පැත්තෙ තමයි. රෑ එලිවෙනකන් ඔය පැත්තෙ ටුවරිස්ට්ලා පාරේ. ඒකට උන්ට මොනවත් කියන්න බෑනේ උන් මෙහේ එන්නෙ ට්‍රිප් එකක් නිසා උන් ඒකෙ ආතල් එක උපරිමෙන් ගන්නවා
    ප්‍රශ්නෙ තියෙන්නෙ සුද්දො සුද්දියො එක්ක මොන ප්‍රශ්නයක් උනත් වටේ ඉන්න එවුන් ගන්නෙ ලංකාවෙ එකාගෙ පැත්ත, කවුරු හරි උනත් කවුරු වැරදි උනත්.
    ඕක ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇල්ලුවානම් වටේ ඉන්න එවුන් ඕකට නැගිටින්න බැරිවෙනකන් ගහනවා. සුද්දියෙක්ගෙ අල්ලපු එක නිසා කවුරුවත් ගනන් ගන්නෙ නැත්තෙ. ලංකාවෙ එකෙක්ට සුද්දිගෙ පැත්තට කතාකරන්නත් බැහැ, වටේ ඉන්න එවුන් අහවි මූට මොකද්ද සුද්දි ගැන තියන අමාරුව කියලා. කොහේවත් යන කේස් වලට අතදාල පිහිපාරක් කන්නත් බැරි නෑ.

    ඔය කියලා තියන තැන ඉදන් කොටවිල පොලීසියට දවල් වෙලාවක් රුපියල් 450ක් වගේ ත්‍රීවීල් එකක ගනීවි. රෑ නිසා ලෝකල් එකෙක්ගෙන් උනත් 600ක් විතර ගනීවි. එහෙම එකේ සුද්දිගෙන් 1000ක් ඉල්ලුවා කියන්නෙ සහ 700 ට අඩු කරගත්තා කියන්නෙ සාදාරනයි.

    :yes: ඔවු මචන් මමත් අනන්තවත් ඔතනින් රෑ 1ට 2ට යනව යාලුවො එක්ක සෙට් වෙලා ඉදල, ඒ යද්දිත් තනි සුද්දියො දෙපැත්ත පැද්දි පැද්දි කලුවරේ තනියම ඇවිදිනව මන් ඕන තරම් දැකල තියෙනව. ඕකට ඉතින් 100%ක් අපේ උන්ගෙත් වැරැද්දම කියන්න බෑ. මොකද 31ST NIGHTඑකට එහෙම මිරිස්සෙ beach partyඑකේ සුද්දියො ඉන්නෙත් අමු හෙලුවෙන් බීල බීලා.. ඉතින් ලංකාවෙ ගයිඩ් කොල්ලොත් එහෙම ඒව දැක්කාම නිකං ඉන්නෙත් නෑනෙහ්. උනුත් හොදට ගංජා කුඩු ඇදල ඉන්නෙ, ඇගේ රෙදි නැතුව සුද්දියෙක් සෙට් වුන ගමන් අපේ උනුත් උසන් යන්න දගලනව, අන්තිමට sexually abuse වුනා වුනා කිය කිය ලංකාවට චරිත සහතික දෙනව සුද්දියො. ඔතන අපෙ උන්ගෙම විතරක් වැරැද්ද මමනම් දකින්නෙ නෑ.මොකද අපිත් tourism කරන නිසා. අපේ guestවලත් සුද්දියො පට්ට qualityඑකට ඉදල යනව, එහෙම කෙල්ලොන්ට කවදාවත් ඔහොම සීන් වෙලත් නෑ කවුරුවත් ලංවෙන්න එන්නෙත් නෑ. limitඑක පන්නල නටන්න ගියහම ලංකාවෙ විතරක් නෙමි ලෝකෙ ඕනම රටක ඔය ටික වෙනව.
     
    methana incident eke poddak wenas wage neda..mu nan wanachera kamata kerela tiyenne wage ...:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹලත් හරි මිනිස්සු තමා එතනත් ගෑනිගේ වැරැද්ද තමා කියන්නේ :baffled: මේ රට හදන්නේ කොහොමද කියහකෝ ඉතින්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    methana incident eke poddak wenas wage neda..mu nan wanachera kamata kerela tiyenne wage ...:(

    උඹලත් හරි මිනිස්සු තමා එතනත් ගෑනිගේ වැරැද්ද තමා කියන්නේ :baffled: මේ රට හදන්නේ කොහොමද කියහකෝ ඉතින්.

    :no: නෑ බන් නෑ.. මම කියන්නෙ මෙතන මේ threadඑකේ තියෙන සීන් එක ගැන නෙමි, මිරිස්සෙ මම ගොඩක් වෙලාවට කැරකෙන පැත්තක්, උබලත් ඔහොම කතාකරන්නෙ මෙහෙ මොනවගේ culture එකක් ද තියෙන්නෙ කියල හරියට නොදැන වෙන්න ඕන, මේ පැත්තෙ වුනු ගොඩක් ඔය සුද්දියොන්ගෙ සීන් වලට අපේ උන්ට 100%ක් වැරද්ද පැටෙවුවට ඇත්තම සිද්දිය දන්නෙ මේ පැතිවල මිනිස්සු විතරයි මචං. මං අපේ උන්ව සුද්ද කරනව නෙමි. ඒත් වෙන හැම සිද්දියටම අපේ උන් විතරක් වැරදි නෑ කියලයි මම කියන්නෙ.