මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.
තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.
හම්මෝ මත ඔය පිලාවුස් එකෙන් චීස් කොත්තුවක් ගත්තා rs 700 ගානක් ගියා ඒ කොට්ටුව කෑවොත් අනිත් දවසට බඩ යනවා කොත්තුව අමුම අමුයි චෙස් දාල කිරි දැන්මම කොතුව ටිකක් අමු ගතියක් එනවා තමයි එත් එදා හොදට තේරෙනව පිටි අමු කියලා එදාම හිතා ගත්තා හන්දියේ කඩේ ඉස්ස්තරන් කියලා



godak place wala mata oka wela thiyenawa. 