Ice cream
1) Elephant House 10+
2) Cargills 8
Elephant house walata 10+ denna elephant house la ice cream hadanawada?
Un hadanawada nadda danne na. Elephant House brand name eken ena ice cream eka gana man kiwwe.

හොයල බලන්න ඕන again.
පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්රමය.
1)උන්ගේ අවුට්ලට් එකකින්
No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.
2)keelsonline account 1k හදගන්න.
දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)
දැන් මේ option එක එන්නේ නැ නේද? update එකක් දලාවගේ වගේ site එකට
keelsonline දෑන් පෑල්වත්ත අයින්කරලා, සර්ච් වෙන්නෑ
මම දෑන් ගන්න උන්ගෙ කොල්ලුට්පිටිය ශාඛා වලින්.
නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.
Phone - 0764311791
කොල්ලුපිටිය ශාඛාව - මරිටයිම් සෙන්ටර් නො.234/2, ගාලු පාර, කොලඹ 03.
us embassyය ගාව
Head office
NO: A4, Perahera Mawatha, Colombo - 03
Phone: 0112 452 094
හෙනයා;25086522 said:nugegoda eken eka eka piti packet 10 gaane withara geniyanawa eka paarata![]()
පැල්වත්ත කිසිම කඩේක නැහැ බ්රෝ...
Elephant house walata 10+ denna elephant house la ice cream hadanawada?