Hot Water Shower vs Geyser

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම අපේ ගෙදරට ගත්තා. Ariston geyzer එකක්. 18,000 වගේ ගිය 5L එක (ජාවත්ත පාරෙන් ගත්තේ - Morich Arcade එකෙන්. ) . Instant hotwater එකට වඩා කල් පැවැත්ම හොඳයි. Pressor pump එකක් ගොඩක් ඒවාට එන්නේ නෑ. ඒ හින්දා tank එක ටිකක් උඩින් තියන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    oya dekatama wada laabama solar...

    ඉර එළිය නැත්නම් හරි වැස්ස දවසක් නම් හෝ රෑට Sola System එකෙන් hotwater ගන්න පුළුවන් ද බං?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉර එළිය නැත්නම් හරි වැස්ස දවසක් නම් හෝ රෑට Sola System එකෙන් hotwater ගන්න පුළුවන් ද බං?

    mama use karanawa solar hot water system ekak.

    dawasak dekak awwa nethi wunata awulak wenne nehe... iita wada awwa neththan nam wathura heat wenne nehe thamai. ehema dawas walata current eken weda karawanna puluwan ewa thiyanwa...

    den ada dawasema wessa.. e wunata hot water hodata thiyanawa mata.

    tikak loku capacity ekaka tank ekak use karanawanam echchara awulak wenne nehe. tankiye wathura heat eka thiyana kan dawsak dekak use karanna puluwan...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Geyser එක ලාබෙට වඩා safe , වතුර ටික උනුකරගත්තා switch off කරා පාවිච්චි කරා , current leak ගැන බයවෙන්න දෙයක් නෑ

    Hot water shower වලින් current leak වෙන්න පුළුවන්

    hunters ලා ගව තියෙනවා atlantic කියලා french brand එකක් 15 Liter එක 19000 විතර වෙන්නේ ( made in Egypt )

    WATER-HEATER-15L-ABOVE-SINK-821181-L-270x270.jpg
    :yes::yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mama use karanawa solar hot water system ekak.

    dawasak dekak awwa nethi wunata awulak wenne nehe... iita wada awwa neththan nam wathura heat wenne nehe thamai. ehema dawas walata current eken weda karawanna puluwan ewa thiyanwa...

    den ada dawasema wessa.. e wunata hot water hodata thiyanawa mata.

    tikak loku capacity ekaka tank ekak use karanawanam echchara awulak wenne nehe. tankiye wathura heat eka thiyana kan dawsak dekak use karanna puluwan...

    ඒ කියන්නේ ඉර එළියට වතුරත් රත් වෙලා flask එකක වගේ තියනවා ද? ඕනේ වෙලාවට ගන්න?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,937
    113
    Colombo
    e unata instant shower ekedi loku energy ekak one water heat karanna neda?
    3.5kW(hot water shower) vs 2kW(gryser)

    3.5kw up to tynne machan....but time eka ekka baladdi instant shower electricity side eken waasi..mokada geyser eka 2kw unata heta wenne 20 minutes wat yanawa...anika machan geyser eke hot water direct use karanna ba..through mixer tap..eka hnda hama side ekenma instant hondai...