මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි

AnuradhaRa

Well-known member
  • මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි

    ලංකාවෙ ඉන්න මනෝවද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්ඩ මගේ ජීවිතේ අවුරුදු 36ක් නාස්ති වුණා :(

    මට දැං ලොකු සුවයක් දැනෙනව.. :cool:
     

    AnuradhaRa

    Well-known member
  • පෙසිමිස්ට්ල වගේ සියල්ල දත් උගත්තු මට කොච්චර කතා කිව්වද... :lol:
    තව අර සරා කෙල්ල එහෙම
    හැමදේමට මුල් වෙන්නෙ යහපත් මනස, මනස ලෙඩ වුණාට ඇඟත් ලෙඩ වෙනව..

    ලෙඩේ හැදුණ මිනිහයි දන්නෙ ඒකෙ රඟේ...
     

    AnuradhaRa

    Well-known member
  • වැඩක් කරන්ඩ ගියාම දැනෙන ආපස්සට ඇදිල්ල වැඩේ එපා කරන ගතිය.. මේව කාටවත් තේරෙන්නෙ නෑ.. වෙලාම බලන්ඩෝන.. මට දැං ඒවයින් ලොකු සහනයක් දැනෙනව ගෙදර වැඩක් කරන්ඩ ගියාම ඒක මට දැං හොඳට දැනෙනව.. ඒව තේරුම් ගත්තද උඹල.. එක එක කයිවාරු කතා කිව්ව විතරයි.. උඹලට විතරක් නෙමේ බං ලොකු ලොකු විසේඥයින්ටවත් තේරුණේ නෑ :lol: උං සල්ලි හම්බ කරනව විතරයි.. එක එක ලෙඩා ගැන වෙන වෙනම සලකල බලන්නෙ නෑ. එකම වට්ටෝරුව අඩු වැඩි කරල හැමෝටම ලියනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • lede hondanam dan job ekak karanna puluwan ne kollata GL


    btw monawada biuwe bn oka honda wenna?.


    ritalin 10mg

    තාම මම උදේට විතරයි බොන්නෙ. දවසට එක පාරක්

    රස්සාවක් කරන්ඩ ගියොත් දවසට දෙපාරක් 10mg ගානෙ බොන්ඩ වෙයි..

    ඊට වඩා මේක බොන්ඩ හොඳ නෑ.. මගේ රෝග ලක්ෂණ අඩු වෙලා සාමාන්‍ය මට්ටමට ආවොත් ඇති.. වැඩියෙන් පාවිච්චි කලොත් මත්ද්‍රව්‍ය ගානට වැටෙනව
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අද මම මෙච්චර කාලෙකට කෙලින්ම කියා ගන්ඩ බැරි වුණ දෙයක් ඒ කෙනාගෙ මූණටම කිව්ව කියහන්කො :rofl::P;)

    ඉතින්.... එයා කැමතියි කිව්වද ? :D
     

    AnuradhaRa

    Well-known member
  • Dan pare elawanakota awulak nedda

    මම ඉස්සර මචං කවුරුහරි හෝන් එකක් ගැහුවොත් දෙපාරක් හිතන්නෙ නෑ. එතනින් කොහෙට හරි දානව
    එක තත්පරෙන් දශමයක් පරක්කු වෙන්නෙ නෑ
    දැං මට රිලැක්ස් එකේ ටිකක් හිතල බලල හෝන් එක ගැහුවෙ මොකාද කියල කෙලින්ම බලන්ඩ පුලුවන්
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Side effects tiyenawada kiyala hoyala balala beepan.
    Ikmanatama hilakata daanna chance eka labewa kiyala suba pathanawa.
     

    AnuradhaRa

    Well-known member
  • Side effects tiyenawada kiyala hoyala balala beepan.
    Ikmanatama hilakata daanna chance eka labewa kiyala suba pathanawa.

    ප්‍රෙෂර් එක තමා කේස් එක
    දොස්තර කෙනෙක්ට විස්තරේ කියන්ඩෝන..
    මේකත් එක්ක බොන්ඩ හොඳ ප්‍රෙෂර් පෙත්තක්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලෙඩක් නැත්තං බොරුවට බොන්ඩ එපා :angry:
    ssri snri tricyclic antidepressant වැඩ කරන්නෙ නැත්තං විතරයි
    එක වැඩකට අවධානෙ දීගෙන ඉන්න බැරි අවුලක් තියෙනවා මටත් :baffled: අනුරාදට දැන් පුළුවන් ඔයා වගේ අනික් අයට උපදෙසන සේවයක් පටන් ගන්න :yes:
     

    AnuradhaRa

    Well-known member
  • එක වැඩකට අවධානෙ දීගෙන ඉන්න බැරි අවුලක් තියෙනවා මටත් :baffled: අනුරාදට දැන් පුළුවන් ඔයා වගේ අනික් අයට උපදෙසන සේවයක් පටන් ගන්න :yes:

    අනිව මං වගේ තව අය ඉන්නවනං උදව් කරනව මම.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • රෙද්ද මාත් බොන්න පටං ගන්නව :frown:

    බීපං එහෙනං
    හැබැයි ලෙඩේ හොඳ කරගන්ඩ විතරයි. ඇබියුස් වෙන්ඩ එපා
    මේක පාමසිවලින් ලේසියකට දෙන්නෙ නෑ